Same story ban,Thibba eka wikunala dan kela wela inne.Man gawa beetle ekak thibba 2008 ekak.awulak na,Matanam bande pattetama set wuna.7 years use kara.Leda kiyala mukuth awe na.service karapu eka witharai.man 1st owner.Pickup ekath hodai.oni ekak ekka yanna puluwan..sepa pahasuwath awulak na.Option ehemath hodai,Vitz ekata wadanam Option godak hodai.vitz eka tharam petrol nam karanne na.But drive karana pattern eka alla gattoth hodata petrol karanna drive karanna puluwan.intelligent key thiyena 1300cc ekak try karapan.1500cc ekakuth thiyenawa.eka brand new apu eka.eke touch A/C ehema na.1300cc eka JDM model eka.ලක්ශ 30-35 කට ගන්ඩ වාහනයක් කියපල්ලකො Auto gear එකක්.හැම දාම ලෙස්සල වැටි වැටී තෙමීගෙන bike එකේ ගිහින් එපා වෙලා ඉන්නෙ. 10 ක් වගේ ලීස් එකක් දාල ගන්ඩ ඕනෙ බන් වාහනයක්. අනික දැන් නැති වාහන වැඩක් ද නාකි වෙලා.
සල්ලි බැන්කුවෙ තිබ්බ කියලත් ලොකු රිටන් එකක් නෑ නෙ .
Swift beetle එක අවුල් ද ඔය ගානට. 1300cc හැබැයි එන්ජිම
Toyota vitz 2000 ewath 32n uda kiyanneToyota vitz 2007/2009
මේක ඇත්ත මන් ගාවත් වැගන් ආර් එකක් තියෙන්නෙ.මම 6 ෆීට් උසයි. ඩ්රයිවින් ප්ලෙශර් එකට පදින්න බෑ. නමුත් දුර ගමන් යන්න පුලුවන් කිසි ඇන්ගේ අමාරුවක් නැතිව මන් ලන්කාව වටේම ගිහින් තියෙනවා. යාපනෙ ගියා එක පාරක් කොලබ ඉන්දන් මග නැවැත්තුවෙ දෙපාරයි.හොදට තෙල් කරනවා. ලක්ශරි වාහනේකට එන ඔප්ශන් ඔක්කොමත් තියෙනවා. ඒක නිසා මේක දැනට මට ගොඩක් ප්රෝජනවත්Hmm... i have gone on trips with a friend who owns one and have driven a lot. Haven't felt much uncomfortable. I am around 6' 2" so i liked the leg room in wagonR compared to other small cars
But it isn't the most comfortable seat either
If you want someone fun to drive then don't buy a wagonR![]()
Wenna be. Indian wagon r ekakada giyeWagon R nam ganna epa ban, meloo rahak naa. dura gihn awama konda ridenwa.
town ekata hodai tel karan hinda