ලා.ක්‍රොප්‍රල්~ඉන්දික

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    photos ටිකනම් බැලුවේ නෑ මචෝ මට shock . මේක ඇත්තම ඇත්ත කතාවක් නේද? අනිවාර්යෙන් උදව් කරනවා. පුළුවන් කීයක් හරි යවනවා. මෙහෙනම් (UK) ආබාදිත සාමාන්‍ය පුරවැසියෙකුට අවශ්‍ය උපකරණ ඇතුළුව අනික් වරප්‍රසාද නොමිලේ ලැබෙනවා. බදු ගෙව්වට පාඩු නෑ. එකට අපේ ලංකාවේ බදු සල්ලිවලින් වෙන වෙන මගුල් කරන්නේ.ආබාදිත අය ආස නෑ "අනේ පව්" කියල අනුකම්පාව ගන්න, එයාලට ඕන සාමාන්‍ය අය වගේම කරට කර ඉන්න. එකට අපේ අය magic බලන්න වගේ බලල මහ හය්යෙන්ම අනේ අපොයි කියලත් යනවා. TFS macho !!
    Rep +
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    bump salute our hero man laganam salli neha habai mage uparimayen uthsaha karanawa balamu (yako mahindata apea ranaviruwanta salakanna barida paraya (paraya kiwwe mahindata)
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Udaw karana hamotama thank u machan la.

    11.gif