ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද බදින එක....

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මම විරුද්දයි නෙමෙයි බන්. ලමයි හදන්නෙ නැතිව එක්ට ඉන්න දෙන්නෙක්ගෙ බැදීම ඉක්මන්ට නැති වෙනව කියල මම කියන්නෙ. සමලින්ගික උන්ටත් ඔක පොදුයි තමයි. හැබැයි තමන් කැමති කෙනාත් එක්ක ඉන්න අයිතිය තියෙන්න ඔනෙ ප්‍රතිපලය ගොඩක් සුබදායක නැති උනත්.

:rolleyes: :rolleyes:

නැති වෙනව නෙමේ ලමයි නොහදපු දෙන්නෙක්ට ඕනෙ වෙලාවක දික්කසාද වෙලා යන්න නිදහස තියෙනව ඉතිං උන් වෙනව :yes: :yes:
ලමයි හදපුවාම උන්ට වෙන බලපෑම සලකල කා කොටාගෙන හරි එකට ඉන්න හදන්නෙ ඉතිං පිටිං බලන එකාට පේන්නෙ ලමයි හදපු උන් දික්කසාද වෙනව අඩු නිසා උන්ගෙ බැඳීම් නැති වෙන්නෙ අඩුවෙන් කියල :baffled: :baffled:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද බදින එක තේරුමක් තියනවද.?

    මුලින් කෙල්ලෙක් හම්බුනාම හම්මේ ලොකු දෙයක් වගේ...., ඒත් පහු පහු වෙනකොට ආකර්ශනය එන්න එන්න අඩු වෙනවනෙ.. අනික කාලයෙක් එකට ඉන්නකොට තමයි එකේනෙකාගෙ වැරදි පේන්න ගන්නෙ. කසාද බදින්න ඉස්සෙල්ල පෙම්වතුන් විදියට ආශ්‍රය කරනකොට ආකර්ශනය අඩු වෙන වේගෙ අඩුයි, මොකද ඉදල හිටල දකින්නෙ නිසා. ඒත් බැන්දට පස්සෙ හැමදාම දකිනකොට එපා වෙනවනෙ. එහෙම එකේ ලමයි හදන්නෙත් නැත්තන් දෙන්න එකට ඉන්න හේතුවක් වත් නැති වෙනව. ඊටප්ස්සෙ එක්කො දික්කසාද වෙනව එහෙම නැත්තන් දික්කසාද වෙන්න බැරි කමට දෙන්න පුපුර පුපුර එක ගෙදර ඉන්නව.

    ඉතින් ඒක නිසා ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද නොබැඳ ඉන්න එක කසාද බඳිනවට වඩා හොදයි නේද.?

    what bull shit is this ? :eek:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,124
    996
    113
    V
    the life is more meaningful if you live for someone else
    if you are not making someone else life better then you are wasting your life
    so unless you intend to enter the religious path the best someone to dedicate your life is your babies
    that's how I feel may be I am wrong
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට දැනට කෙල්ලෙක් නෑ බන්.

    මේ ප්‍රශ්නෙ මම අහන්නෙ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් ව්දියට වඩා පොදු ප්‍රශ්නයක් විදියට,:)

    Umbata marry karanna oni nam marry karapan. Passe jigiri biris karaddi athule yawapan. Kohomath umbata denatama kellawa epa welaa thiyena hinda magula hari yaida danne ne. Kellawa anaatha karala nam aapahu depaarak hithala hoda decision ekak ganin :)

    මේ කතාව හරි.

    Ahh. Ane manda. BTW, kiyanne nam babek haduwama puduma sathutak enava kiyala. Kalpana karala balapan :)

    ලමයි හදන එක ආත්මාර්තකාමී සතුටක් ලෑබීමක් කියල සමහර අය හිතනව. ඔතන තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ.
     
