ලර්නර්ස් නොයා ලයිසන් ගත්තු අය

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    උත්තර දුන්නු හැමෝටම ස්තූතියි. කලින් අහපු ප්‍රශ්න දෙකට අමතරව තව ප්‍රශ්නයක් තියෙනවා.

    3. එක ලර්නර්ස් එකකින් ඇප්ලයි කරලා පර්මිට් එක අරගෙන තව ලර්නර්ස් එකකින් පුරුදු වෙලා ට්‍රයල් පෙන්නතහැකිද?

    **************************************************

    මුලින් දාපු නූල

    මචන්ලා ප්‍රශ්න දෙකක් තියෙනවා.

    1. ලර්නර්ස් නොයා කච්චේරියෙන් වෑන් වලට විතරක් ලයිසන් ගන්න දානවා නම් කීයක් විතර යනවද මචන්ලා?

    2. ලර්නර්ස් එකෙන් ලයිසන් ඇප්ලයි කරපු එකෙක්ට පස්සේ ලර්නර්ස් එක ගාව නොගෙන කච්චේරියෙන් ලයිසන් ගන්න පුළුවන්කමක් තියෙනවද?
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ලේසිම ක්‍රමේ, ඔයාට එලවන්න පුලුවන්නං,
    ලර්නර්ස් එකෙන් පුරුදු නොවී, පොඩි ගාණක් දීලා ලර්නර්ස් එකේ වාහනේ අරගෙන ට්‍රයල් පෙන්නන එක... ඉස්සරනං එහෙම වාහනයක් ගන්න රු 1500ක් විතර ගාණක් ගියේ...

    ප්‍රයිවට් වාහන වලින් ට්‍රයල් දෙන්න ගියාම හෙන කරදරයි.
    වාහනේ අඩුපාඩු හිටන් බලනව, වෙනම ඉනශුවරන්ස් එකක් ගන්න ඕනෙ සීන් එකකුත් තියෙනව....
    මොකක් හරි අඩුපාඩුවක් පෙන්නල ෆේල් කරනව.
    හෙන රස්තියාදු වෙන වැඩක් ඕක....
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    TRUE! private wahana giya kianne fail thama

    Van witarak ganna epa... Bike th danna..
    ------ Post added on Aug 19, 2022 at 5:19 PM
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819

    මාත් ඔහොම තමයි කර ගත්තේ. ට්‍රයල් පෙන්නන දවසට ගිහින් හොද එකෙක් හොයා ගන්න ඕනේ. පොඩි ගානකට වාහනේ සෙට් කරලා දෙනවා. උන්ගෙන් ගත්තහම චාන්ස් එක තමයි උන් පාස් කරලා දෙනවා. ඒ පැත්‍තෙම ලර්නස් එකක් නම් ගොඩක් හොදයි. උන් ඒකේ ට්‍රයල් බලන එවුන් අදුරනවා.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248

    Meka thamai hari.
    Anika examiner 2000k da koheda gannwa pagawa eka den normal wela thiyenne. Lerners eka haraha giyama ube pagawa ganat ekka examinerta denawa. Uben lerners eken e gana gannwa.
     
    මම දන්න කෙනෙක් හෙන පරිප්පුවක් කෑව.
    වාහනේට අමතරව හයිකරල තිබුණ ගැජට් වගයක් ගලවල, අඩුපාඩු වගේකුත් හදාගෙන යන්නවුනා.

    ප්‍රයිවට් වාහන වලින් ගියාම ෆේල් කරන්න හේතුව එග්සැමිනර්ට ඒවයින් ගාණක් යන්නෙ නෑ...
    හැබැයි ලර්නර්ස් වාහන වලින් එක ටර්න් එකකට ගාණක් යනව.
    ඉතින් එලෝන එකා මොකා උනත්, එලවන්නෙ ලර්නර්ස් වාහනයක්නං උන්ව පාස් කරනව....
     
