උත්තර දුන්නු හැමෝටම ස්තූතියි. කලින් අහපු ප්රශ්න දෙකට අමතරව තව ප්රශ්නයක් තියෙනවා.
3. එක ලර්නර්ස් එකකින් ඇප්ලයි කරලා පර්මිට් එක අරගෙන තව ලර්නර්ස් එකකින් පුරුදු වෙලා ට්රයල් පෙන්නතහැකිද?
**************************************************
මුලින් දාපු නූල
මචන්ලා ප්රශ්න දෙකක් තියෙනවා.
1. ලර්නර්ස් නොයා කච්චේරියෙන් වෑන් වලට විතරක් ලයිසන් ගන්න දානවා නම් කීයක් විතර යනවද මචන්ලා?
2. ලර්නර්ස් එකෙන් ලයිසන් ඇප්ලයි කරපු එකෙක්ට පස්සේ ලර්නර්ස් එක ගාව නොගෙන කච්චේරියෙන් ලයිසන් ගන්න පුළුවන්කමක් තියෙනවද?

Last edited: