apartment,city life
ලක්ෂ 100 අතේ තියෙනවා නම් මාත් සල්ලි කරයෙක්නේ..අතේ තියෙන්නේ 10තථ් අඩු ගානක්
ඔව් මචන් මන් ගියා ලංකාවේ ප්රසිද්ද company එකක හදන තැනක් බලන්න..ලක්ෂ 95,8.2PP
පුදුම කුජිත තැනක්,යන්න හරි ගමන් පාරක් නැහැ..අඩි 12 පාරක් තියෙන්නේ..වට පිටාව දියුණු වෙලත් නැහැ..ගීද මෝඩ කමට බලලා අවා
තව ඉඩමක් බලන්න ගියා...තියෙන්නේ සොහොන් පිට්ටිනියක් පිටි පස්සේ..ලක්ෂ 04 PP
එතනනින් එක කැල්ලක් විකිණිලා තට්ටු දෙකේ ගෙයක් හදලා ඉවර වෙන්නෙත් ලගයි
හිතා ගන්න බැහැ මිනිස්සු ගෙවල් හදනවද කියලා ඒ වගේ තැනක..
ගෙයක් හදන එක පුදුම කරදරකාරී වැඩක් මචන්. උඹට විතරක් නෙමේ ගෙදර අනිත් සාමාජිකයොත් විදෝනවා. බසුන්නහෙලා හොයාගන්න නෑ. හොයාගත්ත එවුන්ගේ වැඩ හරි නෑ. වැඩ හරියට කරන එක වැඩේ බාගෙට දාල යනවා. කන්ට්රක් එක ගත්ත එකා හැම තැනම වැඩ අල්ලගන උඹගේ ගෙදර වැඩ බලන්න එවන්නේ උන්ගේ ළඟ ට්රෙන් වෙන පොඩි එවුන්. වැඩක් කරලා වැරදුනාම හොඳ උනත් නැති උනත් උඹ එක බාරගන්න ඕන. කාලය අපතේ යනවා පුදුම විදිහට. හදල ඉවර වෙනකන් මොන වගේ වෙයිද දන්නෙ නෑ.
ඔය කිසි දෙයක් නෑ අලුතෙන් හදපු එකක් ගත්තම. අනික බන් ඔය තුට්ටු දෙකේ ගෙවල් තමයි බාගෙට අලෝල හදල තියෙන්නෙ. හරි හමන් ගෙයක් හදල විකුණන කෙනෙක් ඕව වංචාවට කරන්නෙත් නෑ කරත් හොයන්නත් පුළුවන්. උදහරනෙට කියන්නම්, මම බාත්රූම් ෆිටින්ග්ස් ගෙනාවේ UK වලින් Duravit කියල බ්රෑන්ඩ් එකක්. උඹ මගේ ගෙ ගන්න අවොත් හිතනවද මම හරියට හදල නෑ කියල. අනික උඹට පුලුවන්නේ ගෙවල් හදල ජොබ් එකට විකුණන එකෙක්ගෙන් ගන්නෙ නැතුව ගෙවල් හදල ඉවර උනාම migrate වෙන්න වෙච්ච එකෙක්ගෙන් වගේ ගෙයක් ගන්න. එකයි මම කිවුවේ හොඳට හොයල බලල ගන්න කියල. අනික බන් දැන් ඕන තරම් ක්රම තියනවා ගෙදර හදල තියෙන්නෙ නියමිත ප්රමිතියටද කියල හොයල බලන්න.












