JVP එක 71 ඉදන්ම පාඩුවේ දේශපාලනය කරා නේඅනේ මේ මිනීමරුවන් ගේ රෙදි හෝදන්නේ නැතිව ඉඳපන් පොන්ස්
![]()
Mini marapu gothabaya rajapakshage redi heduwa amathaka unada pons?
JVP එක 71 ඉදන්ම පාඩුවේ දේශපාලනය කරා නේඅනේ මේ මිනීමරුවන් ගේ රෙදි හෝදන්නේ නැතිව ඉඳපන් පොන්ස්
![]()

ඒක තමා මම කියලා තියෙන්නේ UNP ආණ්ඩුවෙන් ජෙප්පෝ මැරුව කියලා බන්යු එන් පි ආණ්ඩුව මිනී මැරුවේ නැද්ද
ආණ්ඩුවෙන් ජෙප්පො කිය කියා නීකරුනේත් මිනිස්සු මැරුව බව උඹ දන්නෙ නැහැ?
ගමේ යු එන් පි කාරය ගේ ඔත්තුවට ඉවක් බවක් නැතුව මිනී මරපු ආණ්ඩුව ගැන අයි බන් උබල කතා කරන්නෙ නැත්තෙ
ප්‍රා කොළ බළල්ලු කිය කියා යු එන් පි කාරයොත් තරගෙට මිනීමරුව. ඒව හරි ද ? සුරියකන්දේ ළමයි ටික මැරුවෙ උන් ජේ වී පි නිසා ද?
ඔය 88/89 මැරුන ටෝටල් එක. ඕකෙන් වැඩි පුර ම මැරුවෙ ආණ්ඩු බලය තිබුන එවුන් වදකාගාර දාගෙන.
ඒකනෙ ජවිපෙ අතුගැවිල ගියේ. ජවිපෙ වැඩිපුර මැරුව නම් උන් කොහොමද සරෙන්ඩර් උනේ
------ Post added on Jan 17, 2024 at 8:29 PM
Ow. Godak communist kaluwo JVP kaale lankawen penala hitiye UK, Italy, Australia wage capitalist ratawala. Somawamshayath ehema tamai kaalayakma hitiye. Un eheta wela artal eke kakkusiyak hodan chicken kaallak ekka bath tikak kaala unge level eken consumerism wala puluwan taram udatama gihin lankawe gewal hadala niwaduwata lankawata ewit lankawe unta socialism, totalitarianism ugannanawa. Den karume kiyanne mun okkotama internet and smartphones tiyenawa. E nisa niwadu kaaleta witarak neweyi kaala thela wedi unama hithuna hithuna welawata talks issue karanawa.මේ සුදන්තක බුවත් ජේවීපී කලබල කාලෙ ලන්කාවෙන් ඉතාලියට පැනපු බුවෙක් නේද
දැන් රට හදනවයි කියන ජෙප්පෝ ඒකාලේ TV radio දැම්මා කියලත් මිනිස්සුන්ව මැරුවාඒක තමා මම කියලා තියෙන්නේ UNP ආණ්ඩුවෙන් ජෙප්පෝ මැරුව කියලා බන්
JVP එකෙන් සාමාන්‍ය මිනිස්සු මරණ නිසා ප්‍රේමදාස ඇවිල්ලා ජෙප්පෝ ටික BBQ කරා
එදා එහෙම කරේ නැත්නම් ජෙප්පෝ ලංකාවේ බාගයක් විතර මරනවා රැට ලයිට් දැම්ම කියලා
LTTE එක සාමාන්‍ය මිනිස්සු මැරුවා ආණ්ඩුවෙන් LTTE එකේ එවුන් මැරුවා . JVP එකටත් එකම තමා උනේ
64 000 හෙන් බහුතරයක් JVP එකෙන් මරපු අය තමා . වැඩිය යන්න ඕනේ නැහැ මේ තියෙන්නේ List එක
http://www.tchr.net/civil_and_pol_jvp_army_deserters.htm
ඔවා JVP එකෙන් කරේ නැහැ කියන්න බැහැ ඔප්පු වෙච්ච ඒවා
JVP එකෙන් Transformers ගිනි තිබ්බා CTB Bus ගිනිතබා රාජ්‍ය දේපළ ගිනි තිබ්බා මේවා නැහැයි කියන්න බැහැ
ලාල් කාන්ත ම එහෙම කියපු Video එකක් තිබ්බා![]()


) විසින් නායකත්වය දුන් මාඕ තරුණ පෙරමුණේ (MYF) සාමාජිකයින් 1971 මාර්තු 8 වන දින කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එක් රජයේ පොලිස් බටයෙක් මිය ගියේය. 1971 මාර්තු 10 දින දැඩිගම පිපිරීමකින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගියේය. රෝහණ විජේවීර සහ JVP සාමාජිකයින් 450 ක් 1971 මාර්තු 13 දින අත්අඩංගුවට ගන්නා ලදී. අගමැති බණ්ඩාරනායක 1971 මාර්තු 16 දින හදිසි තත්වයක් ප්‍රකාශ කළේය. පුද්ගලයන් 100 ක් පමණ අර්බුදය අතරතුර මරා දමන ලදී.
