ලක්ෂ 40 ක් ඇදුනා ටිකට් එකක්.....
මට වැරදුනු තැන් වල උඹලා ගොඩාක් උදව් කළා කවදාවත් අමතක වෙන්නෑ....
ලක්ෂ 40 ක් ඇදුනා ටිකට් එකක්.....
අවුරුදු 5 ක් වැඩ කරලා අයින් වුනා රස්සාවෙන්....
දැම්මා FD එකක් අවුරුදු 5කට 10% පොලියට
4000000 / 100*10*60 = 2000000 ලාභය
ගත්තා ලොරියක් ලක්ෂ 13 යි....
දැම්මා ඒක කොම්පැනියකට, මාසෙට ලාභය 30,000යි.
ඉතුරු ලක්ෂ 7 කාර් එකක් ගත්තා,
ලොරියෙ ලාබෙන් කාර් එකට 20,000 ක් ලීස් ගෙවනවා, 10,000න් කාර් එකට තෙල් ගහනවා....
After 5 Years ලක්ෂ 40 ආයෙත් FD, දැන් මාසෙට
රු 33,000 ක් අතට එනවා...
කලින් රස්සාවෙ ETF එක තියෙනවා වයසට ගියාම....
ඒකෙන් කාලබීල ජොලියෙ ඉන්නවා....
නෑ කිසි එකෙකුට නැවෙන්නෙ......
ඒකයි පින කියන්නෙ.....