ලැප්ටොප් හෙල්ප්
ලැපක් ගන්න ඕනෙ. බජට් එක 90ක් වගේ තමා තියෙන්නෙ.
දැනට ගන්න හිතාගෙන ඉන්නෙ මේක.
ASUS - X555LJ- Core i5
Model : X555LJ- Core™ i5
OS DOS
Processor 5th Gen. (Ivy Bridge) Intel Core i5-5200U
Memory 8GB DDR3
HDD 1TB
Panel Non Touch
VGA NVIDIA GT920 with 2GB DDR3 VRAM
Display 15.6" FHD LED
ODD DVD-RW
Warranty 2 Years
Other WiFi/BT/HDMI/USB 3.0/Cam/CR/Carry Bag
http://www.epsi.lk/products/notebooks-12/asus-x555la-core-i3-dos-226.html
දැන් හිතෙනව 6th Gen එකක්ම ගන්නවද කියල...
5th Gen ගන්නද 6th Gen එනකං ඉන්න ද? දන්න කෙනෙක් උදව් කරනව ද?
6th Gen ආවත් ඔය ගනන්වලට ගන්න පුළුවන් වෙයිද මචං?
ඔය ගානට වඩා අඩුවෙන් EPSI Warranty එක්ක ගන්න තැනක් තියෙනවද?

මම අනුරාධපුර ඉන්නෙ, ඒ නිසා ඒ පැත්තෙ කඩේකින් ගත්තෙ, හැබැයි කඩේ එකා කිව්වා ඒ ගානට දෙන්නෙ ඩොලර් එක වැඩි වෙන්න කලින් ගෙනාපු ස්ටොක් නිසා කියලා

Direct Contact