ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    apartment,city life :no::baffled:

    ලක්ෂ 100 අතේ තියෙනවා නම් මාත් සල්ලි කරයෙක්නේ..අතේ තියෙන්නේ 10තථ් අඩු ගානක් :dull::rofl:

    ඔව් මචන් මන් ගියා ලංකාවේ ප්‍රසිද්ද company එකක හදන තැනක් බලන්න..ලක්ෂ 95,8.2PP
    පුදුම කුජිත තැනක්,යන්න හරි ගමන් පාරක් නැහැ..අඩි 12 පාරක් තියෙන්නේ..වට පිටාව දියුණු වෙලත් නැහැ..ගීද මෝඩ කමට බලලා අවා :sorry::(

    තව ඉඩමක් බලන්න ගියා...තියෙන්නේ සොහොන් පිට්ටිනියක් පිටි පස්සේ..ලක්ෂ 04 PP :shocked::baffled:

    එතනනින් එක කැල්ලක් විකිණිලා තට්ටු දෙකේ ගෙයක් හදලා ඉවර වෙන්නෙත් ලගයි :nerd::oo:

    හිතා ගන්න බැහැ මිනිස්සු ගෙවල් හදනවද කියලා ඒ වගේ තැනක..

    ගෙයක් හදන එක පුදුම කරදරකාරී වැඩක් මචන්. උඹට විතරක් නෙමේ ගෙදර අනිත් සාමාජිකයොත් විදෝනවා. බසුන්නහෙලා හොයාගන්න නෑ. හොයාගත්ත එවුන්ගේ වැඩ හරි නෑ. වැඩ හරියට කරන එක වැඩේ බාගෙට දාල යනවා. කන්ට්‍රක් එක ගත්ත එකා හැම තැනම වැඩ අල්ලගන උඹගේ ගෙදර වැඩ බලන්න එවන්නේ උන්ගේ ළඟ ට්‍රෙන් වෙන පොඩි එවුන්. වැඩක් කරලා වැරදුනාම හොඳ උනත් නැති උනත් උඹ එක බාරගන්න ඕන. කාලය අපතේ යනවා පුදුම විදිහට. හදල ඉවර වෙනකන් මොන වගේ වෙයිද දන්නෙ නෑ.
    ඔය කිසි දෙයක් නෑ අලුතෙන් හදපු එකක් ගත්තම. අනික බන් ඔය තුට්ටු දෙකේ ගෙවල් තමයි බාගෙට අලෝල හදල තියෙන්නෙ. හරි හමන් ගෙයක් හදල විකුණන කෙනෙක් ඕව වංචාවට කරන්නෙත් නෑ කරත් හොයන්නත් පුළුවන්. උදහරනෙට කියන්නම්, මම බාත්රූම් ෆිටින්ග්ස් ගෙනාවේ UK වලින් Duravit කියල බ්‍රෑන්ඩ් එකක්. උඹ මගේ ගෙ ගන්න අවොත් හිතනවද මම හරියට හදල නෑ කියල. අනික උඹට පුලුවන්නේ ගෙවල් හදල ජොබ් එකට විකුණන එකෙක්ගෙන් ගන්නෙ නැතුව ගෙවල් හදල ඉවර උනාම migrate වෙන්න වෙච්ච එකෙක්ගෙන් වගේ ගෙයක් ගන්න. එකයි මම කිවුවේ හොඳට හොයල බලල ගන්න කියල. අනික බන් දැන් ඕන තරම් ක්‍රම තියනවා ගෙදර හදල තියෙන්නෙ නියමිත ප්‍රමිතියටද කියල හොයල බලන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එන්ජිනියස්ලට දෙන කාර් හෝ ජීප් මචන්.. 2014 දී ප්‍රිය්ස් එකට ගෙව්වා
    90,000ක්. මේ වෙද්දී ඊටත් වැඩි..

