mathaka widihata
ehenam danata umbata awith thiyana rates awlak naha hariyata thiyanwa.
mathaka widihata
ජොබ් එකටත් කෙලියි වගේ
එඩිට්:
ෆස්ට් මන්ත් එකේ මචන් ඊලඟ මන්ත් එකේ රෙන්ටල් එකත් ඇඩ් වෙනවා. ඒකනිසා මචන් ඔය. වැඩිය ගනන් ගන්න එපා. උඹට කනෙක්ෂන් එක බාර දෙද්දි ඒ ගාන ආයේ ගන්න පුලුවන්. මොබිටෙල් වලිනුත් ෆස්ට් බිල් එකේ නෙක්ස්ට් මන්ත් රෙන්ටල් එක ගන්නවා. හදිසි වෙන්න එපා




සූස්ති ගුණේ;10654298 said:අතේ සතේ නැති වේsa හිඟන්නනට ඩයලොග් හරි යන්නෙ නැහැ තමා![]()
eka eeta wada chaterr banappe matath ehemai ban....mama me masena passe mobitel walata maru wenawa......![]()
tax vadinawanm thamai bt oyanam wadi...
eka eeta wada chaterr ban
උඹට ඔක්කොම තිබ්බත් තාම හරියට සින්හල ටයිප් කොරගන්න බෑනෙ
තාම රියල් ටයිම් සින්ග්ලිශ් වගේ යූස් කරන්නෙ
අනේ ගෙම්බො...
මචං පලවෙනි මාසෙ බිල් එකට මස 2 බිල් එක එනවා
මේක හැම පැකේජ් එකකටම අදාලයි.
උඹට ඕක අලුත් දෙයක් වුනාට ඩයලොග් එක පටන් ගත්ත දවෙසෙ ඉඳන් ඕක තියෙනවා.
කවදා හරි පැකේජ් එක අයින් කරන දවසට අන්තිම මාසෙ බිල් එක ඔකෙන් කපගන්න පුලුවන්.
නැතනම් බෑන්ක් එකට ඔය සල්ලි දානවා..
අපේ අයියලා පොලු තියන හැටියට වැඩිපුර මාසෙක විතරක් ගන්න එක ලොකු දෙයක්
මමත් අවුරුදු 2 විතර පාවිච්චි කලා
උඹ හොදට සිග්නල් තියෙන පලතක ඉන්නවනම් ඩයලොග් එලකිරි වගේ වැඩ.

සූස්ති ගුණේ;10654648 said:
ගොං පො**** **** පුතෝ **** නොදී පළ


oya 1st month bill ekada?
eyala echchara gaanak charge karanne deposit 1 eka para kapaganna..
ita passe idala normal bill 1 enawa..

ane manda mata nan sweep ekak aduna dialog reload seen eken...
april valata dapu reload ekata net book aduna .. hp ekak..
hahaha net book ekath ekka dongle ekai connection ekai okkama !!!
itin net book eka nan hondai kiyamuko...
connection eka nan ... appa kiyala vadak naha ... pattama pattama patta slow ...
dan dongle eka ohe gedara thiyenava.. pavichchi karanneth naha .. haha
