ලපය නාන අවස්තාවක්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබ බම්ප් කලාට සර්ලා ටික එන්නේ නෑ කිව මචං. ගොඩක්ම ගූවෙලා නාන සීන් වලට ගිහින් තවත් ගූ වෙන්න එපා කියලලු අලුතින් කියල තියෙන්නේ..මේකට ආවොත් පොඩ්ඩක් ඇදගෙනම නාන නිසා සර්ලා ටික එන්නේ නෑ. සමහර සර්ලාට නම් පොඩ්ඩක් බිසි බං , ලැට් හෝදන එහෙම ගමන් තමයි අ.කු.දි සර්ගේ සමාජ මාධ්‍ය අංශයේ වැඩ කරන්නේ..
    ම්ම්ම්..බයට නෙමේ හරිද. දෙන්නේ බයියෝ ටික හාන්සිවෙන්න..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබ බම්ප් කලාට සර්ලා ටික එන්නේ නෑ කිව මචං. ගොඩක්ම ගූවෙලා නාන සීන් වලට ගිහින් තවත් ගූ වෙන්න එපා කියලලු අලුතින් කියල තියෙන්නේ..මේකට ආවොත් පොඩ්ඩක් ඇදගෙනම නාන නිසා සර්ලා ටික එන්නේ නෑ. සමහර සර්ලාට නම් පොඩ්ඩක් බිසි බං , ලැට් හෝදන එහෙම ගමන් තමයි අ.කු.දි සර්ගේ සමාජ මාධ්‍ය අංශයේ වැඩ කරන්නේ..
    ම්ම්ම්..බයට නෙමේ හරිද. දෙන්නේ බයියෝ ටික හාන්සිවෙන්න..

    ටොයියෙක් දෙන්නෙක් නම් ඔලුව දාලා ගිහින් තියෙනවා
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ටොයියෙක් දෙන්නෙක් නම් ඔලුව දාලා ගිහින් තියෙනවා
    මංගල සර්ගේ යුනිට් එකේ අයත් ඉන්නව මචං. අපි එකට වැඩ කරන්නේ.මංගල සර්ගේ අයයි අකුදි සර්ගේ අයයි. මේක ටිකක් ගොඩගන්නන අමාරුයි බං.ඒකයි ටිකක් ඉන්නේ සද්ද නැතිව.බලමු ඉස්සරහ දවස් ටිකේ අදහසක් ආවොත්.දෙන්නේ කන පැලෙන්න උබලට..දැනට නන් කියන්න තියෙන්නෙ වහල්ලු තරිදාර දෙක විතරයි :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    ඕකා තනිකරම NGO කක්කා
    ඩොලර් දෙනවනන් කූඩු කාරයන්ගේ හරි පස්ස පැත්ත හෝදනවා 😛
     
    • Like
    Reactions: nicjosh83

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    9VCCAtP.gif

    පාඨමාලා අනවශ්‍යයයි.. අතීතය අමතක කරවන අ-නාථ සෑර්ගේ මන්ත්‍රය
    😊
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    මංගල සර්ගේ යුනිට් එකේ අයත් ඉන්නව මචං. අපි එකට වැඩ කරන්නේ.මංගල සර්ගේ අයයි අකුදි සර්ගේ අයයි. මේක ටිකක් ගොඩගන්නන අමාරුයි බං.ඒකයි ටිකක් ඉන්නේ සද්ද නැතිව.බලමු ඉස්සරහ දවස් ටිකේ අදහසක් ආවොත්.දෙන්නේ කන පැලෙන්න උබලට..දැනට නන් කියන්න තියෙන්නෙ වහල්ලු තරිදාර දෙක විතරයි :(
    Pol thread eken deela thiyenne adendama. :lol: :lol:
     
    • Like
    Reactions: nicjosh83

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    රස්තියාදු පදනම කියන එකාගෙන් අහපන් මංගල එක්ක තියෙන සම්බන්ධේ මොකද්ද කියලා...

    ඌ ඊට පස්සෙ ඒ ත්‍රෙඩ් එකට එන්නෙ නෑ.

    ජෙප්පා වගේ හිටියට අලියෙක්....