ආහ් මෙන්න අලුත්ම එක ඇවිත්, ලපයා SLT විකුනන්නෙ නෑලු. ඒත් එක Manage කරන්න පිටින් investor කෙනෙක් ගේනවලු. මූත් එක්ක කතාකරපු ඉන්ජිනේරුවෝ කිව්වලු, උන්ට මේක මැනේජ් කරන්න කැපෑසිටියක් නෑලු හෙන සංකීර්න තාක්ශනයක් නිසා. ඒ නිසා පිටින් කාවහරි ඕනලු.
දන්නේ නැති උන්ට දැනගන්න, ආසියාවේ technology පැත්තෙන් ඉස්සරහින්ම ඉන්න ටෙල්කො එකක් තමා dialog කියන්නෙ. ගොඩක් tech උන් දකුනු ආසියාවේ අනිත් උන්ට කලින් adopt කරන් තියෙනවා. ඒකට හේතුව ඉන්න engineers/managersලා ටික. ඔක්කොම ලංකවෙ උන්. ඒත් SLT උන්ට ඒක හරියට කරගන්න් බෑලු.

ආයෝජකයෙක් කියන්නෙ සල්ලි දාලා ඒ දාන එකෙන් ලොකු ගාන ආයි බලාපොරොත්තු වෙන එකෙක්, නැතුව ජෙප්පො හිතනවා වගෙ දෙන ගානට 1% විතර return එකක් විතරක් බලන එකෙක් නෙවී. ඒ නිසා උන් හිතනවා වගේ උන්ට ඕන එක කරන්න එකෙක් නැති වෙනවා. ගොඩක් වෙලාවට එක්කො ඕක දැන් කරන්න ඉන්නවා වගේ විකුනන්න වෙනවා නැත්තන් ඔහොම තියන් ඉන්න වෙනවා.
කෙසේවෙතත් සියල්ල දත් ලොඩ් පකීර් තමන් දන්නෙ නැති ලබ්බක් ගැන කියවා නාගත්ත/නාගන්න යන තව එක් උදාහරනයක් මේක