ලාංකීය තරුණයෝ සහ හෙට දවස.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
kolavariyai mamai jesage nangita fight eka yana vidiya :P

20120311_hw1sword_400.jpg
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජේසන් මගේ අනාගත් අයිය, කොලොප්පන් කරනව නෙමේ ඔං. :angry:

    :angry::angry: අඩෝ අඩෝ...අපේ ජෙසා මස්සිනා...මමත් කැමති නැහැ ඌට මොකවත් කියනවට :frown:

    උබ කෙලින්ම රිජෙක්ට්. ජේසන් කලු, කත , කොට උනාට නංගි පට ලස්සනයිලු.:yes::love::rofl:

    :(:( ඇයි බන් රිජෙක්ට්? මම අමධ්‍යප සංගමේ ලේඛම් :):baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොල් වත්තක් සහ ඒ මද තියෙන පරණ වලව්වක් දෙනවා. :yes:

    මට නම් දෑවැදි ඔනෙ නෑ අයියෙ. ඒව අයියම තියාගන්න, මට නගාව දෙන්න.:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    kolavariyai mamai jesage nangita fight eka yana vidiya :P

    20120311_hw1sword_400.jpg

    එක පාර මා මරන්න :P:rofl::lol:

    පොල් වත්තක් සහ ඒ මද තියෙන පරණ වලව්වක් දෙනවා. :yes:

    පොල් ඉඩමක් කිව්වට වලව්ව වටේට වැට ද දන්නේ නැහැ..පොල් ගස් දෙක තුනක් එක්ක...:lol::rofl:

    ඔප්පු එහෙම නිරවුල් ද? :P
    අක්කර කීයක් තියෙනවද? :P
    පොල් වත්තෙන් සාමාන්යෙන් මාසෙට කීයක් වගේ එනවද බිස්නස් එක? :P
    වලව්ව කාගේ නමටද තියෙන්නේ? :P

    ඉඩමේ ගෙයි ප්ලෑන් එකයි විස්තර එවපන් මචන්..:rolleyes:
    නංගි ගේ ෆේස්බුක් ලින්ක් ඕනේ නැහැ...:no::dull:
    ඉඩම හොද නම් එච්චරයි :rofl::P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොන එකෙක්ට නංගිව දෙන් නෑ... :no:

    අපේ එකෙක් ඉන්නවා බොන්නෙ නැති.හැබැයි ඌ බඩු කාරයා.මොකද කියන්නෙ?
    මචන් පොඩ්ඩක් බිව්වට අවුලක් නෑ(බීලා වලි දාගන්න එකෙක් නෙමෙයි ඈ).
    ඉගෙනගත්තු රස්සාවක්/ව්‍යාපාරයක් කරන හොඳ වැදගත් කොල්ලෙක්ව හොයලා නංගිව බන්දලා දීපන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :angry::angry: අඩෝ අඩෝ...අපේ ජෙසා මස්සිනා...මමත් කැමති නැහැ ඌට මොකවත් කියනවට :frown:

    :(:( ඇයි බන් රිජෙක්ට්? මම අමධ්‍යප සංගමේ ලේඛම් :):baffled:

    ඔය ඇප්ලිකේසන් පොරමේ දැම්මට ජේසන් අයියත් හොද කන බොන මිනිහ. ඉරිද හවසට ගල් බොතලයක් වත් අරන් එන මල්ලි කෙන්ක් තමයි ඌ හොයන්නෙ. :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොල් වත්තක් සහ ඒ මද තියෙන පරණ වලව්වක් දෙනවා. :yes:

    අඩෝ වලව්වේ උඹලා පදින්චි වෙලා නැත්නම් ඕක ගෙස්ට් හවුස් එකක් විදියට වෙනස් කරපන්.පරණ වලව් ගතියම තියෙන විදියට.ඕවා සුද්දන්ට දෙන්න පුලුවන් කාමරයක් දවසට ඩොලර් 100කට වඩා වැඩි මිලකට.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එක පාර මා මරන්න :P:rofl::lol:

    පොල් ඉඩමක් කිව්වට වලව්ව වටේට වැට ද දන්නේ නැහැ..පොල් ගස් දෙක තුනක් එක්ක...:lol::rofl:

    ඔප්පු එහෙම නිරවුල් ද? :P
    අක්කර කීයක් තියෙනවද? :P
    පොල් වත්තෙන් සාමාන්යෙන් මාසෙට කීයක් වගේ එනවද බිස්නස් එක? :P
    වලව්ව කාගේ නමටද තියෙන්නේ? :P

