මම කරපු වැඩක් නෙම් ..මට වෙච්ච වැඩක්..ඉස්සර ඉස්කෝලේ යන කාලෙදි
5 වසෙරදි බඩ පෙරලගෙන ආවා...කලිසම ලැට් එකේ දොරේ එල්ලලා..බොක දාලා බලනෙකාට ..කලිසම නැහැ කියහන්කෝ.. මට ඇඩෙන්න වගේ..මිශ්ර පාසලක්..ඉතින් මම කෝමද බන් කලිසම නැතුව යන්නේ..පස්සේ හිටියා ..ඇතුලෙම ...ටික වෙලාවකින් පස්සේ ඒ මකබාව,.ගෙනිච්ච උන්ම දොර් එල්ලුවා.. ඊට පස්සේ තමා සැහැල්ලුවක් දැනුනේ...උස්සපු එවුන් හෙවුවා මට හම්බුනේ නෑ
08 වසෙරදි , උදේම බොක තද වෙලා..දඩ බඩ ගාලා ...ලැට් එකට රිංගුවා..ඉදගන්න හදනකොට ඇතුලේ ඉදගෙන එකෙක් බොක දානාව...මු කෑගහපි..පල යකෝ..වෙන එකකට ...බැලින්නම් පංතියේ එකෙක්..ලැජ්ජවේ පන යනවා..
පස්සේ තදියමත් අතින් දරන්, වෙන ලැට් එකක් හොයාගන දූරට ගියා..අම්මපා ..තඩි දාරා ඉබ්බෙක් දාලා කියපි කෝ ...ලැට් එකට..කිසිම මනුස්සකමක් නැති හැත්ත.අායමත් අතින් දරන් පෙර කියපු ලැට් එකට ගිහින්..අරූ එනකන් දොරට ගහ ගහ හිටියා...උ මට බැනලා ...එලියට අාවා..උවත් තල්ලු කරලා ගියා ..අන්තිමට
හ්ම්මෝ..ලැට් සීන් ගිය දුරක්
රසබර ලැට් සීන් බෙදාගනිල්ලා . ටිපර් නම් පාක් එපා.