chamikawp සහෝදරයා ලස්සන පොස්ට් එකක් දාලා තිබ්බා කට්ටියට මතක ඇතිනේ ලයිට් හවුස් ගැන එකට අපි හැමෝම ස්තූති වෙන්න ඕනේ chamikawp ට එක දැක්කාම මට මතක් වුනා අපි දෙවුන්දර ලයිටි හවුස් එකට නැගපු දවස මගේ ලග තියනවා ඒ වෙලාවේ ගත්ත පොටෝ ටිකක් හොදද බලන්නකෝ
මේ තියෙන්නේ අපේ chamikawp ගේ පෝස්ට් එක බලපු නැති අයට
http://www.elakiri.com/forum/showthread.php?t=1139404
මේ තියෙන්නේ ලයිට් හවුස් එකේ උඩට ගියාම පේන විදිය කාට හරි මේ පොටෝ වල original eka ඔනේ නම් මට PM karanna
මේ ඉන්නේ මගේ බිරිද එයාට නම් මේක නැගලා හොදටම ඇති වෙලා

මේ තියෙන්නේ මේකේ විදුලි ධාරා නිකූත් කරන ලාම්පු මේ සෙට් එකේ විදුලි ලාම්පු 30 තිබුනා