    Last edited:
    ඒක ආත්මාර්තකාමී සතුටක් කියල කෙනෙක්ට හිතන්න පුලුවන් නෙ... මේ ලෝකෙට අපි ලමයෙක් ගෙනල්ල දැම්මම ඌත් ඉති අපි කාපු, කන , කන්න තියන කටු සේරම කන්න එපැයි.

    සිරාවටම
    උබටත් මෙසේ සිතෙන වා ද තට්ට කුකුලෝ
     
    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    ඒක ආත්මාර්තකාමී සතුටක් කියල කෙනෙක්ට හිතන්න පුලුවන් නෙ... මේ ලෝකෙට අපි ලමයෙක් ගෙනල්ල දැම්මම ඌත් ඉති අපි කාපු, කන , කන්න තියන කටු සේරම කන්න එපැයි.

    Machan tharaha wenna epa.One nam Rep kapapan.Mama kiyannam mage adahasa.
    " Issarawela uba jeewithe widinna igena ganin.Wida wanna neme.oya wage ube jeewithe passata geniyana pasu gamee adahas walin ain weyan. Try to think positively, if you want live only.Me loke hama deyakma sundara nehe, habai sundara nathi dewaluth nathuwa neme. Oya uba kiyapu wage negative concepts walin ube jeewithema pirila nam thiyenne hodama wade kasada nobada idapan.mokada lamayek hamba unath ube kriya kalape anuwa lamayath oya wage negative widihata hithayi. Sorry if you get hurt on my comments"
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ubata thiyena dawena prashna yako

    burning questions :baffled:

    නැති වෙනව නෙමේ ලමයි නොහදපු දෙන්නෙක්ට ඕනෙ වෙලාවක දික්කසාද වෙලා යන්න නිදහස තියෙනව ඉතිං උන් වෙනව :yes: :yes:
    ලමයි හදපුවාම උන්ට වෙන බලපෑම සලකල කා කොටාගෙන හරි එකට ඉන්න හදන්නෙ ඉතිං පිටිං බලන එකාට පේන්නෙ ලමයි හදපු උන් දික්කසාද වෙනව අඩු නිසා උන්ගෙ බැඳීම් නැති වෙන්නෙ අඩුවෙන් කියල :baffled: :baffled:

    :no:
    ලමයි ඉන්න්කොට වෙනම බදීමක් ඇති වෙනව බන්. ඒක ජීව විද්‍යාතමකයි. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    the life is more meaningful if you live for someone else
    if you are not making someone else life better then you are wasting your life
    so unless you intend to enter the religious path the best someone to dedicate your life is your babies
    that's how I feel may be I am wrong

    thats one way to look at it. but, draging a life into this exsistance is selfish , i think. it's not about my own happiness.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;20933987 said:
    සිරාවටම
    උබටත් මෙසේ සිතෙන වා ද තට්ට කුකුලෝ

    ඔව් මිට්ටො... :yes:

    Machan tharaha wenna epa.One nam Rep kapapan.Mama kiyannam mage adahasa.
    " Issarawela uba jeewithe widinna igena ganin.Wida wanna neme.oya wage ube jeewithe passata geniyana pasu gamee adahas walin ain weyan. Try to think positively, if you want live only.Me loke hama deyakma sundara nehe, habai sundara nathi dewaluth nathuwa neme. Oya uba kiyapu wage negative concepts walin ube jeewithema pirila nam thiyenne hodama wade kasada nobada idapan.mokada lamayek hamba unath ube kriya kalape anuwa lamayath oya wage negative widihata hithayi. Sorry if you get hurt on my comments"