සෝවියට් සංගමය 1971 අප්‍රේල් 20 වැනි දින සිට හමුදා ආධාර සහිත රජය (හෙලිකොප්ටර්, හමුදා ගුවන් යානා, නියමුවන්, හමුදා කාර්මිකයන් 63) රජයට හමුදා ආධාර (හෙලිකොප්ටර් හය සහ හමුදා සාමාජිකයන් 150) ලබා දුන්නේය. පකිස්ථානය ලංකා රජයට හමුදා ආධාර (හෙලිකොප්ටර් දෙකක්) ලබා දුන් අතර බ්‍රිතාන්‍යය රජයට හමුදා ආධාර (හෙලිකොප්ටර් හයක්, ආයුධ සහ පතොරම්) ලබා දුන්නේය. ඊජිප්තුව සහ යුගෝස්ලාවියාව ද රජයට හමුදා ආධාර ලබා දුන්නේය. 1971 ජූනි 9 වැනි දින කැරැල්ල අවසන් බව රජය නිවේදනය කළේය. ජවිපෙ කැරලිකරුවන් 15,000ක් පමණ රජය විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබන ලදී. ගැටුමේදී රජයේ ආරක්ෂක නිලධාරීන් 60ක් ඇතුළු 1200ක් පමණ මිය ගියහ.
The Soviet Union provided the government with military assistance (helicopters, military aircraft, pilots, 63 military technicians) beginning on April 20, 1971. India provided military assistance (six helicopters and 150 military personnel) to the government. Pakistan provided military assistance (two helicopters) to the government of Ceylon, and Britain provided military assistance (six helicopters, weapons, and ammunition) to the government. Egypt and Yugoslavia also provided military assistance to the government. The government announced the end of the rebellion on June 9, 1971. Some 15,000 JVP rebels were arrested and detained by the government. Some 1,200 individuals, including 60 government security personnel, were killed during the conflict.Gi avi saha Gini KELi , balahan, athtata monada une kiyala tereiසිරාවට
ඔය 88 89 කාලේ උන දේවල් ඔක්කොම අවුල් කරන්න ඇතිනේ දැන් වගේ
"කරන්නේ වෙනම සෙට් එකක් වැටෙන්නේ වෙනම account එකකට ඔය වගේ "
කොහොමහරි ඔකේ උඩම ඉන්න සෙට් එක (බලය වැඩිම) එයාලට ඕන විදියට කන්ට්‍රෝල් කරන්න බලනවනේ
එතකොට ඒ සිද්දි ටික ඇත්තටම ඉවර උනේ ඒ උඩම සෙට් එකට වාසි විදියටද?
1.රේඩියෝ දැම්මා කියලා මිනිස්සු මැරුවාදැන් රට හදනවයි කියන ජෙප්පෝ ඒකාලේ TV radio දැම්මා කියලත් මිනිස්සුන්ව මැරුවා![]()
1988 දී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නීතිගත කර (තහනම ඉවත්කර ) මැතිවරණයට සහභාගි වන ලෙස ආරාධනා කළේය. 1988 අගභාගයේ සහ 1989 මුල් භාගයේ පැවති මැතිවරණ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස ජ.වි.පෙ. ඡන්දදායකයින් සහ අපේක්ෂකයින් ඝාතනය කිරීම මගින් ප්‍රතිචාර දැක්වීය.
...
ශ්‍රී ලාංකිකයන් 1988 දෙසැම්බරයේදී නව ජනාධිපතිවරයකු සහ 1989 පෙබරවාරියේ නව පාර්ලිමේන්තුවක් පත් කර ගත්හ. ජවිපෙ සහ එල්ටීටීඊය මෙම මැතිවරණ වැළැක්වීමට උත්සාහ කළේ මරණ තර්ජන සහ ඝාතන හරහා ඡන්දදායකයින් සිය ගණනක් සහ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු මරා දමමිනි.