    හැබැයි එයාලටම ආවේණික නීති ටිකක් තියෙනවා .. ඒවට යට වෙන්න
    ඕනේ අපි. සර්විස් එක කරලා හරියට දිනේට දෙන්න ඕනේ.නැත්නම්
    සෑහෙන ගාණක් නැති වෙනවා. හැබැයි ඉතින්

    මූ කියනව වගේ වාහන නම් විනාස වෙනවා බන්...

    ඔව් එන්ජිනියර්ස්ලා උනත් හරි අම්මලා අප්පලට ජාතක නොවුණ
    උන් ඉන්නවනේ.. අන්තිමට වාහනේ කාලා දුන්නොත්
    කියන්න දේකුත් නැහැ.. උන්ගේ නීති තියෙන්නේ උන්ගේ
    වාසියට...

    ඩයලොග් එකේ දුවපු ඇලියොන් 240 එකක ෆ්ලෝ බෝර්ඩ් එකක යට පැත්තේ පොටෝ එකක් ඇති,, මම දාන්නම්:growl::growl:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මෙතන හුඟක් අය කතාකරන්නෙ කොළඹ දිස්ත්‍රික්කෙ ඇතුලෙ. පිට පලාතක පර්චස් 20-30 ඉඩමක ඔයිට වඩා අඩුවට ගෙයක් හදාගන්න පුලුවන්.:nerd:

    ** අනික දැන් තට්ටු දෙකේ ගෙවල් ට්‍රෙන්ඩ් එක ගිහින් තියෙන්නෙ.

    :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හදාපු ගෙයක් ගනින්, හැබැයි විකුනන්න හදාපු එකක් නැතුව. මේ දවස් වල ගම්පහ කොලබ කලුතර මීගමු ලයින් එකේ පර්චස් 10 එක්ක වර්ග අඩි 3000ක තට්ටු දෙකේ ගෙයක් මිලියන 15 න් එහා බන්

    www.lamudy.lk eketh balapan poddak
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රත්තරං;21162821 said:
    හදාපු ගෙයක් ගනින්, හැබැයි විකුනන්න හදාපු එකක් නැතුව. මේ දවස් වල ගම්පහ කොලබ කලුතර මීගමු ලයින් එකේ පර්චස් 10 එක්ක වර්ග අඩි 3000ක තට්ටු දෙකේ ගෙයක් මිලියන 15 න් එහා බන්

    www.lamudy.lk eketh balapan poddak

    :yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    හද්දා ටවුන් මැද්දෙ ගෙවල් හදන්න උඹලට පිස්සුද බන්? සිරාවටම ඇහුවෙ:lol:

    ටවුන් මැද්දෙ හදන එක නෙමේ බන් ඔය කියන්නෙ. මම ගෙ හැදුවේ හරියටම ටවුන් එක මැද්දෙ තියන පොඩි පාරකින් 100m විතර ගිහාම තියන පර්චස් 25 විතර තියන තැනක. මගේ ඥාතියෙක් ඉන්නවා කිරිබත්ගොඩ තිලකවර්දන එකට එහා පාරේ 100m විතර ගිහාම තියන ලෑන්ඩ් එකේ. ඔය කියන තැන් දෙකේම property එක ඇතුලට ආවම කිසිම කෙනෙක් කියන්නෙ නෑ ටවුන් එකක් ළඟ තියන ගෙවල් කියල (නියම ගම වගේ). අන්න ඒ වගේ ලෑන්ඩ් ගැන බන් ඔය කියන්නෙ.

    Anna ekai seen eka

    Samahara idam mama balala thiyenawa pare indan 5km withara idama thiyenne bus ekakwath ne. Threewheel eke 200-250 withara dura. Wahanayak thiyena kenekta unath hadisiyakata town ekata yanna enna pahasuwa thiyenna ona.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මෙතන හුඟක් අය කතාකරන්නෙ කොළඹ දිස්ත්‍රික්කෙ ඇතුලෙ. පිට පලාතක පර්චස් 20-30 ඉඩමක ඔයිට වඩා අඩුවට ගෙයක් හදාගන්න පුලුවන්.:nerd:

