මම විරුද්දයි නෙමෙයි බන්. ලමයි හදන්නෙ නැතිව එක්ට ඉන්න දෙන්නෙක්ගෙ බැදීම ඉක්මන්ට නැති වෙනව කියල මම කියන්නෙ. සමලින්ගික උන්ටත් ඔක පොදුයි තමයි. හැබැයි තමන් කැමති කෙනාත් එක්ක ඉන්න අයිතිය තියෙන්න ඔනෙ ප්රතිපලය ගොඩක් සුබදායක නැති උනත්.
![]()
![]()


what bull shit is this ?ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද බදින එක තේරුමක් තියනවද.?
මුලින් කෙල්ලෙක් හම්බුනාම හම්මේ ලොකු දෙයක් වගේ...., ඒත් පහු පහු වෙනකොට ආකර්ශනය එන්න එන්න අඩු වෙනවනෙ.. අනික කාලයෙක් එකට ඉන්නකොට තමයි එකේනෙකාගෙ වැරදි පේන්න ගන්නෙ. කසාද බදින්න ඉස්සෙල්ල පෙම්වතුන් විදියට ආශ්රය කරනකොට ආකර්ශනය අඩු වෙන වේගෙ අඩුයි, මොකද ඉදල හිටල දකින්නෙ නිසා. ඒත් බැන්දට පස්සෙ හැමදාම දකිනකොට එපා වෙනවනෙ. එහෙම එකේ ලමයි හදන්නෙත් නැත්තන් දෙන්න එකට ඉන්න හේතුවක් වත් නැති වෙනව. ඊටප්ස්සෙ එක්කො දික්කසාද වෙනව එහෙම නැත්තන් දික්කසාද වෙන්න බැරි කමට දෙන්න පුපුර පුපුර එක ගෙදර ඉන්නව.
ඉතින් ඒක නිසා ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද නොබැඳ ඉන්න එක කසාද බඳිනවට වඩා හොදයි නේද.?

Umbata marry karanna oni nam marry karapan. Passe jigiri biris karaddi athule yawapan. Kohomath umbata denatama kellawa epa welaa thiyena hinda magula hari yaida danne ne. Kellawa anaatha karala nam aapahu depaarak hithala hoda decision ekak ganin![]()
Ahh. Ane manda. BTW, kiyanne nam babek haduwama puduma sathutak enava kiyala. Kalpana karala balapan![]()
ඒක ආත්මාර්තකාමී සතුටක් කියල කෙනෙක්ට හිතන්න පුලුවන් නෙ... මේ ලෝකෙට අපි ලමයෙක් ගෙනල්ල දැම්මම ඌත් ඉති අපි කාපු, කන , කන්න තියන කටු සේරම කන්න එපැයි.
ඒක ආත්මාර්තකාමී සතුටක් කියල කෙනෙක්ට හිතන්න පුලුවන් නෙ... මේ ලෝකෙට අපි ලමයෙක් ගෙනල්ල දැම්මම ඌත් ඉති අපි කාපු, කන , කන්න තියන කටු සේරම කන්න එපැයි.
ubata thiyena dawena prashna yako

නැති වෙනව නෙමේ ලමයි නොහදපු දෙන්නෙක්ට ඕනෙ වෙලාවක දික්කසාද වෙලා යන්න නිදහස තියෙනව ඉතිං උන් වෙනව![]()
ලමයි හදපුවාම උන්ට වෙන බලපෑම සලකල කා කොටාගෙන හරි එකට ඉන්න හදන්නෙ ඉතිං පිටිං බලන එකාට පේන්නෙ ලමයි හදපු උන් දික්කසාද වෙනව අඩු නිසා උන්ගෙ බැඳීම් නැති වෙන්නෙ අඩුවෙන් කියල![]()
![]()


the life is more meaningful if you live for someone else
if you are not making someone else life better then you are wasting your life
so unless you intend to enter the religious path the best someone to dedicate your life is your babies
that's how I feel may be I am wrong
Podi Silva - පොඩි සිල්වා;20933987 said:සිරාවටම
උබටත් මෙසේ සිතෙන වා ද තට්ට කුකුලෝ

Machan tharaha wenna epa.One nam Rep kapapan.Mama kiyannam mage adahasa.
" Issarawela uba jeewithe widinna igena ganin.Wida wanna neme.oya wage ube jeewithe passata geniyana pasu gamee adahas walin ain weyan. Try to think positively, if you want live only.Me loke hama deyakma sundara nehe, habai sundara nathi dewaluth nathuwa neme. Oya uba kiyapu wage negative concepts walin ube jeewithema pirila nam thiyenne hodama wade kasada nobada idapan.mokada lamayek hamba unath ube kriya kalape anuwa lamayath oya wage negative widihata hithayi. Sorry if you get hurt on my comments"
burning questions
ලමයි ඉන්න්කොට වෙනම බදීමක් ඇති වෙනව බන්. ඒක ජීව විද්යාතමකයි.![]()



එහෙනම් උබ KasunKDP බැදපන්![]()
![]()

එහෙනම් උබ KasunKDP බැදපන්![]()
![]()
KasunKDP balapanko muge talks hangila idala aai awith 
menna 3rdEye awillaKasunKDP balapanko muge talks hangila idala aai awith
![]()

එතකොට AnuradhaRa ටත් මගෙ වගේම අදහස් තියෙනවනෙ![]()
![]()

ඉතිං බං ඒ බැඳීම ඇති වෙන්නෙ ලමයින්ට වෙන දේ ගැන හිතෙන නිසා![]()
නැතුව ගෑණිට තියෙන ආදරේට නෙමේ![]()
ඇත්ත කතාව අතිරහ වුනත් ඕනෙවට වඩා කෑවාම තිත්ත වෙනව![]()
![]()
මුගේ බොක්ක මිසින් නේද දවක් ගානක් තිස්සෙ?....ඌ නැතුව පුදුමයි තනියම මේපැත්තෙ ආව...![]()

matath okamai hithune. okata konda pana na. mokak hari wechcha gaman husband ta katha karanawa beraganna 
Ane manda ban. Selfish scene eka hariyatama kiyanna therenne ne. Bt specially ammala nam selfish wenava thamange lamai wenuwenමට දැනට කෙල්ලෙක් නෑ බන්.
මේ ප්රශ්නෙ මම අහන්නෙ මගේ පෞද්ගලික ප්රශ්නයක් ව්දියට වඩා පොදු ප්රශ්නයක් විදියට,![]()
ලමයි හදන එක ආත්මාර්තකාමී සතුටක් ලෑබීමක් කියල සමහර අය හිතනව. ඔතන තමයි ප්රශ්නෙ තියෙන්නෙ.
