ලක්ෂ 86 අවරුදු 31 කට

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලක්ෂ 86 අවරුදු 31 කට

    මම එකතු කරනවා , එක මගේ පුරුද්දක් . මම නොකා නොබී එකතු කරනවා නෙවෙයි , normally five star hotel වලට යනවා මාසෙට සැරයක් , හොදට කනවා බොනවා . මට තියෙන ප්‍රශ්නේ . ලක්ෂ 86 තියෙනවා . මට හිතෙනවා මගේ වයසත් එක්ක මේ ගාන මදි මම ඉතිරි කරපු . මට හිතෙන්නෙම අනිත් කට්ටිය කොටි ගණන් එකතු කරලා ඇති කියලා . අතටම එහෙමද ?
    මම මෙචර කල් හෙව්වේ ජොබ් කරලා,fd දාල ,investing . investing නම් පට්ට රිසක්. ඒවා වැඩක් නැහැ . මට ඕනි උඩ එකට උත්තරේ ...අතටම මගේ වයසේ ඉන්නවනම් කට්ටිය මෙතන එහෙමද
    @Kolama
     
    Decentrahalving

    Active member
  • Mar 23, 2021
    130
    105
    43
    oya boru ban umba job kerela oya gaana hoyanna ba ban. ekko idamak kadamak wikunanna ona mattam ammalage mokak hari thama. owata ahuwenna epalla ban. 😅😅😅😅
    Yakoo uba danna tarama thamaii..

    Oya ati ban
    Thanks
    ------ Post added on Sep 10, 2021 at 12:19 PM

    Diversify your income if you are relying on a single source. As for me, I'm researching possible investments I can do in post covid economy by trying to understand what will people want to enjoy their life. Maybe you will think of something.
    Thanks
    ------ Post added on Sep 10, 2021 at 12:20 PM
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,707
    113
    Colombo
    කියපන් තෝ මේකේ ඉන්න අනාත සින්හලුන්ව තවත් අනාත කරන්න නේද හදන්නෙ.
     
    • Like
    Reactions: Bizzare_Art

    hfancy

    Member
    Dec 11, 2018
    15
    13
    3
    මොන පිස්සුවක් ද.. මට මෙච්චර තියෙනවා.. එක ඇතිද මදිද අපෙන් අහන්න...? උබට කීය තිබුනත්, ගෙවල් දොරවල් හදාගෙන, වංඩියක් අරගෙන, පවුලක් පංසලක් වෙලා, දරු මල්ලෙක් හදාගෙන උබ සතුටෙන් ඉන්නවා නම් එච්චරයි.. එ කියන්නේ උබ මුලික අවශ්යතා ටික සම්පුර්ණ කරගෙන.. එවායේ අඩුපාඩු තියෙනවා නම් හදාගෙන යන්න තියෙන තැනකට දෙයක් කරගනින්..
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    It depend on the class or the social profile you maintain. One may survive the whole life with this ,but other may spend this within few months.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ලක්ෂ 86 අවරුදු 31 කට

    මම එකතු කරනවා , එක මගේ පුරුද්දක් . මම නොකා නොබී එකතු කරනවා නෙවෙයි , normally five star hotel වලට යනවා මාසෙට සැරයක් , හොදට කනවා බොනවා . මට තියෙන ප්‍රශ්නේ . ලක්ෂ 86 තියෙනවා . මට හිතෙනවා මගේ වයසත් එක්ක මේ ගාන මදි මම ඉතිරි කරපු . මට හිතෙන්නෙම අනිත් කට්ටිය කොටි ගණන් එකතු කරලා ඇති කියලා . අතටම එහෙමද ?
    මම මෙචර කල් හෙව්වේ ජොබ් කරලා,fd දාල ,investing . investing නම් පට්ට රිසක්. ඒවා වැඩක් නැහැ . මට ඕනි උඩ එකට උත්තරේ ...අතටම මගේ වයසේ ඉන්නවනම් කට්ටිය මෙතන එහෙමද
    uba hadapu wena asset nadda ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,070
    113
    adala nene
    cocaine-use.jpg