ලයිට්.ඩිම්.අවුල්

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    ලයිට්.ඩිම්.අවුල්

    පොලීසියෙන් දොපාරක් නතර කරා light එකේ එලිය මදි කියල. Dim කරගෙන ආවෙ. හැබැයි විස්තරේ කිව්වම ලිව්වෙ නැහැ.
    ඇත්තටම light dim කරාම ගොඩක් එළිය අඩුයි. සමහරු කියනව මේ වාහනේ හැටි කියල.
    ඇත්තටම මේකට විසදුමක් තියෙනවද?
    Dim light එළිය වැඩි කරගන්න මොනවද කරන්න පුළුවන් මේ වාහනේට.
    Toyota Corolla Wagon ce106 (1997)
    .

    PqZZSvI.jpg
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113

    එලිය මදි උනාමත් ලියනවද :no::no::no::no:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Auto electrician කෙනෙක් හම්බෙලා වෙනම ලයින් දෙකක් අදින්න ලයිට් වලට. මතක ඇතුව රිලේ දාලා ලෝඩ් එක හොදට අදින්න පුලුවන් වයර් වලින් බල්බ් වලට කරන්ට් එක දෙන්න. මෙහෙම කළහම බැටරියෙන් පවර් එක එන්න දාන්නේ ලයිට් වලට. වොට් 55/60 නේ එන්නේ සාමාන්‍යෙන්. ඒක මදි නම් 90/100 බල්බ් වලට යන්න. මේවලට ඕනා කරන ඇම්පියර් ගාන වැඩියි. ඒකයි වෙනම ලයින් එකක් අදින්නේ.
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මගේ වාහනයෙත් ඔය ලෙඩේ තියෙනවා බං ඩිම් එක දාපුවහම බිමට ලයිට් ගැහුවා වගේ සමාන්‍ය ඈත මුකුත් පෙන්නේ නැහැ. ෆුල් එක දැම්මමහම අවුලක් නැහැ. මටත් විසදුමක් හොයාගන්න ඕන
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    Auto electrician කෙනෙක් හම්බෙලා වෙනම ලයින් දෙකක් අදින්න ලයිට් වලට. මතක ඇතුව රිලේ දාලා ලෝඩ් එක හොදට අදින්න පුලුවන් වයර් වලින් බල්බ් වලට කරන්ට් එක දෙන්න. මෙහෙම කළහම බැටරියෙන් පවර් එක එන්න දාන්නේ ලයිට් වලට. වොට් 55/60 නේ එන්නේ සාමාන්‍යෙන්. ඒක මදි නම් 90/100 බල්බ් වලට යන්න. මේවලට ඕනා කරන ඇම්පියර් ගාන වැඩියි. ඒකයි වෙනම ලයින් එකක් අදින්නේ.

    මම රිලේ එකක් දාලා තියෙන්නේ. අගය වැඩි බල්බ් දැම්මහම ලයිට් එකේ ප්ලාස්ටික් එහෙම උනුවෙන්න බලන්නේ නැද්ද බං. කලින් අයිතිකාරයා වාහනේ එක පැත්තකට විතරක් 90/100 දාලා රිලේ දාන්නේ නැතිව. ඒ පැත්ත හෝල්ඩර් එක උණුවෙලා තිබ්බේ.
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    එලිය මදි උනාමත් ලියනවද :no::no::no::no:

    ලියන්න පුළුවන් බං. අවදානම් රිය පැදවීමක්නෙ.
    ඇත්තටම අවදානම් තමයි.
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky

    Auto electrician කෙනෙක් හම්බෙලා වෙනම ලයින් දෙකක් අදින්න ලයිට් වලට. මතක ඇතුව රිලේ දාලා ලෝඩ් එක හොදට අදින්න පුලුවන් වයර් වලින් බල්බ් වලට කරන්ට් එක දෙන්න. මෙහෙම කළහම බැටරියෙන් පවර් එක එන්න දාන්නේ ලයිට් වලට. වොට් 55/60 නේ එන්නේ සාමාන්‍යෙන්. ඒක මදි නම් 90/100 බල්බ් වලට යන්න. මේවලට ඕනා කරන ඇම්පියර් ගාන වැඩියි. ඒකයි වෙනම ලයින් එකක් අදින්නේ.

