ජේසන් මගේ අනාගත් අයිය, කොලොප්පන් කරනව නෙමේ ඔං.![]()

අඩෝ අඩෝ...අපේ ජෙසා මස්සිනා...මමත් කැමති නැහැ ඌට මොකවත් කියනවට 
උබ කෙලින්ම රිජෙක්ට්. ජේසන් කලු, කත , කොට උනාට නංගි පට ලස්සනයිලු.![]()

ඇයි බන් රිජෙක්ට්? මම අමධ්‍යප සංගමේ ලේඛම් 

පොල් වත්තක් සහ ඒ මද තියෙන පරණ වලව්වක් දෙනවා.![]()

kolavariyai mamai jesage nangita fight eka yana vidiya
![]()

පොල් වත්තක් සහ ඒ මද තියෙන පරණ වලව්වක් දෙනවා.![]()

බොන එකෙක්ට නංගිව දෙන් නෑ...![]()
මට නම් දෑවැදි ඔනෙ නෑ අයියෙ. ඒව අයියම තියාගන්න, මට නගාව දෙන්න.![]()

අඩෝ අඩෝ...අපේ ජෙසා මස්සිනා...මමත් කැමති නැහැ ඌට මොකවත් කියනවට
ඇයි බන් රිජෙක්ට්? මම අමධ්‍යප සංගමේ ලේඛම්
![]()

පොල් වත්තක් සහ ඒ මද තියෙන පරණ වලව්වක් දෙනවා.![]()
එක පාර මා මරන්න
පොල් ඉඩමක් කිව්වට වලව්ව වටේට වැට ද දන්නේ නැහැ..පොල් ගස් දෙක තුනක් එක්ක...
ඔප්පු එහෙම නිරවුල් ද?![]()
අක්කර කීයක් තියෙනවද?![]()
පොල් වත්තෙන් සාමාන්යෙන් මාසෙට කීයක් වගේ එනවද බිස්නස් එක?![]()
වලව්ව කාගේ නමටද තියෙන්නේ?
ඉඩමේ ගෙයි ප්ලෑන් එකයි විස්තර එවපන් මචන්..
නංගි ගේ ෆේස්බුක් ලින්ක් ඕනේ නැහැ...
ඉඩම හොද නම් එච්චරයි![]()

මූට නම් දෙන්න එප නගාව.

පවට පින දෙන්න බෑ බන්.කරුමයක් තියේ නම් ඒක විඳවලාම ඉවර කරන්න ඕනා.
බම්ප් කරන්න මචන්![]()

ඔය ඇප්ලිකේසන් පොරමේ දැම්මට ජේසන් අයියත් හොද කන බොන මිනිහ. ඉරිද හවසට ගල් බොතලයක් වත් අරන් එන මල්ලි කෙන්ක් තමයි ඌ හොයන්නෙ.![]()

අඩෝ වලව්වේ උඹලා පදින්චි වෙලා නැත්නම් ඕක ගෙස්ට් හවුස් එකක් විදියට වෙනස් කරපන්.පරණ වලව් ගතියම තියෙන විදියට.ඕවා සුද්දන්ට දෙන්න පුලුවන් කාමරයක් දවසට ඩොලර් 100කට වඩා වැඩි මිලකට.

nangi pennala akka deida danne na![]()

බලපන් ජෙසොන් අයියෙ මු හොයන්නෙ ගෑනියෙක් නෙමෙයි ඉඩමක්.මූට නම් දෙන්න එප නගාව.
![]()

ඉඩම ගැන ඇහුවේ නංගිට ඉන්න ඉඩ කඩ තියෙනවද බලන්න 

අඩෝ එක මට දීල ඉවරයි..පලයන් යන්න...යන අතක් බලාගෙන...ආව මෙතන සුද්දෝ ගැන කියන්න...![]()
machan KasunKDP ta nangi denna epa
mama dakka u giya satiye pita kotuve hadda kunu ganiyek ekka mudukkuvakata ringanava![]()
dan okata sure ekata Herpes ati![]()

බලපන් උබ කරන වැඩවලින් උබවයි මාවයි දෙන්නම කැපිල යනවනෙ.

ඉඩම ගැන ඇහුවේ නංගිට ඉන්න ඉඩ කඩ තියෙනවද බලන්න
![]()

බලපන් ජෙසොන් අයියෙ මට නම් වාවන්නෙ නෑ.

උබ එක දන්නෙ උබේ පදින්චිය ඒ මුඩුක්කුවෙද.?බලපන් උබ කරන වැඩවලින් උබවයි මාවයි දෙන්නම කැපිල යනවනෙ.
![]()