ලක්ෂ 86 අවරුදු 31 කට

Decentrahalving

Active member
  • Mar 23, 2021
    130
    105
    43
    ලක්ෂ 86 අවරුදු 31 කට

    මම එකතු කරනවා , එක මගේ පුරුද්දක් . මම නොකා නොබී එකතු කරනවා නෙවෙයි , normally five star hotel වලට යනවා මාසෙට සැරයක් , හොදට කනවා බොනවා . මට තියෙන ප්‍රශ්නේ . ලක්ෂ 86 තියෙනවා . මට හිතෙනවා මගේ වයසත් එක්ක මේ ගාන මදි මම ඉතිරි කරපු . මට හිතෙන්නෙම අනිත් කට්ටිය කොටි ගණන් එකතු කරලා ඇති කියලා . අතටම එහෙමද ?
    මම මෙචර කල් හෙව්වේ ජොබ් කරලා,fd දාල ,investing . investing නම් පට්ට රිසක්. ඒවා වැඩක් නැහැ . මට ඕනි උඩ එකට උත්තරේ ...අතටම මගේ වයසේ ඉන්නවනම් කට්ටිය මෙතන එහෙමද
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    laksha 86 madi wenawada kiyala decide karanne dan lankawe economy eka
    uba awurudu ganak mahansi wela hamba karapu laksha 86n wagonR ekak ganna level ekata awilla tiyenne danata
    thawa tika kalekin rupiyala depreciate unama loku deyak nemei

    eka nisa salli kuttiya tiyan inne natiwa, geyak idamak ganna itiri tika tiyan inna emergencies widiyata
    puluwan nam foreign exchange tikak ganna :D
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,530
    5,747
    113
    මෙහෙමයි. ඉඩමක් ගෙයක් තියනවනම් ඔය ගාන ඇතී.
    කියන විදිහට පොට්ටනි ගහල නෙමේනේ. ආතලුත් අරන්නේ .😇😇😊
     
    • Like
    Reactions: JohnSnow and TNHM

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පට්ටනෙ. උඹට ප්‍රිමියර් බෑන්කින් ෆැසිලිටීස් එහෙමත් හම්බෙනව ඇති නෙ. ජය!
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    උදේ ගෑනිගෙන් රු500ක් සල්ලි ඉල්ලගෙන බයික් එකට තෙල් ගහපු මම
    icc-cricket.gif