    ලමයෙක් නොහදන්නෙ ලමයෙක් හදන එක කරදරයක් නිසා නෙමෙයි. ලමයෙක් මේලෝකෙට බිහි කරන එක වැරදී කියල හිතන නිසා. මම හිතන විදිය නෙගටිව් වෙන්න පුලුවන්. ලමයෙක් හදන එක දෙමාපියන්ට සතුටක් තමයි. ඒත් ඒක ලමයට සතුටක් වෙනවද (හැම ලමයෙක්ටම ). තමන් මේ ලෝකෙ ඉපදුන එක අපරාදෙ කියල හිතන මිනිස්සු කොච්චර ඉන්නවද..
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    නෑ
    තමන්ට ගැලපෙන කෙනෙක් හමෙබෙනකන්
    තනියම ඉන්න එකයි හොද.
    ගැලපෙන කෙනෙක් හම්බුනම කරදර ප්‍රස්න බොහොම අඩුයි,
    ඒක ඉතින් ඉබේ වෙන එකක් මං හිතන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    burning questions :baffled:

    :no:
    ලමයි ඉන්න්කොට වෙනම බදීමක් ඇති වෙනව බන්. ඒක ජීව විද්‍යාතමකයි. :yes:

    ඉතිං බං ඒ බැඳීම ඇති වෙන්නෙ ලමයින්ට වෙන දේ ගැන හිතෙන නිසා :baffled: :baffled:
    නැතුව ගෑණිට තියෙන ආදරේට නෙමේ :rolleyes: :rolleyes:
    ඇත්ත කතාව අතිරහ වුනත් ඕනෙවට වඩා කෑවාම තිත්ත වෙනව :yes: :yes:

    එහෙනම් උබ KasunKDP බැදපන් :rofl::rofl: :P:P

    එතකොට AnuradhaRa ටත් මගෙ වගේම අදහස් තියෙනවනෙ :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    menna 3rdEye awilla :rofl: KasunKDP balapanko muge talks hangila idala aai awith :lol:

    මුගේ බොක්ක මිසින් නේද දවක් ගානක් තිස්සෙ?....ඌ නැතුව පුදුමයි තනියම මේපැත්තෙ ආව...:baffled::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං බං ඒ බැඳීම ඇති වෙන්නෙ ලමයින්ට වෙන දේ ගැන හිතෙන නිසා :baffled: :baffled:
    නැතුව ගෑණිට තියෙන ආදරේට නෙමේ :rolleyes: :rolleyes:
    ඇත්ත කතාව අතිරහ වුනත් ඕනෙවට වඩා කෑවාම තිත්ත වෙනව :yes: :yes:

    ඒවගේම ලමටින්ගෙ අම්ම , ලමයින්ගෙ තාත්ත කියල අලුත් බැදීමක් ඇතිවෙනව බන් ගෑනිගෙයි මිනියගෙයි. එතකොට අමුතු ගවුරවයක් මුසුවෙච්ච ආදරයක් ඇති වෙනව කියල කසාද බැදපු මනුස්සයෙක් කිව්ව....

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මුගේ බොක්ක මිසින් නේද දවක් ගානක් තිස්සෙ?....ඌ නැතුව පුදුමයි තනියම මේපැත්තෙ ආව...:baffled::lol:

    :rofl::rofl: matath okamai hithune. okata konda pana na. mokak hari wechcha gaman husband ta katha karanawa beraganna :lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ළමයි හදන්න අකමැති කෙල්ලෙක් බදින එක තේරුමක් නෑ. නමුත් සාමාන්‍යයෙන් ඕනම කෙල්ලෙක්ට ළමයෙක් ඕනේ, ඒක කෙල්ලොන්ගේ ජාන වලම තියෙන දෙයක්.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,856
    2,694
    113
    Kadawatha, Sri Lanka
    මට දැනට කෙල්ලෙක් නෑ බන්.

    මේ ප්‍රශ්නෙ මම අහන්නෙ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් ව්දියට වඩා පොදු ප්‍රශ්නයක් විදියට,:)

    ලමයි හදන එක ආත්මාර්තකාමී සතුටක් ලෑබීමක් කියල සමහර අය හිතනව. ඔතන තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ.
    Ane manda ban. Selfish scene eka hariyatama kiyanna therenne ne. Bt specially ammala nam selfish wenava thamange lamai wenuwen :)