ලන්කාවෙ අපිට Dialog එපා..!!

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    එහෙනම් ඩයලොග්ලා මාස 2 ක රෙන්ටල් එක ගන්න connection එක සුපිරි නිසා වෙන්න ඇති.


    machan first month eke nisa forward month rental ekai prorate ekai dekama wadinawa machan.:rolleyes: eelanga month eke indala forward rental eka witharak wadiy.
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala


    50553_12419008790_1819109_n.jpg


    මම ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එක ගත්තා මීට මාසෙකට කලින්. ගත්තෙ 5 ජීබී උපරිම වේගය තියෙන පැකේජ් එකක්. ඒකෙ ගාන නම් කිවුවෙ මාසෙට 990/=* කියලා ඉතින් මමත් ගත්තා ඩිපොසිට් 1000/= එක්ක සිම් එකට 500/= ගෙවන්න ඕනෙ කිවුවා. මමත් ඉතින් අරගෙන ආවා. ඔන්න දැන් බිල් එක ඇවිල්ලා බිල් එකේ තියෙන්නෙ මෙහෙමයි, මට නම් තේරෙන්නෙ නෑ කොහොමද මෙහෙම උනේ කියලා. මාසෙට ගානට අමතරව මම 2ජීබී දෙපාරකට ගත්තා එතකොට ඒකට රුපියල් 600/=ක් වෙනවා (අමතර 1 ජීබී සදහා 300/=)

    Monthly Services 1914.00* :rolleyes:
    Total call charges 56.50 (මම එස් එම් එස් වගයක් යැවුවා) :love:
    Miscs Charges 600.00 (කලින් කිවුව 600) :)
    TAX 577.08 :angry:


    Total bill Amount 3147.58


    මෙහෙම කරන ඩයලොග් ගැන අපි විශ්වාසයක් තියෙන්නෙ කොහොමද? ලන්කාවෙ අපිට නම් ඩයලොග් තමයි කියල කියනකොට සමහරු අනිත් පැත්තෙන් හිනාවෙන්නෙ මේක නිසා වෙන්න ඇති

    Umba connection eka gathth June 07th neda?
    :rolleyes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,385
    6,214
    113
    dilog karayo horu ban...uba job akak karana kaleka slt ganin tikak mongal kelinwa unlimited aka aunata aulak na. matanam penna bari aun thamai dilog karayo.
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    yeah dialog suxx man dialog use kara kara indala eka chater nisa Airtel wlata maru una dan ekath awul wage...
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    ane manda mata nan sweep ekak aduna dialog reload seen eken...
    april valata dapu reload ekata net book aduna .. hp ekak..
    hahaha net book ekath ekka dongle ekai connection ekai okkama !!!
    itin net book eka nan hondai kiyamuko...
    connection eka nan ... appa kiyala vadak naha ... pattama pattama patta slow ...
    dan dongle eka ohe gedara thiyenava.. pavichchi karanneth naha .. haha
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    naha machan mewa site eketh thiyanawa. seen eka api mewa kiyawanne nathi akai.

    http://www.dialog.lk/support/mobile/billing/bill-cycle-and-format/


    :oo:

    හ්ම්ම්ම් එහෙමද? ඒත් බන් උන් අපි ගිහින් ගන් අහද්දි ඕව කියන්න ඕනෙ
    මොකද මම ගිහින් එක පාරට ගත්තෙ නෑ ... මාසෙට ගාන, බිල් කරන දවස, ස්පීඩ් අඩු කරන ප්‍රමානෙ ඔක්කොම කොනක ඉදලා අහලා තමයි ගත්තෙ.. ඒත් උන් මෙහෙම එක් කියන්නෙ නෑනෙ....

    තරහ නැත්තන් දෙයක් අහන්නම්
    උඹ වැඩකරන්නෙ ඩයලොග් එකේද? :P