දැන් කියපන් බලන්න අද උඹේ ප්රගතිය





http://www.elakiri.com/forum/showthread.php?t=1196177කෙල්ලට කොල්ලෙක් ඉන්නවලු බන්....
ඒකිගේ යාළුවා මට ට්‍රයී ද කොහෙද බන් මාර කේස් එක...මම මොකද කරන්නේ ?
![]()
කෙල්ලට කොල්ලෙක් ඉන්නවලු බන්....
ඒකිගේ යාළුවා මට ට්‍රයී ද කොහෙද බන් මාර කේස් එක...මම මොකද කරන්නේ ?
![]()
go n ask her
යුවතියකට ඔබ ආදරෙ නම් ...ඇයට පවසන්න....
පැවසීමට අතපසුවේ නම් ඇය ගැන නොසිතන්න... ලු![]()



kawda ubata kiwwe eyata kollek innwa kyala?yaluwada?ehema nattam yaluwa ekka fit 1 ekkenekda?ubata hariytama sureda kollek innwa kyala.
twa tikak hyala balapan surema wenakam hyapan katawa attada kyala,eya ehema upset yana kenek nemei wagenam uba watin godin hyan natuwa kelinma ahapan.
samaharawita eya yaluwa wenuwen eyage love1 hithe hangagena innwada dan na.
යාළුවා තමයී බන් කිව්වේ කොල්ලෙක් ඉන්නවා කියලා .
තව මම අදුරන අක්කා කෙනෙකුත් කිව්වා.