..
රාජ්‍ය විරෝධී සටන්කාමීන් ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීමේ නිදහසට විශාලතම තර්ජනය විය. පෙබරවාරි 15 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කාලය තුළ ජවිපෙ සාමාජිකයන් එජාප සහ අනෙකුත් දේශපාලන පක්ෂ රැස්වීම්වලට පහර දී ඡන්දදායකයින් සිය ගණනක් මරා දමා දහස් ගණනක් ඡන්ද පොළෙන් ඈත් කළේය.
..
මැතිවරණ දෙකම සලකුණු වූයේ උතුරු-නැගෙනහිර එල්ටීටීඊය සහ දකුණේ ජවිපෙ විසින් උසිගන්වන ලද ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයෙනි. මැතිවරණ නැවැත්වීමට සහ පුරවැසියන්ට ඡන්දය දීම වැළැක්වීමට සංවිධාන දෙකම බිය ගැන්වීම් සහ මිනීමැරුම් හරහා උත්සාහ කළහ. වසරේ මුල් සති 6 තුළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු ඝාතනය කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවති සතිය තුළ, එල්ටීටීඊය සහ ජනතා විමුක්ති පෙරමුණ සමහර විට පුද්ගලයන් 225 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්ද මධ්‍යස්ථානවලදී හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සහ එන අතරතුරදී ඝාතනය කළහ. මෙම දුෂ්කරතා තිබියදීත්, සියයට 55 කි ඡන්දදායකයින් ජනාධිපතිවරණයට සහ සියයට 64ක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.
In 1988 the Government had legalized the JVP and invited it to participate in the elections. The JVP responded by killing voters and candidates in an attempt to disrupt elections held in late 1988 and early 1989.
Sri Lankans elected a new President in December 1988 and a new Parliament in February 1989. The JVP and LTTE tried to prevent these elections through death threats and assassinations, killing hundreds of voters and 14 parliamentary candidates.
Anti-government militants were the greatest threat to Sri Lankans ' freedom of assembly. JVP members attacked UNP and other political party meetings in the period before the February 15 parliamentary elections, killing hundreds of voters and keeping many thousands from the polls.
Both elections were marked by high levels of violence instigated by the LTTE in the northeast and the JVP in the south. Both organizations attempted through intimidation and murder to halt the elections and prevent citizens from voting. In the first 6 weeks of the year, the JVP killed 14 parliamentary candidates. During the week of the parliamentary elections, the LTTE and the JVP murdered perhaps 225 persons, many of them at polling stations or on their way to and from voting. Despite these difficulties, 55 percent of
the electorate turned out for the presidential election and 64 percent for parliamentary polls.
Country reports on human rights practices 1989 - Sri Lanka
US Department of State
- Country reports on human rights practices : report submitted to the Committee on Foreign Affairs, U.S. House of Representatives and Committee on Foreign Relations, U.S. Senate by the Department of State in accordance with sections 116(d) and 502B(b) of the Foreign Assistance Act of 1961, as amended"
- https://archive.org/details/countryreportson1989unit
ඔය මෝඩ ජෙප්පො වෙනුවෙන් එච්චර කාලේ නාස්ති කරන්නේ මොකටද ?මොකෙක් හරි හිපටුවෙක් කැලි එකතු කරපු video clips මෙතන ගෙනල්ල අලවල පොඩි හිනා මුණක් නොදා උත්තර දීපන් අහල තියන ඒවාට facts එක්ක![]()


චන්ද ලක්ෂ 3ක් අරන් පින් ජනපති වෙච්ච බටලන්ද අලුගෝසුවාගේ වැඩ කිඩ ගැන දැනුවත් වෙලා ඉන්න එපැයි. 2005න් පස්සේ කවදාවත් ජනදිපතිවරනෙකට ඇවිල්ලා නැ , කාවහරි බිල්ලට දුන්න මිසක්මෝඩ ජෙප්පෝ දැම්ම ඉඳම්ම පරාජයට හේතු හොයනවා වගේ
මෝඩ ජෙප්පෝ දැම්ම ඉඳම්ම පරාජයට හේතු හොයනවා වගේ
![]()
@ranatheman උබට සළු පිළි උනා දාන්න උනා නේද Thread එකේඔය මෝඩ ජෙප්පො වෙනුවෙන් එච්චර කාලේ නාස්ති කරන්නේ මොකටද ?
මෙන්න මෝඩ ජෙප්පෝ ගැන facts
එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/
එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/
JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/
NPP නායකයෝ කියන විදියට ඡන්දේ දී රට ගොඩගමු
https://elakiri.com/threads/npp-නායකයෝ-කියන-විදියට-ඡන්දේ-දී-රට-ගොඩගමු.2091804/
NPP කිව්වට පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි
https://elakiri.com/threads/npp-කිව්වට-පරණ-වාමාශික-මාක්ස්වාදී-අධිරාජ්‍ය-විරෝධී-වැඩවර්ජන-හණමිටි-ජෙප්පොම-තමයි.2091243/
Communist පාලනයකින් පෞද්ගලික දේපල පවරගන්න හැටි NPP විධායක සභික බිමල් රත්නායක පහදයි
https://elakiri.com/threads/communist-පාලනයකින්-පෞද්ගලික-දේපල-පවරගන්න-හැටි-npp-විධායක-සභික-බිමල්-රත්නායක-පහදයි.2093429/
JVP NPP මාලිමා මන්ත්‍රී
https://elakiri.com/threads/jvp-npp-මාලිමා-මන්ත්‍රී.2093167/
JVP (දැන් NPP) ප්රජාතන්ත්රවාදය හා ඡන්ද කෙරුවාව US Department of State 1989 - Sri Lanka වාර්තාවෙන්
https://elakiri.com/threads/jvp-දැන්-npp-ප්රජාතන්ත්රවාදය-හා-ඡන්ද-කෙරුවාව-us-department-of-state-1989-sri-lanka-වාර්තාවෙන්.2092849/
ඉස්සර හිටපු 'සුපිරිසිදු' JVP පාර්ලිමේන්තු මන්ත්‍රීලට වෙච්ච වැඩේ
https://elakiri.com/threads/සුපිරිසිදු-jvp-පාර්ලිමේන්තු-මන්ත්‍රීලට-වෙච්ච-වැඩේ.2088593/
මහින්ද රාජපක්ෂ හා මහින්ද චින්තනයේ අගය අනුර කුමාර ඇතුළු JVP NPP බර අවි වල හඬින්
https://elakiri.com/threads/මහින්ද-රාජපක්ෂ-හා-මහින්ද-චින්තනයේ-අගය-අනුර-කුමාර-ඇතුළු-jvp-npp-බර-අවි-වල-හඬින්.2090672/
74 වසරක සාප බයිලා ගහන NPP ජෙප්පෝ මහින්ද රාජපක්ෂ, මාලහොරා රත්තරන්, කප්පම් සරණ, මර්වින් සිල්වා, පැන්ඩෝරා නිරුපමා ලත් එක්ක එක list එකේ ඡන්දත් ඉල්ලලා
https://elakiri.com/threads/74-වසරක-සාප-බයිලා-ගහන-npp-ජෙප්පෝ-මහින්ද-රාජපක්ෂ-මාලහොරා-රත්තරන්-කප්පම්-සරණ-මර්වින්-සිල්වා-පැන්ඩෝරා-නිරුපමා-ලත්-එක්ක-එක-list-එකේ-ඡන්දත්-ඉල්ලලා.2093649/
"Search Interrogate and Destroy" – Hard COIN for Hard Times
https://elakiri.com/threads/search-interrogate-and-destroy-–-hard-coin-for-hard-times.1800411/
චන්ද ලක්ෂ 3ක් අරන් පින් ජනපති වෙච්ච බටලන්ද අලුගෝසුවාගේ වැඩ කිඩ ගැන දැනුවත් වෙලා ඉන්න එපැයි. 2005න් පස්සේ කවදාවත් ජනදිපතිවරනෙකට ඇවිල්ලා නැ , කාවහරි බිල්ලට දුන්න මිසක්
හැබැයි ඉතින් මිනීමරු ජෙප්පන්ව මරල දැම්මනම් ඒක ඉතාම ශ්‍රේෂ්ට වැඩක් කව්රු කලත්
ඔය තියෙන්නේ සිංහලෙන්ම
කොහොමත් මීයා එල්ලන්න මීයෙක් නැනේ බුවාට .කුනුකූඩේට වැටුණු කොමිසන් වාර්තා කොළ කැල්ලක් උස්සන් ඇවිල්ලා

කවුද බන් ඕකට "JVP කලබල කාලේ " නමක් දැම්මේ . හරිනම් දාන්න ඕනේ ආණ්ඩුව කලබල කරපු කලේ කියල . පාඩුවේ දේශපාලන ව්‍යාපාරේ කරන් හිටපු උන්ව අවුස්සලා ගත්තේ ආණ්ඩුව නේ .
