ලයිට් හවුස්

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    chamikawp සහෝදරයා ලස්සන පොස්ට් එකක් දාලා තිබ්බා කට්ටියට මතක ඇතිනේ ලයිට් හවුස් ගැන එකට අපි හැ‍මෝම ස්තූති වෙන්න ඕනේ chamikawp ට එක දැක්කාම මට මතක් වුනා අපි දෙවුන්දර ලයිටි හවුස් එකට නැගපු දවස මගේ ලග තියනවා ඒ වෙලාවේ ගත්ත පොටෝ ටිකක් හොදද බලන්නකෝ

    මේ තියෙන්නේ අ‍පේ chamikawp ‍ගේ පෝස්ට් එක බලපු නැති අයට
    http://www.elakiri.com/forum/showthread.php?t=1139404

    මේ තියෙන්නේ ලයිට් හවුස් එකේ උඩට ගියාම පේන විදිය කාට හරි මේ පොටෝ වල original eka ඔනේ නම් මට PM karanna

    මේ ඉන්නේ මගේ බිරිද එයාට නම් මේක නැගලා හොදටම ඇති වෙලා :P:P

    මේ තියෙන්නේ මේකේ විදුලි ධාරා නිකූත් කරන ලාම්පු ‍මේ සෙට් එකේ විදුලි ලාම්පු 30 තිබුනා

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ලස්සන පිංතූර ටිකක් සහ හොද ත්‍රෙඩ් එක්ක. සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන හා බලන්න යන්න අමාරු තැන පිංතූර ටිකක්. තෑන්ක්ස් මචන් අපිත් එක්ක බෙදාගත්තට.
    රෙප් දෙන්න බැරියෝ....
    :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලයිට් හවුස් එක උඩ නැගපු ගමන් වටපිටාවේ පේන සුන්දරත්වය
    ලස්සනට කැමරාවට අරන් තියෙනවා..
    රෙප් +8
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ලයිට් හවුස් එක උඩ නැගපු ගමන් වටපිටාවේ පේන සුන්දරත්වය
    ලස්සනට කැමරාවට අරන් තියෙනවා..
    රෙප් +8

    tks a lot machooooooo
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    එල එල
    මචන්
    පට්ට පික් ටික
    තව දාපන්

    හි හි තව දාන්න වෙනනේ අපි දෙන්නගේ එවා තමයි ලයිට් හවුස් එකේ ගත්තූවා ඔච්චරයි මචන් තියෙන්නේ ආයේ යන්න හිතාගෙන ඉන්නේ එතකොට අරන් එන්නම් මුල ඉදන් අගටම
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ලස්සන පිංතූර ටිකක් සහ හොද ත්‍රෙඩ් එක්ක. සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන හා බලන්න යන්න අමාරු තැන පිංතූර ටිකක්. තෑන්ක්ස් මචන් අපිත් එක්ක බෙදාගත්තට.
    රෙප් දෙන්න බැරියෝ....
    :)

    ඔව් මචන් මේකට කාටවත් නගින්න දෙන්නේ නැහැ විශේෂ අවසරයක් තිබුනොත් විතරයි යන්න පුළුවන්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හි හි තව දාන්න වෙනනේ අපි දෙන්නගේ එවා තමයි ලයිට් හවුස් එකේ ගත්තූවා ඔච්චරයි මචන් තියෙන්නේ ආයේ යන්න හිතාගෙන ඉන්නේ එතකොට අරන් එන්නම් මුල ඉදන් අගටම

    උඹලා දෙන්නා විතරයි ද ගියේ මචන් ?
    ඒක උඩට යන්න කොයි කාටත් පුලුවන් ද ?
    ඔව්, අනිවාර්යෙන් ම මිට වඩා පින්තුර මම නම් අපෙක්ෂා කරනවා.. හේතුව ඒ අවට හුගාක් සුන්දරයි..
    අනික ඒ ලයිට් හවුස් එක ඇතුලතින් ගත්ත පින්තුර නැද්ද.. තිබ්බා නම් එකතු කරන්න.. දකින්න ආසයි..
    අපිට ඉතින් ඒහෙට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ නේ මචන්.. ඒකයි.
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නියමයි! උපරිමයි...
    11.gif

    ස්තුතියි අපිත් එක්ක තොරතුරු බෙදාගත්ත එකට!
    ගාල්ලේ ලයිට් හවුස් එකට අපි මහ රෑ 12 නැග්ගා
    පුල්ම ආතල්!..:lol::lol:
    7+
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    උඹලා දෙන්නා විතරයි ද ගියේ මචන් ?
    ඒක උඩට යන්න කොයි කාටත් පුලුවන් ද ?
    ඔව්, අනිවාර්යෙන් ම මිට වඩා පින්තුර මම නම් අපෙක්ෂා කරනවා.. හේතුව ඒ අවට හුගාක් සුන්දරයි..
    අනික ඒ ලයිට් හවුස් එක ඇතුලතින් ගත්ත පින්තුර නැද්ද.. තිබ්බා නම් එකතු කරන්න.. දකින්න ආසයි..
    අපිට ඉතින් ඒහෙට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ නේ මචන්.. ඒකයි.

