ලැට් සීන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    මම කරපු වැඩක් නෙම් ..මට වෙච්ච වැඩක්..ඉස්සර ඉස්කෝලේ යන කාලෙදි

    5 වසෙරදි බඩ පෙරලගෙන ආවා...කලිසම ලැට් එකේ දොරේ එල්ලලා..බොක දාලා බලනෙකාට ..කලිසම නැහැ කියහන්කෝ.. මට ඇඩෙන්න වගේ..මිශ්‍ර පාසලක්..ඉතින් මම කෝමද බන් කලිසම නැතුව යන්නේ..පස්සේ හිටියා ..ඇතුලෙම ...ටික වෙලාවකින් පස්සේ ඒ මකබාව,.ගෙනිච්ච උන්ම දොර් එල්ලුවා.. ඊට පස්සේ තමා සැහැල්ලුවක් දැනුනේ...උස්සපු එවුන් හෙවුවා මට හම්බුනේ නෑ

    08 වසෙරදි , උදේම බොක තද වෙලා..දඩ බඩ ගාලා ...ලැට් එකට රිංගුවා..ඉදගන්න හදනකොට ඇතුලේ ඉදගෙන එකෙක් බොක දානාව...මු කෑගහපි..පල යකෝ..වෙන එකකට ...බැලින්නම් පංතියේ එකෙක්..ලැජ්ජවේ පන යනවා..
    පස්සේ තදියමත් අතින් දරන්, වෙන ලැට් එකක් හොයාගන දූරට ගියා..අම්මපා ..තඩි දාරා ඉබ්බෙක් දාලා කියපි කෝ ...ලැට් එකට..කිසිම මනුස්සකමක් නැති හැත්ත.අායමත් අතින් දරන් පෙර කියපු ලැට් එකට ගිහින්..අරූ එනකන් දොරට ගහ ගහ හිටියා...උ මට බැනලා ...එලියට අාවා..උවත් තල්ලු කරලා ගියා ..අන්තිමට

    හ්ම්මෝ..ලැට් සීන් ගිය දුරක්

    රසබර ලැට් සීන් බෙදාගනිල්ලා . ටිපර් නම් පාක් එපා.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උදේ එළකිරි බීල කොලම නුවර බස් එකක ඉන්ටර්විව් එකකට එද්දී කලිසමේ යන තරම් බෝකක් සෙට් උනා..අම්මෝ..කඩවතදී බැහැල කඩේකට ගිහින් ආයේ නවම්මාවතට ගියහම එතන ගහක ඉන්න කපුටෙන් රෙන්නා ඔලුවට..හෆොයි උන දේවල්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    උදේ එළකිරි බීල කොලම නුවර බස් එකක ඉන්ටර්විව් එකකට එද්දී කලිසමේ යන තරම් බෝකක් සෙට් උනා..අම්මෝ..කඩවතදී බැහැල කඩේකට ගිහින් ආයේ නවම්මාවතට ගියහම එතන ගහක ඉන්න කපුටෙන් රෙන්නා ඔලුවට..හෆොයි උන දේවල්
    එළකිරි බීලා ඉන්ටවිව් යනවද ගොනෝ කිරිවල ලැක්ටෝස් තියනවා ඉන්ටවිව් එක අතරෙ වාතයක් ගියොත් එහෙම
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එළකිරි බීලා ඉන්ටවිව් යනවද ගොනෝ කිරිවල ලැක්ටෝස් තියනවා ඉන්ටවිව් එක අතරෙ වාතයක් ගියොත් එහෙම
    2007 විතර එකක් කිව්වේ.මට 20යි එච්චර තේරුමක් නැහැ..අනික හිතපන් AC bus එකක kegalle ඉදල බොක තදකරන් එනවයි කියන එක කොහොමද කියල
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    කොරෝන කාලෙ අණ්ඩුවෙ පයියක වැඩ කරා හැමදාම චාජ් වෙලා යනකොට ඉබ්බෙක් දාල ඉතිං යන්න ඕන වෙන එකකට හෙන දුර පහුවදා එනකොටකඩෙන් ඉබ්බො දෙන්නෙක් ගෙනල්ල දැම්ම දොරට දාල යතුරු විසික් කරා පස්සෙ යද්දි දාපු එකා ඉබ්බ කඩනව පකය වගේ 🤣🤣 එදැයින් පස්සෙ ඉබ්බො දාන්න ආවෙ නෑ
     
    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    කොරෝන කාලෙ අණ්ඩුවෙ පයියක වැඩ කරා හැමදාම චාජ් වෙලා යනකොට ඉබ්බෙක් දාල ඉතිං යන්න ඕන වෙන එකකට හෙන දුර පහුවදා එනකොටකඩෙන් ඉබ්බො දෙන්නෙක් ගෙනල්ල දැම්ම දොරට දාල යතුරු විසික් කරා පස්සෙ යද්දි දාපු එකා ඉබ්බ කඩනව පකය වගේ 🤣🤣 එදැයින් පස්සෙ ඉබ්බො දාන්න ආවෙ නෑ
    මම කරේ යතුරු හිලට සුපර්ග්ලූ දාපු එක
     
    • Haha
    Reactions: Zeuz and Shamal3001