### ලක්ස 4ට බයික් එකක්, Part II with Photos ###

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සිරාවට බොල
    ඒ හෝර්නට් එක නම් හරියන් නෑ වගේ :baffled:
    හදිසි වෙන්න එපා හොඳට හොයලා බලලාම ගනින්
    රෑ යන්න එපා දවාලක ගොහින් බලාපන් :frown:
    කැන්ඩයින් ගේ ත්‍රෙඩ් එක තව ටිකක් හොඳින් කියවහන්
    :):)
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Apo bandit ekanam ganna epaa machan. Umbata waha kanna wenne. Hena leda godawal ban. Oke carb seen enawa
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ මතකය හරිනම් ඔය TN- bandit එක තියෙන්නේ නිට්ටඹුවේ.2006දි හෝ 2007දි අපේ එකෙක් තමා ඕක නිට්ටඹුවට වික්කේ. කෙට්ටු කොල්ලෙක් ගාව. ඕක ඇවිල්ලා ආරෝග්‍ය ශාලාවක්:rofl::rofl:

    සල්ලි මදිනම් ජේඩ් එකක් ගනින්.....ඕක නැතත් bandit නම් නිකන්වත් එපා:P:P

    හොනට් ගැන රූප බලා වගන්ති ලියන්න බෑ මචෝ:no::no::no: