ලන්කාවෙ අපිට Dialog එපා..!!
මම ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් එක ගත්තා මීට මාසෙකට කලින්. ගත්තෙ 5 ජීබී උපරිම වේගය තියෙන පැකේජ් එකක්. ඒකෙ ගාන නම් කිවුවෙ මාසෙට 990/=* කියලා ඉතින් මමත් ගත්තා ඩිපොසිට් 1000/= එක්ක සිම් එකට 500/= ගෙවන්න ඕනෙ කිවුවා. මමත් ඉතින් අරගෙන ආවා. ඔන්න දැන් බිල් එක ඇවිල්ලා බිල් එකේ තියෙන්නෙ මෙහෙමයි, මට නම් තේරෙන්නෙ නෑ කොහොමද මෙහෙම උනේ කියලා. මාසෙට ගානට අමතරව මම 2ජීබී දෙපාරකට ගත්තා එතකොට ඒකට රුපියල් 600/=ක් වෙනවා (අමතර 1 ජීබී සදහා 300/=)
Monthly Services 1914.00*
Total call charges 56.50 (මම එස් එම් එස් වගයක් යැවුවා)
Miscs Charges 600.00 (කලින් කිවුව 600)
TAX 577.08
Total bill Amount 3147.58
මෙහෙම කරන ඩයලොග් ගැන අපි විශ්වාසයක් තියෙන්නෙ කොහොමද? ලන්කාවෙ අපිට නම් ඩයලොග් තමයි කියල කියනකොට සමහරු අනිත් පැත්තෙන් හිනාවෙන්නෙ මේක නිසා වෙන්න ඇති