ලව් හෙල්ප්

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    යාළුවා තමයී බන් කිව්වේ කොල්ලෙක් ඉන්නවා කියලා .
    තව මම අදුරන අක්කා කෙනෙකුත් කිව්වා.

    :shocked: oyata oka danaganna wena kauruthma hitiye nadda :rofl:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අනේ මන්දා හලෝ මම මේ වැඩෙන් චාටර් වෙඉද ?

    ANIWA, UBA OYA OFFICE EKE DIGATAMA INNA KALPANAWEN INNAWA NAM
    PARIXAMIN, HODA UTHTHARAYAK LABUNOTH HODAI NATHNAM CHAAAAATER
     
    මචෝ මම අද පොඩ්ඩක් මම ට්‍රයී කෙල්ල ගෙන හොයලා බැලුව බන් ඒකිට කොල්ලෙක් ඉන්නවලු මචන්ලා ...:sorry::sorry::sorry::sorry:
    පට්ට කේස් එකනේ බන් ඒකිගේ යාළුවා මට
    ට්‍රයී ද කොහෙද බන් ..:).යාළුවා අපි කොල්ලෝ 3 ක් ඉන්න තැන මාත් එක්ක විතරයී කතා කරන්නේ ..මගෙන් කෑවද අහනෝ ,උදේට ගූඩ් මෝර්නින් කියනෝ ,හවස යනකොට මට විතරක් යනෝ කියලා යනෝ... . අනේ මන්දා මචෝ මම මොනවා කරන්නද කියලා හිතාගන්න බැ ...දැන් හැබයී එකී දන්නෝ කේස් එක ..එත් අව්ලක් නැ ...අනේ මන්දා බන් :sorry::sorry: ...:love::love::love::love::love::love::love::love :
    ඒකිට මම ට්‍රයී කරන එක හරිද .
    දෙන්නකෝ ඔයාලගේ හෙල්ප් ....මම මේකට මොකද කරන්නේ ....බම්ප් එකකින් වත් සහයෝගයක් දෙන්න .
    :yes::yes::yes:
    ඔයාට කව්ද ප්‍රේම කරන්නේ ඇයට ප්‍රේම කරන්න
     

    IShyam

    Member
    Mar 3, 2011
    671
    55
    0
    එයට ලංවෙලා එයට ටික කාලයක් දැනෙන්න අරින්න.
    ඊට පස්සේ කෙලින්ම අහපන් .
    බැහැ කිවොවොත් ආයේ වද නොදී සාමාන්ය් විදිහට හිටපන්
    බට් උනන්දුවක් තියනවා කියල පෙන්නන එක අඩු කරන්න එපා.
    මාස තනක් යන්න කලින් උඹට එයාව හම්බ වෙයි.
    ඔය සේරම කරන්න කලින් හොයල බලපන් ඒකිට කොල්ලෙක් ඉන්නවද වෙන කවුරුහරි ට්‍රයිද යන ඒවා.
    උඹ බන්දින්නමනම් කරන්නේ පොඩ්ඩක් හොයල බලපන් ගැලපෙනවද කියල.
    මොකද යාළුවෙලා පස්සේ අත ඇරලා කෙල්ලගේ හිත රිදවන්න එපා
    menna niyama vidiha
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Yaluwo Dammala Wedak Ne Ban Yaluwa Newei Ne Love Karanne Ubane Love Karanne
    Hoda Welawak Balala Wachane Dahan Aniwa Oka Goda Yanawa
    Puluwan Nam Ada Unath Kamak Ne Ahapan Eka Thamai Hoda
    Result Eka Aniwa Apitath Kiyapan
    Wish U All The Best

    Yako Hitha Eka Thenaka Thiyaganna Beri Heti Munta :P
     
    Last edited:

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    එකිගෙන් අහපන්.බෑ කිව්වොත් යාලුවාගෙන් අහපන්....එකිත් බෑ කිව්වොත් වෙන එකකට try කරපන්