



Ela.....ලියුම් නම් ලියලා තියෙනවා නැති වෙන්නම..
අමතක නොවෙන එකක්..
"අනිත් දවසේ තිලිණි අතේ ලියුම් එවන්න එපා"
මම ඉස්සෙල්ලම ලියුමක් ලිව්වේ අල්ලපු ගෙදර කෙල්ලට. ඒක යැව්වේ මල්ලි අතේ.ලියුම් ලියපු කොල්ලෝ ඉන්නවා නේද එළකිරි යේත් ......Miltonge sindu tamai ban liyuma wateta kole karakawala mal edala liwwe.......

මම ඉස්සෙල්ලම ලියුමක් ලිව්වේ අල්ලපු ගෙදර කෙල්ලට. ඒක යැව්වේ මල්ලි අතේ.![]()


අපේ අම්මලා එක්ක ඒ ඇන්ටි කියලා තිබ්බා. ඇන්ටි ආවේ නැ. අම්මා නම් කොටුවක් කැඩෙනකන් ගැහුවා.. මම මල්ලිව මාට්ටු කලා ඌ ලිව්වේ කියලා.. උටත් ගැහුවා පියුම් වැඩේ කලාට.Ela kollekne ban......kellage amma awee nedda umbawa pathuru gahanna....
මම ඉස්සෙල්ලම ලියුමක් ලිව්වේ අල්ලපු ගෙදර කෙල්ලට. ඒක යැව්වේ මල්ලි අතේ.![]()
සෙට් උන් නැ බන්. අම්මට අහු උනානේ. ඊට පස්සේ කේස් එක ඒ කෙල්ලත් එක්ක කතා කලත් නොන්ඩි වෙනවා. ඒ නිසා අතැරියා. අපේ දෙවෙනි මල්ලි නම් එකිට මොනාහරි කලා.ehama karalath kellek allaganna beri unada bun..???

සෙට් උන් නැ බන්. අම්මට අහු උනානේ. ඊට පස්සේ කේස් එක ඒ කෙල්ලත් එක්ක කතා කලත් නොන්ඩි වෙනවා. ඒ නිසා අතැරියා. අපේ දෙවෙනි මල්ලි නම් එකිට මොනාහරි කලා.![]()
අපො දැන් පරක්කුයි බන්. 40ටත් ලගයි. අනික ඉන්ට්‍රස්ට් නැ බන් කමිට්මන්ට් එකකට. දිගටම මෙහෙම ඉන්නවා.sira ahanne ubata den wayasa kiyyada?? marriage eka gena hithin atha eralada thiyenne???




යාලුවන්ගේ කෙල්ලො නම් හරියන්නෙම නැ බන් ඔය වැඩේට. එකක් යාලුවො කැමති නැ ඒ පයුරු පාසානමට. අනික කෙල්ලො කැමති නැ මිඩල්මැන් වෙන චොර වෙන්න.මාත් එකක් දුන්නා AL class යන කාලෙ. ඒක දුන්නේ අපේ කොල්ලෙකුට ඒකිගෙ කෙල්ලට දීලා ඒ කෙල්ල මාර්ගයෙන් මං බැහැල හිටපු කෙල්ලට දෙන්න. වැඩේ හරිගියෙ නැහැ. අර කෙල්ලගෙ අතින් ඒක එයාගෙ අම්මට මාට්ටු වෙලා ආයෙ ලියුම මටම ආවා
කොහොම කොහොම හරි පස්සේ ආරංචි වුනා ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවය කියල. වැඩේ අතෑරලා දැම්මා![]()
අපො දැන් පරක්කුයි බන්. 40ටත් ලගයි. අනික ඉන්ට්‍රස්ට් නැ බන් කමිට්මන්ට් එකකට. දිගටම මෙහෙම ඉන්නවා.
![]()