    ඉඩමේ ගෙයි ප්ලෑන් එකයි විස්තර එවපන් මචන්..:rolleyes:
    නංගි ගේ ෆේස්බුක් ලින්ක් ඕනේ නැහැ...:no::dull:
    ඉඩම හොද නම් එච්චරයි :rofl::P

    nangi pennala akka deida danne na :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක පාර මා මරන්න :P:rofl::lol:

    පොල් ඉඩමක් කිව්වට වලව්ව වටේට වැට ද දන්නේ නැහැ..පොල් ගස් දෙක තුනක් එක්ක...:lol::rofl:

    ඔප්පු එහෙම නිරවුල් ද? :P
    අක්කර කීයක් තියෙනවද? :P
    පොල් වත්තෙන් සාමාන්යෙන් මාසෙට කීයක් වගේ එනවද බිස්නස් එක? :P
    වලව්ව කාගේ නමටද තියෙන්නේ? :P

    ඉඩමේ ගෙයි ප්ලෑන් එකයි විස්තර එවපන් මචන්..:rolleyes:
    නංගි ගේ ෆේස්බුක් ලින්ක් ඕනේ නැහැ...:no::dull:
    ඉඩම හොද නම් එච්චරයි :rofl::P

    බලපන් ජෙසොන් අයියෙ මු හොයන්නෙ ගෑනියෙක් නෙමෙයි ඉඩමක්.:angry: මූට නම් දෙන්න එප නගාව.:no::no:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    machan KasunKDP ta nangi denna epa
    mama dakka u giya satiye pita kotuve hadda kunu ganiyek ekka mudukkuvakata ringanava :(
    dan okata sure ekata Herpes ati :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ වලව්වේ උඹලා පදින්චි වෙලා නැත්නම් ඕක ගෙස්ට් හවුස් එකක් විදියට වෙනස් කරපන්.පරණ වලව් ගතියම තියෙන විදියට.ඕවා සුද්දන්ට දෙන්න පුලුවන් කාමරයක් දවසට ඩොලර් 100කට වඩා වැඩි මිලකට.

    අඩෝ එක මට දීල ඉවරයි..පලයන් යන්න...යන අතක් බලාගෙන...ආව මෙතන සුද්දෝ ගැන කියන්න...:angry::angry::growl:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,583
    1,459
    113
    Sri Lanka
    පවට පින දෙන්න බෑ බන්.කරුමයක් තියේ නම් ඒක විඳවලාම ඉවර කරන්න ඕනා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    nangi pennala akka deida danne na :(

    එකම දෑවැද්ද නේ? :P:rofl:

    බලපන් ජෙසොන් අයියෙ මු හොයන්නෙ ගෑනියෙක් නෙමෙයි ඉඩමක්.:angry: මූට නම් දෙන්න එප නගාව.:no::no:

    :angry::angry::angry: ඉඩම ගැන ඇහුවේ නංගිට ඉන්න ඉඩ කඩ තියෙනවද බලන්න :frown::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩෝ එක මට දීල ඉවරයි..පලයන් යන්න...යන අතක් බලාගෙන...ආව මෙතන සුද්දෝ ගැන කියන්න...:angry::angry::growl:

    එහෙනම් උඹ වැඩේ කරපන්.මම නොමිලේ ඩිසයින් එක කරලා දෙන්නම්.හැබැයි බිස්නස් එකෙන් 20%ක් මට ඕනි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    machan KasunKDP ta nangi denna epa
    mama dakka u giya satiye pita kotuve hadda kunu ganiyek ekka mudukkuvakata ringanava :(
    dan okata sure ekata Herpes ati :dull:

    උබ එක දන්නෙ උබේ පදින්චිය ඒ මුඩුක්කුවෙද.?:angry::angry: බලපන් උබ කරන වැඩවලින් උබවයි මාවයි දෙන්නම කැපිල යනවනෙ.:no::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :angry::angry::angry: ඉඩම ගැන ඇහුවේ නංගිට ඉන්න ඉඩ කඩ තියෙනවද බලන්න :frown::dull:

    ඇයි උබ නංගිව ගෙදරින් එලියට දානවද.??:angry::angry: බලපන් ජෙසොන් අයියෙ මට නම් වාවන්නෙ නෑ.:(:(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබ එක දන්නෙ උබේ පදින්චිය ඒ මුඩුක්කුවෙද.?:angry::angry: බලපන් උබ කරන වැඩවලින් උබවයි මාවයි දෙන්නම කැපිල යනවනෙ.:no::dull:

    mama giye ban pitakotuvata banda gannane :P
    uba giye badu gahanna ne :frown: