අන්න ඒකයි වැඩේ.. එවා කියන්න බැ. මම හිතන්නේ ගොඩක්ම මට බලපාන්න ඇත්තේ වෙලාවක් කලාවක් නැති ජොබ් එක. ලව් කරන්න තරම් කාලයක් තිබ්බෙත් නැ අනික අපි ස්තිර ජොබ් කරපු උන් නෙමෙයිනේ
මේ යන විදිහට මටත් ගූගල් බෝයිට වෙච්ච දේම වෙයි වගේ..
අන්න ඒකයි වැඩේ.. එවා කියන්න බැ. මම හිතන්නේ ගොඩක්ම මට බලපාන්න ඇත්තේ වෙලාවක් කලාවක් නැති ජොබ් එක. ලව් කරන්න තරම් කාලයක් තිබ්බෙත් නැ අනික අපි ස්තිර ජොබ් කරපු උන් නෙමෙයිනේ
මොකක්ද expose වෙයි ද? ඕකා ඔතන බැඳලා නෑ කිව්වට වෙන තැනක බැඳලා දැන් separated කියලා තිබ්බා.
මේ යන විදිහට මටත් ගූගල් බෝයිට වෙච්ච දේම වෙයි වගේ..
අවුරුදු 8 ක් ලියුම් ලිවුවා.ඒක ඉවර වුණා. ටියුලිප් bag 7ක් ලියුම් ඉතුරුවෙලා තිබිල බැන්දට පස්සේ wife ට අහු වුණා. තද වුණාම තවම බනිනවා මට.

මගේ ලියුම් ලිව්වේ පන්තියේ අකුරු ලස්සනම එකා... නිසදැස් දාන්නේ තව එකෙක්.. හොද සුපිරි ටෝක්ලි දෙන්නේ තව එකෙක්ව්මේ.... ආට් වැඩ දාන්නේ වෙන එකෙක්... කෙල්ලට ගෙනිහින් දෙන්නේ වෙන එකෙක්...
නම විතරය් බන් මගේ...
මමනම් ලියලා නෑ.
අපේ අල්ලපු ගෙදර එකා ගෙවල් දෙක තුනකට එහායින් ඉන්න කෙල්ලෙකුට ලියුමක් ලියලා ගෙවල් වලට මාට්ටු උනා.ඌ ලියලා මම ඔයාට ආදරෙයි.මට ඔයාගේ තාත්තගේ ෆෝන් නම්බර් එක දෙන්න්.මම අපේ තාත්තගේ ෆෝන් එකෙන් ඔයාට කථා කරන්නම් කියලා.වෙසක් කාඩ් එකකද කොහේද ඕක ලියලා දීලා තිබුනේ
ඕක ලියනකොට ඌ එක වසරේ.කෙල්ල හතරේ හෝ පහ වසරේ![]()

මගේ ලියුම් ලිව්වේ පන්තියේ අකුරු ලස්සනම එකා... නිසදැස් දාන්නේ තව එකෙක්.. හොද සුපිරි ටෝක්ලි දෙන්නේ තව එකෙක්ව්මේ.... ආට් වැඩ දාන්නේ වෙන එකෙක්... කෙල්ලට ගෙනිහින් දෙන්නේ වෙන එකෙක්...
නම විතරය් බන් මගේ...
කෙල්ලව දාගත්තෙ වෙනම එකෙක් !!