ලක්ෂ 86 අවරුදු 31 කට

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේ දවස්වල ලංකාවේ ඩොලරුත් නැති එකේ උබෙන් වැඩක් ගන්න පුලුවන් රජයට. මේ ත්‍රෙඩ් එක මම යැව්වා ඉහලම පෙලේ කීප දෙනෙක්ට.

    පස්සේ හැබැයි අඩාගෙන එන්න එපා බොරු කිවේ delete this thread ගගා නම් හරිද
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,985
    4,580
    113
    1631263627802.png


    iphone welata invest kerepan. owa ona ganak deela ganna modayo lankawe innawa
    ------ Post added on Sep 10, 2021 at 2:29 PM
     

    Decentrahalving

    Active member
  • Mar 23, 2021
    130
    105
    43
    salli ekatu karala wadak na bn.. invest karan natuwa
    Invest karapuwala return ekath thiyenaww othna

    Congratulations. Uba lankawe 1% lagen kenek
    Kojomda ehama kiyanne
    ------ Post added on Sep 10, 2021 at 2:49 PM

    Mwhema dammoth boosting... yako logic ekta pilithuru denns
    ------ Post added on Sep 10, 2021 at 2:51 PM

    uba hadapu wena asset nadda ?
    Dollers thiyenawa
    ------ Post added on Sep 10, 2021 at 2:52 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත


    Mwhema dammoth boosting... yako logic ekta pilithuru denns
    ------ Post added on Sep 10, 2021 at 2:51 PM

    මොනා කියන්නද ඔයා 1% න් කෙනෙක් එච්චරයි
    ලක්ශ 86න් වැඩක් ගනින් නැත්තම් මැරෙනකොට ගෙනියන් නැනේ ඕක පොදි ගහගෙන හිටියටවත් තරු 5 හොටෙලෙන් කැව කියල ලොකු වෙනසක් නැ. අනික තව ටික දවසකින් ඔය 86 වටිනාකම විල්බැරෝවකට ගියොත් කෝමතේ
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    @Decentrahalving

    Reality check;

    What is your Job? Total work experience?
    What's your maximum level of education?
    Do you have a vehicle? What's the make and model?
    Do you own a house? Land?
    Do you have any secondary income methods?
    What other assets do you have other than the 8.6M cash in hand?
    Where do you see yourself in the next 3 years?

    umba mee prashna walata uththara deela naa machan..
     
    • Like
    Reactions: Erzo

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    ඔය උට්ට company එකේ ඉදන් කොහොම ඉතුරු කරන්න ද බන්

    මාත් වෙන ඒවා කරන හින්දා ෂේප්
    Sirawata ban :dull:

    View attachment 143291

    iphone welata invest kerepan. owa ona ganak deela ganna modayo lankawe innawa
    ------ Post added on Sep 10, 2021 at 2:29 PM
    24k gold da ban :eek:
    ------ Post added on Sep 10, 2021 at 4:19 PM
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔක්කොටම කලින් කියපන්, උබ වාහනයක් ගත්තද? ගෙයක් ඉඩමක් ගත්තද?
    ඒවත් කරල ඔය ගාන ඉතුරු කරා නම් ඒක පට්ට
    :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබට අවුරුදු 31ද වයස? එතකොට බන් ඉගෙන ගන්න අවුරුදු 20ක් අතැරියොත් උබ අවුරුදු 11න් ද ලක්ශ 86 හෙව්වේ?

    දැන් උබලග ලක්ශ 86 විතරද තියෙන්නේ තව වත්කම් තියෙනවද? ගෙයක්, ඉඩමක්, වාහනයක්?
    උබ බැදලද ලමයි ඉන්නවද?

    කියන දෙයක් පැහැදිලිව කියපන්කො. .