ලක්ෂ 86 අවරුදු 31 කට

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ane mahathyoo.. medin denne nathiwa yanwada..... ubalage ammage thathge gathiya thmayii penanne....

    :lol::lol::lol::lol::lol:
    ------ Post added on Sep 12, 2021 at 1:30 PM

    🤭 අපේ අම්මටයි තාත්තටයි හොඳට සල්ලි තියෙනව උබල වගේ හිඟන්නො නෙවේ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    ලක්ෂ 86 අවරුදු 31 කට

    මම එකතු කරනවා , එක මගේ පුරුද්දක් . මම නොකා නොබී එකතු කරනවා නෙවෙයි , normally five star hotel වලට යනවා මාසෙට සැරයක් , හොදට කනවා බොනවා . මට තියෙන ප්‍රශ්නේ . ලක්ෂ 86 තියෙනවා . මට හිතෙනවා මගේ වයසත් එක්ක මේ ගාන මදි මම ඉතිරි කරපු . මට හිතෙන්නෙම අනිත් කට්ටිය කොටි ගණන් එකතු කරලා ඇති කියලා . අතටම එහෙමද ?
    මම මෙචර කල් හෙව්වේ ජොබ් කරලා,fd දාල ,investing . investing නම් පට්ට රිසක්. ඒවා වැඩක් නැහැ . මට ඕනි උඩ එකට උත්තරේ ...අතටම මගේ වයසේ ඉන්නවනම් කට්ටිය මෙතන එහෙමද
    rupiyal 5000k nethuwa inne. mo magulak kiyanawa methana
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    උඹ කියන විදිහට, උඹේ capacity එකට මදි කොල්ලො. මම අවුරුදු 30 වෙන කොට ලක්ෂ 150 ට ගෙයක් ගහලා, Toyota axio එකක් (ලක්ෂ 44 ඒ කාලේ) තිබ්බා. බැංකු ණය නැතුව... හරියට invest කරා නම් හරි. Mainly capital markets and lands. අද කාලේ FD දාන්නේ මොඩයෝ... Financial knowledge එක develop කරපං. හැමෝම හිතනවා වගේ හිතුවොත් නම් ගොඩ ඒමක් නෑ කොල්ලො... Income sauces 3ක් 4ක් තියා ගනින්... ලක්ෂ 86 ක් බැංකුවේ තිබ්බා කියලා පොරක් වෙන් නෑ. Wealth එක gather කරපං.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට 26 ක් වෙනව සල්ලි එකතු කරන්නෙ නම් නැහැ ඒ වෙනුවට invest කරනව..
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මොකක් හරි මුලින් පොඩියට නිෂ්පාදනයක් කරපං .අතේ තියෙන ගාන වැදගත් නෑ.හැමදාම කීයක් ලැබෙනවද කියන එකයි වැදගත්.
     
    • Like
    Reactions: Decentrahalving

    ng-repeat

    Junior member
  • Nov 17, 2014
    58
    32
    18
    Bro the sad fact is considering today's inflation rate, your 8.6 mil's worth is going down by 6%, so the question is whether you want to keep its value maintained or grow it. Grow by investing in lands, that's the only safe option in LK in my opinion, just need to do your research or look for the safest way to get interested to match inflation, that way you are not losing the value of money. No smart man collect 8.6 million and keep, you only need 6 months x your salary, the rest should be immediately invested. Good luck.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් එකතු කරලා වැඩක් නෑ .. උබ හෙට corona හැදිලා මැරෙයිද දන්නේ කොහොමද