මේක බලපන් https://lktips.com/2014/08/04/wordpress/
සිංහල ඒවා නම් හදන්න එපා මෙලෝ එකෙක් එන්නේ නෑ බන් ඉස්සර ෆේස් බුක් ජනප්රිය නැති කාලේ නම් ආවා දැන් වැඩක් නෑ. මගේ සිතුවිලි සටහන් සයිට් එකත් මම 3000 විකුණුවේ ඕවාට කට්ටිය එන්නේ නැති නිසා කිසිම එකෙක් ඕවා විකුණනවා කිව්වත් ගන්නේ නෑ කරනවනම් English වලින් කරන්න බලපන්. ඕනම් හදලා දෙන්නම් සල්ලි දෙන්න ඕනේ නෑ උබ මට Hosting + Domain අරන් දියන් ඒ ඇති
අපෝ එහෙමද ..එහෙනම් හදලා තේරුමක් නෑ වගේ

