ලගදී බදින අපේ කොල්ලන්ට චයාරුප (18+)

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43


    49404131.jpg




    මේක හැරෙන්න අනිත් ඔක්කොම හොඳයි. මේකේ මනමාලය පශ්චාත්බගය හරවා ගෙන ඉන්නේ බුදුහාමුදුරුවන්ට/ රහත් උතුමෙකුට හින්ද පොඩි අගෞරවයක් නෙමෙයිද? මේවත් ටිකක් සලකල බලල ශේෂ්ට උත්තමයන්ට අගෞරව වෙන විදියට වැඩ නොකරන්න කටයුතු කරන්න සහෝ.