ලන්කාවේ උසින්ම පිහිටි ගම......
ඔයාලා දන්නවාද ලන්කාවේ උසින්ම පිහිටි ගම......
නුවර එළියේ ශාන්තිපුර තමයි ඒ....
මුහුදු මට්ටමේ සිට අඩි7342ක් උසින් තමයි තියෙන්නේ.ඇත්තටම ශාන්තිපුර කියන්නේ කොළණියක්.නුවර එළිය නගරයේ ගොල්ෆ් පිට්ටනිය ළඟින් යන මහනුවර බස් පාරේ 1kmක් විතර යනකොට මෙන්න මේ පාර තියෙනවා.
ගොල්ෆ් පිට්ටනිය මෙන්න...........
ශාන්තිපුර කියලා බස් එකකුත් තියෙනවා.මේ තමයි බස් පාර.........
පයින් යන්නත් පුලුවන්.හැබැයි ඒකට් shortcuts තියෙනවා.
අතරමඟදී ෆයිනස් වගාවකුත් තියෙනවා...
මේ තියෙන්නේ පන්සල........
ඒ පළාතේ ගෙවල් මෙන්න මේ විදියේ ඒවා.....
බොහොම සරුවට තේ වගවත්,.....
එළවළු වගාවත් කෙරෙනවා.......
තේ වතු මැදින් යන පාර.....
ශාන්තිපුර ළඟින්ම කලාපුර තියෙනවා.ඒකේ නැරඹුම් මධ්‍යස්ථානයකුත් හදලා තියෙනවා.
මෙන්න මෙහෙමයි අවට පේන්නේ........
මේ තියෙන්නේ නුවර එළිය නගරයේ තියෙන ග්‍රෙගරි වැව........

Last edited: