ලැප් ඉස්සරහට ගණන් අඩුවෙයිද..
ලැප් ඉස්සරහට ගණන් අඩුවෙයිද මචන්ලා..ලැපක් ගන්ඩ බැලුවේ..ඇසූස් එකක් ගන්ඩ බලන්නේ..ගනන් වැඩි වෙයිද මචන් ඉස්සරහට..
ඩොලර් එකේ ගාන එහෙමෙහෙ වෙලා හින්දා බැලුවෙ ටිකක් ඉවසලා ඉඳලම ගන්නවද කියලා..නත්තල් වලට එහෙම අඩුවෙයිද..දන්න අය පොඩි උදව්වක් දෙන්ඩකෝ