ලයිට් කපන එක හොඳයි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලයිට් කපන එක හොඳයි

උදේ 11.30ට 12.00 ට විතර ගියා :D :D
6.00 ට ආව විනාඩි දහයක් තිබ්බ 6.10 ට ගියා 8.30 ට ආව විනාඩි දහයක් තිබ්බ ඩිම් වුනා 9.00 ට හරිගියා :baffled: :baffled:
පැය නමයක් :rolleyes: :rolleyes:
ඒ අස්සෙ අල්ලපු ගෙදර ඇන්ටි ගෙදර එකාට කෑගහනව තොට ඉස්කෝලෙ වැඩක් කරන්න ෆෝන් එකෙයි ලැප්ටොප් එකෙයි බැට්‍රිය බහින්නම ඕනෙ හැමදාම ලයිට් කපනවනං හොඳයිලු :baffled: :baffled:
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හැමදාම ලයිට් කපනවනං හොඳයිලු

    අංකල් කාරයත් ගෙදරදබන් ඉන්නෙ...
    ඔන්න එහෙමනම් ඇන්ටිත් ආස ඇති ලයිට් කපනවට

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,276
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උදේ 11.30ට 12.00 ට විතර ගියා :D :D
    6.00 ට ආව විනාඩි දහයක් තිබ්බ 6.10 ට ගියා 8.30 ට ආව විනාඩි දහයක් තිබ්බ ඩිම් වුනා 9.00 ට හරිගියා :baffled: :baffled:
    පැය නමයක් :rolleyes: :rolleyes:
    ඒ අස්සෙ අල්ලපු ගෙදර ඇන්ටි ගෙදර එකාට කෑගහනව තොට ඉස්කෝලෙ වැඩක් කරන්න ෆෝන් එකෙයි ලැප්ටොප් එකෙයි බැට්‍රිය බහින්නම ඕනෙ හැමදාම ලයිට් කපනවනං හොඳයිලු :baffled: :baffled:
    kiyana huttak ingirisiyen kiyahan- api Tourist ne.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උදේ 11.30ට 12.00 ට විතර ගියා :D :D
    6.00 ට ආව විනාඩි දහයක් තිබ්බ 6.10 ට ගියා 8.30 ට ආව විනාඩි දහයක් තිබ්බ ඩිම් වුනා 9.00 ට හරිගියා :baffled: :baffled:
    පැය නමයක් :rolleyes: :rolleyes:
    ඒ අස්සෙ අල්ලපු ගෙදර ඇන්ටි ගෙදර එකාට කෑගහනව තොට ඉස්කෝලෙ වැඩක් කරන්න ෆෝන් එකෙයි ලැප්ටොප් එකෙයි බැට්‍රිය බහින්නම ඕනෙ හැමදාම ලයිට් කපනවනං හොඳයිලු :baffled: :baffled:

    තෝ කොහෙද ඉන්නෙ පොඩි එකෝ?
    දැන් කියන්න එපා නෝර්ත් එකේ කියල හොදේ.....
    :P:yes:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    සිරාවටම මේක සිරාගේ අලුත් තාලේ වැඩක්..පවුලේ අය අතර සමගිය වැඩි කරන්න...රටේ ජනගහනය වැඩි කරන්න කරපු අළුත් වැඩක්..ඔන්න අපෙනුත් මනාපයක්...
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අම්මපා ඔව් බන්.. ඩේටා ටික ඉතුරුයි ඒකෙන්.
    නැත්නම් මෙලහකට මාසෙම ඒවා ඉවරවෙලා ස්ලොත් වෙලා. :baffled::baffled:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    1935289_888816004560254_6570822674137621993_n.jpg