    Adooo mama mulin kiyala thiyenne hariiiiiiiiiiiiiiii
     
    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    මම නම් learners ගියේ නෑ. මට තිබුනේ වේරහැර. එතන ඕනේ තරම් learners තියෙනවා. කැමති එකකට ගිහින් කතා කරලා trial පෙන්නන්න වාහනක් ගන්න පුලුවන්ද කියල අහන්න. ඊට පස්සේ ගනම් කතා කරලා සල්ලි ගෙන්වන්න. එතකොට පොඩි කොලයක් දෙනවා trial එකට register වෙන්න.

    ඊට පස්සේ අපිත් ඒ learners එකෙන් ආව වගේ තමයි. මට නම් කිසි අවුලක් උනේ නෑ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    මම හරිම වෙන්ස් නෙහ් ඕයි..

    රියදුරු පාසලට ගියා, සල්ලි ෆුල් ගෙව්වා..
    මෙඩිකල් එක කරලා, විබාගෙ ලියුවා..
    පාස් වුන සතුටට එතන එදා රියදුරු පාසලෙන් ආපු එකාට 2000ක් දුන්නා..
    තව රියදුරු පාසලේ එලවන්න පුරුදු කරපු එකා එක්ක අඩියක් ගැහුවා, එදත් මම ගානෙ බිල.. ☹️
    ලාබ ක්‍රම තියාගෙන මම කරපු දෙයක්.. ශැක් ☹️
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    මම හරිම වෙන්ස් නෙහ් ඕයි..

    රියදුරු පාසලට ගියා, සල්ලි ෆුල් ගෙව්වා..
    මෙඩිකල් එක කරලා, විබාගෙ ලියුවා..
    පාස් වුන සතුටට එතන එදා රියදුරු පාසලෙන් ආපු එකාට 2000ක් දුන්නා..
    තව රියදුරු පාසලේ එලවන්න පුරුදු කරපු එකා එක්ක අඩියක් ගැහුවා, එදත් මම ගානෙ බිල.. ☹️
    ලාබ ක්‍රම තියාගෙන මම කරපු දෙයක්.. ☹️ශැක් ☹️
    අඩේ ඕකුන්ට බොන්න දෙන්නත් ඕනද
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම දන්න කෙනෙක් හෙන පරිප්පුවක් කෑව.
    වාහනේට අමතරව හයිකරල තිබුණ ගැජට් වගයක් ගලවල, අඩුපාඩු වගේකුත් හදාගෙන යන්නවුනා.

    ප්‍රයිවට් වාහන වලින් ගියාම ෆේල් කරන්න හේතුව එග්සැමිනර්ට ඒවයින් ගාණක් යන්නෙ නෑ...
    හැබැයි ලර්නර්ස් වාහන වලින් එක ටර්න් එකකට ගාණක් යනව.
    ඉතින් එලෝන එකා මොකා උනත්, එලවන්නෙ ලර්නර්ස් වාහනයක්නං උන්ව පාස් කරනව....
    ධාතු සුනකයෝ නේද බන්! පගාවට හුරු උන කාලකන්නි! මුන් ඇත්තට ඕවගේ කාල ඇඳලා ඉන්නවනේ අපුරුවට!
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    අඩේ ඕකුන්ට බොන්න දෙන්නත් ඕනද
    හිතේ සන්තෝසෙට බන්..
    ඉස්කොලෙන් එලියට ආපුගමන් පාස්පොර්ට් එකයි, ලයිසොන් එකයි කියන්නෙ පට්ට කික් එකක් ඒ දවස්වල..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    learners ekakinma ganna. naththan fail wenna thiyena chance eka wadi kohoma drive karath.
    anika oyata kiwwe nathi unata learners eken examinerta 2500 da koheda denawa horen. :censored: course fee ekatama eka add wela thiyenne.

    ps.
    3. yes. eth ethokota boru amathara wiyadam neda?.
     
    Last edited: