Yep water bill delay. Pay kalath ilanga mase bill eke enne pay kale na kiyala. Iath passe mase thama upaye wenneSampath vishwa eken gewanne.. Water bill eka nam update wenna delay. Current bill nam pata gala update wenawa. CEB app eka dagatta ma balanna puluwan

Internet use karanna epa ponnyo gihin post office eken liyum arapung ,උබලා ලයිට් බිල් / ටෙලිෆොනේ බිල් ගෙවන්නේ Online banking වලින්ද Payment Late වෙලා එහෙම වැටෙනවද
Post Office එකෙන් දානවට වඩා Sampath Online Banking එකෙන් දාන එකෙන් බිලට ඉක්මනින් වැටෙනවද
Online sampath bank website ekenma pay karanna. ehema late wenne na. magenam kawadawath late wela na. e welawema pay wenawaඋබලා ලයිට් බිල් / ටෙලිෆොනේ බිල් ගෙවන්නේ Online banking වලින්ද Payment Late වෙලා එහෙම වැටෙනවද
Post Office එකෙන් දානවට වඩා Sampath Online Banking එකෙන් දාන එකෙන් බිලට ඉක්මනින් වැටෙනවද
HNB digital banking eken CEB ekata pay kala thawama update wela na. dan mata oka deparak una. Aye nam danne unge site eken direct.
phone ekata sms awa bank account eken kapuna kiyala. ceb check kalama payment history eke ne. ceb app eketh ne