ලක්ෂ 30 කට විතර car එකක්

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    30ක් තියන එකේ ගෙවන්න අරගෙන අලුත් එකකට පලයන්කෝ බන්
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    Now im also interested about belta 1300 (2007-2008)
    I think it has good reselling market + Good fuel consumption
    Any advice for that ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මම ලක්ෂ 30 කට විතර car එකක් ගන්න බලනවා

    1. Prius 2nd generation (2007-2008)
    2. Honda Civic Hybrid ( 2008 )
    3. Honda Insight (2009)
    3. Toyota 141
    4 Toyota Vios 2008-2009

    මේ car තමයි මගේ budget එකට තියෙන්නේ.

    daily office යන්නත් අවුරුදු 2-3 කින් හොඳ ගානකට විකුණගන්නයි හොඳ model එක මොනවද ?
    Prius 2nd generation එක දැන් ගන්න එක අවුල්ද ?

    ලක්ෂ 30 කට තේරීම් දෙක තුනක් නෑ...... එකයි තියෙන්නේ

    ගනින්,,, අරන් රජෙක් වගේ පැදපන්

    ඇලියොන් 240....:yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලක්ශ 30 අවට ඕනෙම ජපන් කාර් එකක් ගැන දැනගන්න ඕනෙම දෙයක් අහපන් කියන්නම් ( හයිබ්‍රිඩ් ජරාව හැර )
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Prius NHW 20 , civic hybrid 2008 - parana wadi
    Insight- discon model
    Vios- echcharak watinne na
    141 is the choice, but thawa keeyak hari dala allion 240 ekakata try karoth ?
     

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    රත්තරං;17198009 said:
    ලක්ෂ 30 කට තේරීම් දෙක තුනක් නෑ...... එකයි තියෙන්නේ

    ගනින්,,, අරන් රජෙක් වගේ පැදපන්

    ඇලියොන් 240....:yes::yes:

    240 eka dan tikak paranai neda?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    BMW e46 :love::love:

    What if you had 10 million? :yes:

    BMW F30:love:

    8million for this and 2 million in the bank ;)

    7442015902_19ae672fee.jpg