    ** අනික දැන් තට්ටු දෙකේ ගෙවල් ට්‍රෙන්ඩ් එක ගිහින් තියෙන්නෙ.

    මොකක්ද දැන් ට්‍රේන්ඩ් එක එහෙනම්? බංකර්ද?:sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ටවුන් මැද්දෙ හදන එක නෙමේ බන් ඔය කියන්නෙ. මම ගෙ හැදුවේ හරියටම ටවුන් එක මැද්දෙ තියන පොඩි පාරකින් 100m විතර ගිහාම තියන පර්චස් 25 විතර තියන තැනක. මගේ ඥාතියෙක් ඉන්නවා කිරිබත්ගොඩ තිලකවර්දන එකට එහා පාරේ 100m විතර ගිහාම තියන ලෑන්ඩ් එකේ. ඔය කියන තැන් දෙකේම property එක ඇතුලට ආවම කිසිම කෙනෙක් කියන්නෙ නෑ ටවුන් එකක් ළඟ තියන ගෙවල් කියල (නියම ගම වගේ). අන්න ඒ වගේ ලෑන්ඩ් ගැන බන් ඔය කියන්නෙ.

    උබ කියන හරියේ ගෙවල් මම බැලුවා මම ගෙයක් ගන්න හෙව්ව දවස්වල, වැඩිය එපා කිරිබත්ගොඩ වයීම්බීඒ එක පිටිපස්සේ බලපන් තියෙන ගෙවල් ටික. මාර නිස්කලංකයි බන්.. උබට සල්ලි තියෙනවනම් අඩුම කිරිබත්ගොඩින් එහාටවත් යන්න ට්‍රයි එකක් දීපන්..කලුතරට එනකන් ඒ ලයින් එකත් හොදයි.. ජා ඇල පැත්තනම් චොස්ප බන්. ඉන්න උන් චා හුගක් පැතිවල

    මට ගේ ගත්ත එකෙන් ඒ ගේම හදන්න යන සල්ලි වලින් 70%ක් වගේ ගියේ. එකම අව්ල මිදුල මදි වාහන තුනක් තමා උපරිමේ. විසිටර් කෙනෙක් ආවොත් එහා ගෙදර අංකල් වන්දනාවේ යන්න ඕනේ. ඊට පස්සේ බුවාගේ සීජීආර් එකේ කතන්දර 1000ක් විතර අහන් කන තුවාල කරන් පැයකට විතර පස්සේ කියන්නේ ආ පුතා ඕකත අහන්න දෙයක්ද ගේට්ටුව ඇරලා වාහන දාගන්න කියල:baffled::baffled:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රත්තරං;21163155 said:

    කැස්බෑව,පිළියන්දල බලන්නේ මචන්..කිරිබත්ගොඩ දුරයිනෙ :baffled:

    120 පාර හදන්න කියන news එකට ඉඩම් price වැඩි කරගෙන :growl:

    කඩවත නම් අක්කලා ඉන්නවා..ඒ හරියේ ටිකක් අඩුයි කිව්වා
     
    aloy123

    Junior member
  • Mar 14, 2015
    85
    5
    8
    මල්ලි ගේ ගන්න බලන තැන අවශ්‍යයයි. අර silentshan කියනවා වගේ දේවල් ඔයා බලලා ගන්න ඔයාට බොරලැස්ගමුව වගේ පැත්තකින් මේ ගානට ගෙයක් ගන්න පුළුවන්. ඔයා කොහේද ඉන්නේ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මල්ලි ගේ ගන්න බලන තැන අවශ්‍යයයි. අර silentshan කියනවා වගේ දේවල් ඔයා බලලා ගන්න ඔයාට බොරලැස්ගමුව වගේ පැත්තකින් මේ ගානට ගෙයක් ගන්න පුළුවන්. ඔයා කොහේද ඉන්නේ

    බොරලැස්ගමුව හරියේ දැන් හෙන ගමන්...1 pp 5-7 අතරේ යන්නේ :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කැස්බෑව,පිළියන්දල බලන්නේ මචන්..කිරිබත්ගොඩ දුරයිනෙ :baffled:

