ලැප් ඉස්සරහට ගණන් අඩුවෙයිද..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ලැප් ඉස්සරහට ගණන් අඩුවෙයිද..

    ලැප් ඉස්සරහට ගණන් අඩුවෙයිද මචන්ලා..ලැපක් ගන්ඩ බැලුවේ..ඇසූස් එකක් ගන්ඩ බලන්නේ..ගනන් වැඩි වෙයිද මචන් ඉස්සරහට.. :) ඩොලර් එකේ ගාන එහෙමෙහෙ වෙලා හින්දා බැලුවෙ ටිකක් ඉවසලා ඉඳලම ගන්නවද කියලා..නත්තල් වලට එහෙම අඩුවෙයිද..දන්න අය පොඩි උදව්වක් දෙන්ඩකෝ :)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    december wala christmas offer nan ei.

    :yes::yes::yes:
    ඒ කාලෙට වට්ටම් හම්බවෙනවා මේ මාසේ ඉවසලා ඉන්න
    ගන්න එක හොද විශ්වාස කරන්න පුලුවන් තැනකින් ගන්න
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    machan Dollar gana adu wela thiyenne budget eka laga hinda.Import karana un import tikak adu karala thiyenne budget sen ekath ekka.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔහොම ඉදපන් පුටේ UNP ආණ්ඩුවක් එනකන්... උබටම කියල ලැප් එකක් ගන්න....:lol::lol::lol:
    (පුටාලා සල්ලි එහෙම ඉතුරු කරන ඉදලා car රුත් ගත්තනේ...);)
     
    • Like
    Reactions: kinkon

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඔහොම ඉදපන් පුටේ UNP ආණ්ඩුවක් එනකන්... උබටම කියල ලැප් එකක් ගන්න....:lol::lol::lol:
    (පුටාලා සල්ලි එහෙම ඉතුරු කරන ඉදලා car රුත් ගත්තනේ...);)

    කව්ද බන් ඕවා බලන් ඉන්නේ.. :lol: අපි හම්බ කරගත්තොත් අපි දෙයක් කරගත්තා..එක එකාට කඩේ ගියාට වැඩක් නෑ.. :)