    මමයි මගේ Wife සහ මගේ යාළුවයි එයාගේ Wife
    මචං අපිනම් උඩට ගියේ අදුරන කෙනෙක් මාර්ගයෙන් එතන හිටපු ගාර්ඩ් නම් කිවේ ලන්කාවේ අයට යන්න දෙ‍න්නේ නැහැ කියාල foreign අයට යන්න දෙනවලු
    මම ඇහුවා ඇයි ලංකාවේ අපිට මේකට යන්න දෙන්නේ නැත්තේ කියලා එතකොට එයා දීපු උත්තරේ තමයි වැදගත්ම එක

    මේ ලයිටි හවුස් එක් අවුරැදු 128 විතර පරණයි කිවා අදටත් මේක ඇතූල සුපිරිම තත්වයෙන් තියාගෙන ඉන්නවා ඇතූලේ කිසිම තැනක් සිරීලාවත් තිබුනේ නැ එයා කිවේ ලංකාවේ අය ගියා නම් මේක හැම තැනම සූරනවා කියලා ඒක නිසා යන්න දෙන්නෙ නැලු

    මට හිතූනා ඒ කථාව ඇත්ත වෙන්න ඇති කියලා ඇතූලට යනකොට සුද්දා හදපු දේවල් අදටත් කිසිම damage එකක් නැතිව තියනවා ඒ මනුස්සයා කිවේ ඇත්ත කියලා මට තේරැනා ඒ වෙලාවේ. ඇතූලේ ගත්ත පින්තූර එකයි මචෝ තියෙන්නේ
    dsc01254xx.jpg
    [/URL]

    මේක විතරයි මම අයේ කතරගම යන්න හිතගෙන ඉන්නවා එතකොට මුල ඉදන් අගටම අරගෙන එන්නම්
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මෙන්න පෙරේරා මහත්තයා ඒ ගැන දාපු ත්‍රෙඩ් එක!
    click Here!

    එල මචන් මේ පොස්ට් එක ඇත්තටම මට ඒ වගේ පොටෝ ගන්න බැරි වුනා ඊලග පාර මම හොද පොටෝ ටිකක් අරන් එන්නම් එළ කිරි යාළුවන්ට
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මමයි මගේ Wife සහ මගේ යාළුවයි එයාගේ Wife
    මචං අපිනම් උඩට ගියේ අදුරන කෙනෙක් මාර්ගයෙන් එතන හිටපු ගාර්ඩ් නම් කිවේ ලන්කාවේ අයට යන්න දෙ‍න්නේ නැහැ කියාල foreign අයට යන්න දෙනවලු
    මම ඇහුවා ඇයි ලංකාවේ අපිට මේකට යන්න දෙන්නේ නැත්තේ කියලා එතකොට එයා දීපු උත්තරේ තමයි වැදගත්ම එක

    මේ ලයිටි හවුස් එක් අවුරැදු 128 විතර පරණයි කිවා අදටත් මේක ඇතූල සුපිරිම තත්වයෙන් තියාගෙන ඉන්නවා ඇතූලේ කිසිම තැනක් සිරීලාවත් තිබුනේ නැ එයා කිවේ ලංකාවේ අය ගියා නම් මේක හැම තැනම සූරනවා කියලා ඒක නිසා යන්න දෙන්නෙ නැලු

    මට හිතූනා ඒ කථාව ඇත්ත වෙන්න ඇති කියලා ඇතූලට යනකොට සුද්දා හදපු දේවල් අදටත් කිසිම damage එකක් නැතිව තියනවා ඒ මනුස්සයා කිවේ ඇත්ත කියලා මට තේරැනා ඒ වෙලාවේ. ඇතූලේ ගත්ත පින්තූර එකයි මචෝ තියෙන්නේ
    මේක විතරයි මම අයේ කතරගම යන්න හිතගෙන ඉන්නවා එතකොට මුල ඉදන් අගටම අරගෙන එන්නම්

    හරි මචන් අවුලක් නෑ. අනිත් පාර එද්දි.. වැඩිපුර එකතුවක් අරන් එන්න..
    ඔව්, ගාඩ් කියන කතාවේ ඇත්තක් තියෙනවා..
    අපේ එවුන්ට අපේ දේවල් රැක බලා ගන්න ඒ තරම් කිසිම තැකිමක් නම් නෑ තමයි..