    120 පාර හදන්න කියන news එකට ඉඩම් price වැඩි කරගෙන :growl:

    කඩවත නම් අක්කලා ඉන්නවා..ඒ හරියේ ටිකක් අඩුයි කිව්වා

    මමත් කිරිබත්ගොඩ නෙමේ. මම බලපුව කිව්වේ මම

    මම ගෙයක් ගත්ත බන්.. දැන් අව්රුදු දෙකකටත් ටිකක් වැඩී:)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ගෙයක් හදන එක පුදුම කරදරකාරී වැඩක් මචන්. උඹට විතරක් නෙමේ ගෙදර අනිත් සාමාජිකයොත් විදෝනවා. බසුන්නහෙලා හොයාගන්න නෑ. හොයාගත්ත එවුන්ගේ වැඩ හරි නෑ. වැඩ හරියට කරන එක වැඩේ බාගෙට දාල යනවා. කන්ට්‍රක් එක ගත්ත එකා හැම තැනම වැඩ අල්ලගන උඹගේ ගෙදර වැඩ බලන්න එවන්නේ උන්ගේ ළඟ ට්‍රෙන් වෙන පොඩි එවුන්. වැඩක් කරලා වැරදුනාම හොඳ උනත් නැති උනත් උඹ එක බාරගන්න ඕන. කාලය අපතේ යනවා පුදුම විදිහට. හදල ඉවර වෙනකන් මොන වගේ වෙයිද දන්නෙ නෑ.
    ඔය කිසි දෙයක් නෑ අලුතෙන් හදපු එකක් ගත්තම. අනික බන් ඔය තුට්ටු දෙකේ ගෙවල් තමයි බාගෙට අලෝල හදල තියෙන්නෙ. හරි හමන් ගෙයක් හදල විකුණන කෙනෙක් ඕව වංචාවට කරන්නෙත් නෑ කරත් හොයන්නත් පුළුවන්. උදහරනෙට කියන්නම්, මම බාත්රූම් ෆිටින්ග්ස් ගෙනාවේ UK වලින් Duravit කියල බ්‍රෑන්ඩ් එකක්. උඹ මගේ ගෙ ගන්න අවොත් හිතනවද මම හරියට හදල නෑ කියල. අනික උඹට පුලුවන්නේ ගෙවල් හදල ජොබ් එකට විකුණන එකෙක්ගෙන් ගන්නෙ නැතුව ගෙවල් හදල ඉවර උනාම migrate වෙන්න වෙච්ච එකෙක්ගෙන් වගේ ගෙයක් ගන්න. එකයි මම කිවුවේ හොඳට හොයල බලල ගන්න කියල. අනික බන් දැන් ඕන තරම් ක්‍රම තියනවා ගෙදර හදල තියෙන්නෙ නියමිත ප්‍රමිතියටද කියල හොයල බලන්න.

    uba hitanwada wikunana ewun 100% attta kiyala gewal wikunawa kiyala ?

    :lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මිනීමැරුම් සියදිවිහානි බූත මලපෙරේත කේස් තියෙනවද දන්නේ නෑ
    මුලින්ම බණක් පිරිතක් එහෙම කියපන් පදිංචි වෙන්න කලින්
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මිනීමැරුම් සියදිවිහානි බූත මලපෙරේත කේස් තියෙනවද දන්නේ නෑ
    මුලින්ම බණක් පිරිතක් එහෙම කියපන් පදිංචි වෙන්න කලින්

    අම්මෝ :shocked:

    ගත්තේ නැහැ මචන්,එතන තිබ්බේ හෙන මුසල ගතියක්...හැරිලා අවා :dull:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අම්මෝ :shocked:

    ගත්තේ නැහැ මචන්,එතන තිබ්බේ හෙන මුසල ගතියක්...හැරිලා අවා :dull:

    maath owa wis wasa karanne neh .. eeth mage hodama yaluwage gerada ohama wuna.. ape gedarata gewal 3k durin thiyenne.. samahara perethayo alllala arakshawal karama eeka gedara unta awulak neh .. un wikunala giyama thama seen eka...

