ලව් ලෙටර්ස්.......

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    man weda karana thena kenek innawa awurudu 42k wenakan ammawai thaththawai hodata balagena badinne nethiwa...passe digatama ehama inna kiyala thamai miniha idala thiyenne...29 idan manamaliyo balanna gihin baraganak...ekakatawath kemathi wela neha love hutapatayak nisa parana...passe 45di sahodarange bala kirimata manamaliyak balanna gihin thiyenawaa...e genu kena dekkagaman meyata hithak pahala wela...genu kenath kemathi wela...me dennage wayas paratharaya 14...den minihata 62i loku duwa next year O/L...miniha hodata family life eka geniyanawa...ape office eke udetai hawasatai budu pahana thiyanne miniha...pahana thiyela iwara wela gedarata call ekak aran wife tai lamaitai katha karala thamai weda patan ganne...miniha hena sathutin innawa...hebei miniha nokiwwata minihage kathaawen mata therenawa miniha hena bayen inne miniha merunoth genitai lamaitai monawa weda kiyala...magen oya insurance gena ahanawa hambaneka....miniha ma lagadi dawasaka oya story eka kiyaddi mata ubawa mathak una...a nisa atha arinna epa... nalale kotapu kena hamba wei...:yes::yes::yes:

    :yes::love:
     
    • Like
    Reactions: charitha.123

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    අනිවා බන්. අපේ මල්ලිලා කියන්නෙත් ඔක. ගැනුම හොයනවා. මට බයයි බන්. මේ ලයිෆ් එකේ ෆ්‍රී එක මම ගෙවපු විදියට, පවුල් උනාම අමාරුයි බන්. ඒ රිස්ක් එකට බයයි. ලමයි උනත් දැන් මල්ලිලාගේ පොඩි උන්ට මගේම උන්ට වගේ ආදරෙයි. එවත් එක්ක අනේ මන්දා බන්.. එහෙම ගැනු කෙනෙක් ගැන එන්නේ නැ හිතට.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    api hithan inna dewal a widiyatama wenne nehane bun... a nisa uba oya inna sthaware wenas wennath puluwan....ohoma yan...oya kiyana katinma apita kiyai ubama minihek unaham man wage badinna one kiyalath....:lol::lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    api hithan inna dewal a widiyatama wenne nehane bun... a nisa uba oya inna sthaware wenas wennath puluwan....ohoma yan...oya kiyana katinma apita kiyai ubama minihek unaham man wage badinna one kiyalath....:lol::lol::lol:
    අන්න ඒකයි වැඩේ.. එවා කියන්න බැ. මම හිතන්නේ ගොඩක්ම මට බලපාන්න ඇත්තේ වෙලාවක් කලාවක් නැති ජොබ් එක. ලව් කරන්න තරම් කාලයක් තිබ්බෙත් නැ අනික අපි ස්තිර ජොබ් කරපු උන් නෙමෙයිනේ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අන්න ඒකයි වැඩේ.. එවා කියන්න බැ. මම හිතන්නේ ගොඩක්ම මට බලපාන්න ඇත්තේ වෙලාවක් කලාවක් නැති ජොබ් එක. ලව් කරන්න තරම් කාලයක් තිබ්බෙත් නැ අනික අපි ස්තිර ජොබ් කරපු උන් නෙමෙයිනේ

    ow wenasak unahama api hithana pathana widihath a anuwa wenas wenawa...a ape hith wala heti...:cool::cool::cool:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    badu gahanawada

    සල්ලිවලට නම් ජිවිතේට බඩු ගහලා නැ බන්. ප්‍රතිපත්තියක් හැටියට සෙක්ස් වලට ගෙවීම් කරන්නේ නැ. හැබැයි ටොක් කරලා වියදම කරලා ගැනු එක්ක ඉදලා තියනවා. බඩු නෙමෙයි ඉතින්..
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    e idapu ganiyek set karaganna hitune nadda? hitha yana kellek idalama nadda
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සල්ලිවලට නම් ජිවිතේට බඩු ගහලා නැ බන්. ප්‍රතිපත්තියක් හැටියට සෙක්ස් වලට ගෙවීම් කරන්නේ නැ. හැබැයි ටොක් කරලා වියදම කරලා ගැනු එක්ක ඉදලා තියනවා. බඩු නෙමෙයි ඉතින්..
    තොගේ ස්ටොරි ඉතින් මෙතන කිව්වොත් කතා කලැකි හෙට එලි වෙනකන්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    e idapu ganiyek set karaganna hitune nadda? hitha yana kellek idalama nadda
    කෙල්ලො ඉදලා තියනවා, ඒත් එහෙම බදින්න කියල නම් ඉදලා නැ. සිරා ලව් කරපු ගැනු ඉදලා තියනවා, ඒත් පවුල් ජිවිත ගෙවන්න අපි කවදාවත් කතා කරලා නැ. එහෙම කෙල්ලොත් එක්ක සෙට් වෙලත් නැ. ස්ටොරි නම් ගොඩක් තියනවා බන්. වියදම් කලා, කැවා බිව්වා, ඇවිද්දා, කරන ඔක්කොම කලා.
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    foreveralone-cover-1250x654.jpg
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :yes:
    ganu therum ganna ba bn. iwasana eka thama hoda
    මට ඔක්කොම හොදයි බන්. ගැනු නතුව හිටියැකි. ඒත් සමාජේ අපි දිහැ බලන්නේ අප්සෙට් විදියට, ගොඩක් වෙලාවට බැදලා නැ කිව්වම හිතන්නේ, එක්කො කොලුසීන්, නැත්තම් බඩුසීන්.. මම වැඩිය ලන්කාවේ ඉන්නකොටත් ගෙදර තනියමයි ඉන්නේ, මල්ලිලාගේ ගෙවල්වලවත් යන්නේ නැ. එවටත් මිනිස්සු ක එක එවා කියනවා ඉතින්. ඒ අවුල තමා තියෙන්නේ ලොකුවටම.