toyota aqua ekak finance karala ganin else go for vios 2007-2008

මන් කියන්න හිටිය එක
Now im also interested about belta 1300 (2007-2008)
I think it has good reselling market + Good fuel consumption
Any advice for that ?
මචන් මම ලක්ෂ 30 කට විතර car එකක් ගන්න බලනවා
1. Prius 2nd generation (2007-2008)
2. Honda Civic Hybrid ( 2008 )
3. Honda Insight (2009)
3. Toyota 141
4 Toyota Vios 2008-2009
මේ car තමයි මගේ budget එකට තියෙන්නේ.
daily office යන්නත් අවුරුදු 2-3 කින් හොඳ ගානකට විකුණගන්නයි හොඳ model එක මොනවද ?
Prius 2nd generation එක දැන් ගන්න එක අවුල්ද ?

රත්තරං;17198009 said:ලක්ෂ 30 කට තේරීම් දෙක තුනක් නෑ...... එකයි තියෙන්නේ
ගනින්,,, අරන් රජෙක් වගේ පැදපන්
ඇලියොන් 240....
240 eka dan tikak paranai neda?

if i had 3 million i would go for BMW e46
out of above options i would definitely go for Corolla 141



BMW e46
What if you had 10 million?![]()


BMW F30
8million for this and 2 million in the bank
![]()


