ලයනල්_රන්වල

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
දේශීය ජන සංගීතය පිළිබදව කතා කරන විට නිතැතින්ම සිහිපත් වන නාමයන් අතරින් නමක් අැත්නම් ඒ් ලයනල් රන්වල සූරීන්ය.
ඒතුමා මියගොස් අදට අවුරුදු 13 කි.


%253D1.jpg

උපන්නේ :- 1939 නොවැම්බර් 27 දින - කළුබෝවිලදීය. ඩබ්.බී.මකුලොළුව මහතාගෙන් ඉන්දියානු සංගීතයත්,ජන සංගීතයත් පිළිබඳ දැනුම ලබා ගැනීම හා එතුමාගේ හෙළ මිහිර,හිරගෙයි මරුමුව,දෙපානෝ,ඇහුම් බැලුම් හා පහණින් පහන දැවැන්ත වේදිකා නිර්මාණයන්ට ගීත වාදනයෙන්,ගායනයෙන්,රංගනයෙන් දායකත්වය සැපයීය.

1959- සංගීත ගුරුවරයෙකු වශයෙන් පත්වීම ලැබීය. ඇරැව්වල මධ්‍ය මහා විද්‍යාලය / පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය / මීගොඩ මහා විද්‍යාලය / කිරිඇල්ල මහා විද්‍යාලය / හෝමාගම මහා විද්‍යාලය / කොළඹ රාජකීය විද්‍යාලය / කොළඹ ආනන්ද විද්‍යාලය යන විද්‍යාල වල ගුරුවරයකු වශයෙන් වසර 38 ක් ඉගැන්වීය.

වේදිකා නාට්‍ය මෙන්ම සිනමා සංගීත නිර්මාණ වලටද සිය දායකත්වය සැපයීය.
ඒතුමාගේ අැතැම් නිර්මාණ වලින් සමාජ ශෝධන කටයුත්තක්ද සිදුවූ බව වුවමනාවෙන් අසන විට හැගී යයි.

අදටත් සිංහල අවුරුද්ද අැරඹෙන විටද ගුවන් විදුලි නාලිකා වලට මෙතුමාගේ ගීත වාදනයෙන් තොරව අැතැම් වැඩසටහන් පවත්වාගෙන යා නොහැකි සේ මට සිතේ. ඒහෙත් අද දින ඒතුමාගේ මරණය සිදුවූ බවක් ඒ්වාට මතක නැත. :(:(
 

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
මෙවැනි ශිල්පීන්ගේ නිර්මාණ ප්‍රචාරය කරනවා විනා අගය කිරීමක්වත් අැතැම් ජනමාධ්‍ය අායතන වලින් සිදු නොවීම කණගාටුවට කරැණකි.
BUMP කළ Comment කළ REP දුන් සැමට ස්තූතියි.
 

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කිසිම ලාබ ප්‍රයෝජනයක් නොලබා තම අරමුණ වෙනුවෙන්ම ජීවිතය කැපකළ අව්‍යයාජ මිනිසෙක් :nerd:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පිට රටවල තියෙන කුණුගොඩවල් එහෙම්මම කොපි කරලා ලංකාවේ පොෂ් ට්‍රෙන්ඩ් විදිහට පැල කරන්න දගලන කබ්බන් ඉන්න රටක අපේම දේශීයත්වයේ ශ්‍රේෂ්ටත්වය සහ විවිදත්වය ලෝකෙටම පෙන්වන්න උත්සහ කරපු ශ්‍රේෂ්ට පුද්ගලයෙක් තමයි ලයනල් රන්වල කියන්නේ .:)

    එතුමා මුදලට වඩා ලංකාවටම ආවේනික සංගීතයක් හදන්න වෙරදරපු කෙනෙක් .එතුමා වගේ පඩිරුවනක් අහිමිවීම රටට විශාල පාඩුවක් ..:sorry:

    එතුමා පටන්ගත්ත දේ එතුමාගේ කණ්ඩායමට ඉදිරියටම කරගෙන යාමට හැකිවේවා කියල පතනවා සිංහලයෙකු වශයෙන් :)

    රේප් +8
     
    • Like
    Reactions: maraputha

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ ප්‍රියතම නිර්මාණ කරුවෙක් වගේම මම ගරු කරන මහත්මයෙක් තමයි එතුමා. සහන් රංවල එතුමාගේ වැඩපිලිවෙල දිගටම කරගෙන යන එක ආඩම්බරයක්.
    ඇක්සිඩන්ට් එකෙන් නැති වුනේ නැත්තං අද වෙනකන් ජීවත් වෙයි :(

    මේ සිංදුවල මියුසික් එක වත් ඇහුවේ නැත්තං අව්රුදු මතක් වෙනවද?

    මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
    තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ


     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    mama me sir gen igena gena thiyenwa.. iskole sangeetha bhanda, kisima sir kenek lamayinta denne na.. namuth methuma apita ewa deela "umbala gahanne nattam mewa bambu gahannada ban" kiyala apita dunne methuma thamai..

    sir nathi weema harima paduwak.