
ජන්තු අයියා;17473168 said:සිංගර් අබාන්ස් ඔය දෙකේම ලැප්ටොප් පට්ට ගණන් බං...අවුරුදු 3 කිව්වේ?සර්විස් අවුරුදු 2 යි..අනෙක් අවුරුද්ද පාර්ට්ස් වලට නේද?
මචො Dell ගන්නව නම් දෙපාරක් හිතපන්.අනිත් එවා ගැන නම් මම දන්නෙ නෑ...මම අත්දැකීමෙන් කියන්නෙ..මගෙ යාලුවො දෙන්නෙක්ම Dell අරන් උන්ට කෙල වෙලා ඉන්නෙ.දෙකෙම motherboard අව්ල් ගිහින් තියෙන්නෙ.එවායෙ m/b දානවට වඩා හොදයි අලුතෙන් එකක් ගන්නව බන්..දෙකම i7.ටිකක් හොයලා බලපන්...මම නම් ලන්කාවෙ demand එක කොහොමද කියලා දන්නෙ නෑ.. dubai නම් ඩෙල් වලට තියෙන market එක අඩුයි.. HP \ Dell දෙකම ගොඩාක් අඩුයි..මාත් lap එකක් ගන්න ගිහින් මෙහෙ shop එකක වැඩ කරන ලන්කාවෙ එකෙක්මයි කිව්වෙ ඩෙල් claims එනව වැඩී කියලා... හොයල හොයලා අන්තිමේ මම Acer එකක් ගත්තෙ බන්...එකත් කීපදෙනෙක් ගෙන්ම අහල නෙට් එක පීරල හොයල ගත්තෙ ...දැනට නම් මේ වෙනකම් අව්ලක් ආවෙ නෑ..මම නම් කියන්නෙ පුලුවන්නම් Asuz \ Sony එකකට පලයන් නැත්තම් Acer.
Dell නම් මට කරන්න බෑ මචන් එකෙක්ට ගන්න කියන්න තරම්....එ ගත්තත් inspiron ගන්න එපා... vostro එක නම් ටිකක් හොදයි කිව්ව ටික දෙනෙක්..ටිකක් හොයල බලල ගනින් ලොකු ගානක් දීල ගන්න එකේ උපරිමේ හොයලා බලල ගනින්..

මචො Dell ගන්නව නම් දෙපාරක් හිතපන්.අනිත් එවා ගැන නම් මම දන්නෙ නෑ...මම අත්දැකීමෙන් කියන්නෙ..මගෙ යාලුවො දෙන්නෙක්ම Dell අරන් උන්ට කෙල වෙලා ඉන්නෙ.දෙකෙම motherboard අව්ල් ගිහින් තියෙන්නෙ.
එළකිරි කොල්ලෙක්;17473264 said:Mage yaluwek okama galle wala shop ekakin aran thibuna bn 83k walata.(2 yrs warrenty) Uraj ayyagen ahapan ko aduwata athi.
Nethnam ASUS ganin. pattama bhande![]()

Im using Dell Inspiron n5010 (1st Gen i5) since 2010 (Avg use : 12+ hr per day). No issue yet. But now its time to replace battery. I recommend dell with experience.

Math gaththa bnko asus lap eka gattada mama nam gatta![]()
EPSI eken.dell INSPIRON 3542 specification
Intel i5-4210U (3MB Cache Memory , 1.7GHz up to 2.7GHz)
8GB DDR3 RAM
NVIDIA GeForce 820M 2GB DDR3L (Dedicated VGA)
Hard Drive: 1 TB
15.6 inch LED Backlit Display
). වටේම තියෙන්නේ ප්ලාස්ටික් කවර එක. ලැප් එක slim. ලස්සනක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ.
)

)
(ආපහු ගිහින් දෙන්න ඉන්නේ...
). හැබැයි සමහරවිට ඔය ගානට ඔයිට වැඩිය හොද ලැප් එකක් හොයා ගන්න පුළුවන් වෙයි. එක හින්ද හොයල බලල ගන්න. 

ජේමිස්බන්ඩා007;17469573 said:dell INSPIRON 3542 specification
Intel i5-4210U (3MB Cache Memory , 1.7GHz up to 2.7GHz)
8GB DDR3 RAM
NVIDIA GeForce 820M 2GB DDR3L (Dedicated VGA)
Hard Drive: 1 TB
15.6 inch LED Backlit Display