කොහොමද බන් අහන්නේ....


mchan.kollek innwada kyala hyala balapan.eka hyaganna widihak nattam(kellage yaluwagen a gana ahanne natiwa wena widihak nattam)twat parakku karanna epa ban uba directly ghin ahapan.ita passe wena deyak wei mchan.tawat oka hithe tyagena idala wena kollek issara unot ubata duka tamai.experience1n kyanne.kella ehema uba gana interesting wage kyala danenawanam eya uba ahanakam atte.a nisa mchan parakku karanna epa.wena deyak wenna kyala ubama ahapan.kohomat mchan uba kawada hari oka eyagen ahanna onene.bayawenna epa mchan.ahanakam wtrai baya.hitana taram yaka kalu na ban.ahuwata passe mara gatak enne.a nisa ahapan baya natuwa.Best of Luck Mchoo>>!!!!


එයට ලංවෙලා එයට ටික කාලයක් දැනෙන්න අරින්න.
ඊට පස්සේ කෙලින්ම අහපන් .
බැහැ කිවොවොත් ආයේ වද නොදී සාමාන්ය් විදිහට හිටපන්
බට් උනන්දුවක් තියනවා කියල පෙන්නන එක අඩු කරන්න එපා.
මාස තනක් යන්න කලින් උඹට එයාව හම්බ වෙයි.
ඔය සේරම කරන්න කලින් හොයල බලපන් ඒකිට කොල්ලෙක් ඉන්නවද වෙන කවුරුහරි ට්රයිද යන ඒවා.
උඹ බන්දින්නමනම් කරන්නේ පොඩ්ඩක් හොයල බලපන් ගැලපෙනවද කියල.
මොකද යාළුවෙලා පස්සේ අත ඇරලා කෙල්ලගේ හිත රිදවන්න එපා



kella taniyen inna welawak balala ahanwanam hondai mchan.mokada oka wate ewunta penna kyanawata wada eka ubatat hondai,a kellatat hondai.anika a kellat eka katawat kyana ekak na.hithala balala answer1 dei.![]()
මචෝ මම මාර ප්රශ්නයක ඉන්නේ බන් ...මම අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට
මම මේ දවස්වල ට්රයි...
හැබයි තමා මම ඒකිට කිව්වේ නැ ... ඒකිගේ හොදම යාලුවෙක් ඉන්නෝ ...එකී මාත් එක්ක මම කතා නොකරත් පැනගෙන එනවා කතාවට.එකී කතා කරන්න ගත්තේ මම අරකිට ට්රයි කරන්න ගත්තට පස්සේ ... ඒකිට මම මේ කේස් එක තමා කිව්වෙත් නැ .. මේ කේස් එක දන්නෙත් නැ .
.මම හිතන්නේ වැඩේ තේරිලා තියෙන්නේ ...කෙල්ල කතාකරන්න එන්නේ නැ බලනෝ විතරයි....
යාළුවා කතා කරනවා ...
මම මොකද බන් මේකට කරන්නේ ....මම කෙලින්ම අහන්නද ?... කැමතිද කියලා ?........
මට උදව් කරපන් මචන්ලා..................නැත්නම් මම අර ඒකිගේ යාළුවා ලව්වා අහන්නද ?........
අනේ මට උදව් කරපන් මචන්ලා ............... මම සිරාවට ඒකිට ලව්...........
මේ ලව් කේස් එකට .. .
උදව්වක් කරන්න බැරි නම් බම්ප් එකක් වත් දීල සහයෝගයක් දෙන්න...

එහෙම කරන එක චාටර් බන් ............kelinma ahanna baya nowi.... yaluwata kiyanna epa...
yaluwa tiya ganing 2nd option ekata... mul eka be keewoth yaluwagen ahapan![]()





එහෙම කරන එක චාටර් බන් ............![]()

go n ask her
යුවතියකට ඔබ ආදරෙ නම් ...ඇයට පවසන්න....
පැවසීමට අතපසුවේ නම් ඇය ගැන නොසිතන්න... ලු![]()


oita wada chatar weda godak wenawa ban me loke... uba e kellawa rape karanne ne ne, kemathida ahanawa witharane.
uba shirt ekak gannawa nam balan mulma shirt eka gananwada . nethnam poddak balalada ganne... e wage thama.. mam kiyanne kellawa joke ekata karala atha arinna kiyala newe. gelapena kena hoya ganna giyama itin oya wage dewal karanna wenawa. eka thama suwabawa darmaya. samahara wita 2nd kella ubata kemathi wela innawada danne ne![]()

මචෝ ස්තුතී...මම හෙටම අහන්න බලනවා ...මේක හිතේ තියන් තලා හරියන්නේ නැ...නේ![]()