    Thx මචං. මම try කරල බලන්නං.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    LED head light bulb dapan ..

    හොඳ වර්ගයකින් ගන්න,l.e.d චිප් එක cree ඇමරිකන් නම් හරි ජපන්නම් හරි හොඳයි

    Cree ඔරිජිනල් චිප් එකේ එලිය ගොඩක් හොඳයි ඒ වගේම බල්බ් එක cob වලට වඩා පොඩි නිසා බීම් එක හරියට ෆෝකස්වෙනව හෙඩ් ඩිම් හරියට වැඩ එතකොට
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    LED head light bulb dapan ..

    හොඳ වර්ගයකින් ගන්න,l.e.d චිප් එක cree ඇමරිකන් නම් හරි ජපන්නම් හරි හොඳයි

    Cree ඔරිජිනල් චිප් එකේ එලිය ගොඩක් හොඳයි ඒ වගේම බල්බ් එක cob වලට වඩා පොඩි නිසා බීම් එක හරියට ෆෝකස්වෙනව හෙඩ් ඩිම් හරියට වැඩ එතකොට

    Thanx bro.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම රිලේ එකක් දාලා තියෙන්නේ. අගය වැඩි බල්බ් දැම්මහම ලයිට් එකේ ප්ලාස්ටික් එහෙම උනුවෙන්න බලන්නේ නැද්ද බං. කලින් අයිතිකාරයා වාහනේ එක පැත්තකට විතරක් 90/100 දාලා රිලේ දාන්නේ නැතිව. ඒ පැත්ත හෝල්ඩර් එක උණුවෙලා තිබ්බේ.

    Thx මචං. මම try කරල බලන්නං.

    ඔව් මටත් කියන්න අමතක උන එකක් තමා ඔය හීට් එකේ ප්‍රශ්නේ. සමහට කාර් වල ඉස්සරහා ලයිට් කවර් එක එන්නේ ප්ලාස්ටික් මැටිරීයල් එකක්. ඒ වගේම හවුසින් එකත්. මෙහෙම ලොකු වොට් ගානක බල්බ් එකක් දැම්මහම ගොඩක් හීට් වෙනවා. ඒ නිසා ඒක ගැනත් සැලකිල්ලට ගන්න.

    අනික් ඔප්ශන් එක තමා LED bulbs. හැබැයි මේවා ඔය ebay, ali එකේ තියෙන බාල ඒවා ගෙන්නලා දාන්න එපා. ඒවා හරියට calibrate කරලා නෑ ලයිටින් පොයින්ට්, ෆෝකසින් පොයින්ට්, ලයිට් පැටර්න් වගේ ඒවා. දානවා නම් දාන්න ජෙනුයින් ෆිලිප්ස් බල්බ් සෙට් එක.
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ලයිට් දෙක හරියට ෆෝකස් නොවුනාමත් ඔය ලෙඩේ එනවා. ලයිට් එජෙස් කරලා බැලුවාද?
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔරිජිනල් එකට මුකුත් කරන්න එපා

    වයරින් එක සවුත්තු වෙලා ඇති. ඉස්සලම හොට් වයර් කරලා බලන්න එලිය කොහොමද කියල

    වාහනේට ආපු ඔරිජිනල් බල්බ් දෙකක් දාල බලන්න

    ලෙඩේ හරියයි :rofl::rofl:
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    ලයිට් දෙක හරියට ෆෝකස් නොවුනාමත් ඔය ලෙඩේ එනවා. ලයිට් එජෙස් කරලා බැලුවාද?

    එහෙම බැලුවෙ නැහැ. Focus අවුලකුත් තියෙනව. ඒත් එළිය මදි ගොඩක්ම. Focus කරත් හිතන්න අමාරුයි. මම try කරල බලන්නම්.
    Thanx machan.