    mage yaluwage gederath ehama ekak bn.. un giyata passe patta seen une... :baffled::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ගෙයක් හදන එක පුදුම කරදරකාරී වැඩක් මචන්. උඹට විතරක් නෙමේ ගෙදර අනිත් සාමාජිකයොත් විදෝනවා. බසුන්නහෙලා හොයාගන්න නෑ. හොයාගත්ත එවුන්ගේ වැඩ හරි නෑ. වැඩ හරියට කරන එක වැඩේ බාගෙට දාල යනවා. කන්ට්‍රක් එක ගත්ත එකා හැම තැනම වැඩ අල්ලගන උඹගේ ගෙදර වැඩ බලන්න එවන්නේ උන්ගේ ළඟ ට්‍රෙන් වෙන පොඩි එවුන්. වැඩක් කරලා වැරදුනාම හොඳ උනත් නැති උනත් උඹ එක බාරගන්න ඕන. කාලය අපතේ යනවා පුදුම විදිහට. හදල ඉවර වෙනකන් මොන වගේ වෙයිද දන්නෙ නෑ.
    ඔය කිසි දෙයක් නෑ අලුතෙන් හදපු එකක් ගත්තම. අනික බන් ඔය තුට්ටු දෙකේ ගෙවල් තමයි බාගෙට අලෝල හදල තියෙන්නෙ. හරි හමන් ගෙයක් හදල විකුණන කෙනෙක් ඕව වංචාවට කරන්නෙත් නෑ කරත් හොයන්නත් පුළුවන්. උදහරනෙට කියන්නම්, මම බාත්රූම් ෆිටින්ග්ස් ගෙනාවේ UK වලින් Duravit කියල බ්‍රෑන්ඩ් එකක්. උඹ මගේ ගෙ ගන්න අවොත් හිතනවද මම හරියට හදල නෑ කියල. අනික උඹට පුලුවන්නේ ගෙවල් හදල ජොබ් එකට විකුණන එකෙක්ගෙන් ගන්නෙ නැතුව ගෙවල් හදල ඉවර උනාම migrate වෙන්න වෙච්ච එකෙක්ගෙන් වගේ ගෙයක් ගන්න. එකයි මම කිවුවේ හොඳට හොයල බලල ගන්න කියල. අනික බන් දැන් ඕන තරම් ක්‍රම තියනවා ගෙදර හදල තියෙන්නෙ නියමිත ප්‍රමිතියටද කියල හොයල බලන්න.

    මම ගත්තේ එහෙමයි. අදටත් ඒ මිනිස්සු කන්ටෑක්ස් තියන් ඉන්නේ. දැන් හොද ෆැමිලි ෆ්‍රේන්ඩ්ස් ලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉක්මන් එකේ දාලා තියෙන ගනන් වලට ගෙවල් වල වහල රිදියෙන් හදලා පොලව රත්තරන් වලින් හැදුවහැකි..:lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රත්තරං;21166294 said:
    ඉක්මන් එකේ දාලා තියෙන ගනන් වලට ගෙවල් වල වහල රිදියෙන් හදලා පොලව රත්තරන් වලින් හැදුවහැකි..:lol:

    ඔව් මචන්,රුපියල් 900ක් දෙන්නත් ඕන දාන්න..එත් තාමත් දානවා හෙන පත ගණන් ඒවා.මන් හිතන්නේ දාලා බලනවා මේ ගානට මෝඩයෙක් අහු වේවිද කියලා :baffled:

    ඊයෙත් එකෙක් හෙන ටෝක් එකක් දුන්නා,ඉඩමක් ගැන..යන්න කලින් Google Street View ගියා.ඉඩමකට යන්න තියෙන්නේ අඩි 12ක පාරකින්..හෙන මුඩුක්කු ගතියක් තිබ්බෙත් :lol::rofl: