ලක්ෂ 8-9කට විතර වාහනයක්

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ලක්ෂ 8-9කට විතර වාහනයක්

    මචං මට පොඩි උදව්වක් ඕන...
    අතේ තියෙන්නෙ ලක්ෂ දහයයි ඒකෙන් වාහනයක් ගන්න ඕනේ...

    ලක්ෂ 8-9කට විතර වාහනයක් අරගෙන ඉතුරු ගානෙන් වාහනය හදාගන්න එක හොඳද??

    ලක්ෂ 10 ට එකපාර වාහනයක් ගන්න එකද හොද??

    දන්න අය ගන්න හොඳ වාහන ටිකකුත් කියාගෙන යන්න...

    ලීසිං දාලා වාහන ගන්න බෑ දැනටමත් housing ලෝන් එකක් තියෙන හින්දා....

    බොහොම ස්තූතියි.
     
    • Like
    Reactions: hacker T

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ලක්ෂ 8 ක් 10 ක් වියදම් කරලා පරණ වාහනයක් අරන් ඕක හද හද ගරාජ් ගානේ දුක් විදින්ඩ එපා බන්. තවටිකක් ඉවසන් ඉදල හොද එකක් ගනින් එතකන් ඔය සල්ලි ටික FD එකක් දාපන් .ඕක හදන්දයි lincense,insurance කරන්ඩයි යන වියදම් එක්ක මානසික වදයක් අන්තිමට
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ලක්ෂ 8 ක් 10 ක් වියදම් කරලා පරණ වාහනයක් අරන් ඕක හද හද ගරාජ් ගානේ දුක් විදින්ඩ එපා බන්. තවටිකක් ඉවසන් ඉදල හොද එකක් ගනින් එතකන් ඔය සල්ලි ටික FD එකක් දාපන් .ඕක හදන්දයි lincense,insurance කරන්ඩයි යන වියදම් එක්ක මානසික වදයක් අන්තිමට

    උඹ කියන කතාව ඇත්ත මචන්

    ඒත් මට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා බයික් එකේ යන්න බෑ බං....

    පොඩි එක්කෙනාට මාස ගානයි ඒ නිසා තමයි පුළුවන් විදියට වාහනයක් ගන්න හොයන්නේ

    මට පුළුවන් නම් මේ ගානේ වාහන එකට licen insurance කරන්නයි මාසෙකට හදාගන්න වියදමයි service වලට කීයක් විතර යයිද කියන්න පුලුවන්ද....

    ලොකු උදව්වක්....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    thawa 3 months idala ubata laksha 11k karagena laksha 11ta car ekak ganna bari nam. laksha 10ta car ekak ganna epa. ubata wahanayak maintain karanna amaru wei
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ආටා එකක් ගනිං වියදම අඩුවට බලනො නං

    ඔය ගණන් වලට තින ජපo ඉතිං ලෙඩ එක්කෝ දිරලා පැට්‍රොල් ගහන්නම හෙන ගානක් යනව

    මරුටිත් ඉතිං මරාල තමා බහුතරේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මචං මට පොඩි උදව්වක් ඕන...
    අතේ තියෙන්නෙ ලක්ෂ දහයයි ඒකෙන් වාහනයක් ගන්න ඕනේ...

    ලක්ෂ 8-9කට විතර වාහනයක් අරගෙන ඉතුරු ගානෙන් වාහනය හදාගන්න එක හොඳද??

    ලක්ෂ 10 ට එකපාර වාහනයක් ගන්න එකද හොද??

    දන්න අය ගන්න හොඳ වාහන ටිකකුත් කියාගෙන යන්න...

    ලීසිං දාලා වාහන ගන්න බෑ දැනටමත් housing ලෝන් එකක් තියෙන හින්දා....

    බොහොම ස්තූතියි.

    Ammo parana wahana aran hadanna yannanam epa. Api ekak aran anthimata can ekak wenama aran una. 10-11 ta ikman eke filter karala balanna. Honda ewa ewi

    Mm filter kalamanam awa ewagen Maruti 800 2006
    Carin at170 90 wage ewa awa.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් Suzuki Maruti එකක් ගත්තොත් ඔය ගානට ජපන් වාහනයක් අරගෙන රෙපයාර් කරන්න යන වියදමට ගොඩක් අඩු වියදමක් යයි කියලයි මට හිතෙන්නේ.

    0dmdZLa.png

    https://ikman.lk/en/ad/suzuki-maruti-800-2004-for-sale-gampaha-95
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ නිර්දේශ
    1) Trad sunny (b12) - සැප පහසුව, නඩත්තු වියදම, අමතරකොටස්වල මිල හැමදේම අඩුයි. බාස් කෙනෙක් එක්ක ගිහින් එන්ජින් එක, ගියර්බොක්ස් එක, රැක්, සිවී, ශොක්, බොඩිය චෙක් කරලා ගන්න. ආයි ලොකු වියදමක් කියලා දෙයක් සෙට් වෙන්නෙ නෑ. පැට්‍රල් හොදට කරනවා.

    2) Maruti 800 - නඩත්තු වියදම, අමතරකොටස් මිල හැමදේම අඩුයි. කිසිම සැප පහසුවක් නම් නෑ. ඒත් බාස් කෙනෙක් එක්කන් ගිහින් අර ටිකම චෙක් කරලා ගන්න. පැට්‍රල් හොදට කරනවා.

    ලක්ෂ 8-9කට විතර වාහනය අරගෙන ඉතුරු ගාන බැංකු පොතේ තියන්න. මේ වාහන දෙකේ රෙපෙයාර් සෙට් උනොත් ලොකු වියදමක් යන්නෙ නෑ. ඒත් හදිස්සියකට, අසනීපයකට, වාහනේ සාමාන්‍ය වියදමක් ආවොත් ඒකට සල්ලි තියෙන්න එපැයි. කොහොම නමුත් ලීස් නොකර අතේ තියන සල්ලි වලින් වාහනය ගන්න තීරණය කරපු එක ගැන ඉතාම සතුටුයි.

    මේ ත්‍රෙඩ් එකත් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1792756

    • Like
    Reactions: creativeN

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    :yes::yes:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    thanks machanla...

    8 - 8.5lks walata tiyana danata hoda running condition eke tiyanawa kiyala wahana ikman eke tiyanawa...

    Ewage ekak aragena thawa 2lks withara wiyadam karala hodatama hadaganna bari weida kiyalai man ahanne...

    Anith eka oya wage wahana walata insurance karanna kiyak yanawada kiyalath danaganna ona..

    Loku udauuwak machanlaaa.....

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0

    mamath prana ekak used kara bro. thawa 2lks one na. balala ganin. one nam 20000 k wiyadam karanna wei.

    insurance awlak na. full 18000 k wage wenne. 3rd party gannath puluwanne.
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    mamath prana ekak used kara bro. thawa 2lks one na. balala ganin. one nam 20000 k wiyadam karanna wei.

    insurance awlak na. full 18000 k wage wenne. 3rd party gannath puluwanne.

    Tks machan... eth samahara aya baya karanawane...

    Ehenam 10lks walata withara aran 50k witha wiyadam karala supiriyatama hadaganna puluwan weida...