ලැප් එකක් ඕනෙ.help

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිංගර් අබාන්ස් ඔය දෙකේම ලැප්ටොප් පට්ට ගණන් බං...අවුරුදු 3 කිව්වේ?සර්විස් අවුරුදු 2 යි..අනෙක් අවුරුද්ද පාර්ට්ස් වලට නේද?
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ජන්තු අයියා;17473168 said:
    සිංගර් අබාන්ස් ඔය දෙකේම ලැප්ටොප් පට්ට ගණන් බං...අවුරුදු 3 කිව්වේ?සර්විස් අවුරුදු 2 යි..අනෙක් අවුරුද්ද පාර්ට්ස් වලට නේද?

    අවුරුදු 3 ක වොරන්ටි දෙන්නේ OEM වර්ශන් ව්ලට විතරයි.......කඩෙන් දෙන ගැරන්ටියයි Company වොරන්ටියයි දෙක දෙකක්.......මට ඕක කිව්වෙ Unity ප්ලාස එකේ Mi tech එකේ එකෙක්
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    මචො Dell ගන්නව නම් දෙපාරක් හිතපන්.අනිත් එවා ගැන නම් මම දන්නෙ නෑ...මම අත්දැකීමෙන් කියන්නෙ..මගෙ යාලුවො දෙන්නෙක්ම Dell අරන් උන්ට කෙල වෙලා ඉන්නෙ.දෙකෙම motherboard අව්ල් ගිහින් තියෙන්නෙ.එවායෙ m/b දානවට වඩා හොදයි අලුතෙන් එකක් ගන්නව බන්..දෙකම i7.ටිකක් හොයලා බලපන්...මම නම් ලන්කාවෙ demand එක කොහොමද කියලා දන්නෙ නෑ.. dubai නම් ඩෙල් වලට තියෙන market එක අඩුයි.. HP \ Dell දෙකම ගොඩාක් අඩුයි..මාත් lap එකක් ගන්න ගිහින් මෙහෙ shop එකක වැඩ කරන ලන්කාවෙ එකෙක්මයි කිව්වෙ ඩෙල් claims එනව වැඩී කියලා... හොයල හොයලා අන්තිමේ මම Acer එකක් ගත්තෙ බන්...එකත් කීපදෙනෙක් ගෙන්ම අහල නෙට් එක පීරල හොයල ගත්තෙ ...දැනට නම් මේ වෙනකම් අව්ලක් ආවෙ නෑ..මම නම් කියන්නෙ පුලුවන්නම් Asuz \ Sony එකකට පලයන් නැත්තම් Acer.
    Dell නම් මට කරන්න බෑ මචන් එකෙක්ට ගන්න කියන්න තරම්....එ ගත්තත් inspiron ගන්න එපා... vostro එක නම් ටිකක් හොදයි කිව්ව ටික දෙනෙක්..ටිකක් හොයල බලල ගනින් ලොකු ගානක් දීල ගන්න එකේ උපරිමේ හොයලා බලල ගනින්..

    ado Asus eka name sira , but parts hoyanna awule ne bung lanakwe
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Im using Dell Inspiron n5010 (1st Gen i5) since 2010 (Avg use : 12+ hr per day). No issue yet. But now its time to replace battery :( . I recommend dell with experience.
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මචො Dell ගන්නව නම් දෙපාරක් හිතපන්.අනිත් එවා ගැන නම් මම දන්නෙ නෑ...මම අත්දැකීමෙන් කියන්නෙ..මගෙ යාලුවො දෙන්නෙක්ම Dell අරන් උන්ට කෙල වෙලා ඉන්නෙ.දෙකෙම motherboard අව්ල් ගිහින් තියෙන්නෙ.

    අර හම්බ ගුබ්බෑයමෙන් ද ගත්තේ මචන්? LAPTOP.lk????? if it is, then its not a Dell fault. they sell 2nd hand low quality parts inside. If you buy from unity, go to the Dell concept store(Asian Computers)
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    එළකිරි කොල්ලෙක්;17473264 said:
    Mage yaluwek okama galle wala shop ekakin aran thibuna bn 83k walata.(2 yrs warrenty) Uraj ayyagen ahapan ko aduwata athi.
    Nethnam ASUS ganin. pattama bhande :D

    ko asus lap eka gattada mama nam gatta :D
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    dell INSPIRON 3542 specification


    Intel i5-4210U (3MB Cache Memory , 1.7GHz up to 2.7GHz)

    8GB DDR3 RAM

    NVIDIA GeForce 820M 2GB DDR3L (Dedicated VGA)

    Hard Drive: 1 TB

    15.6 inch LED Backlit Display




    මචෝ මන් යුස් කරන්නේ ඕකෙම i7 එක (8gb ram,1tb hard,gt840m 2gb vga). ඕක අවුලක් නැහැ. එත් ටිකක් හාර්ඩ් යූස් වලට නම් අමාරුයි. (පරිස්සමින් යූස් කරන්න වෙයි...:P). වටේම තියෙන්නේ ප්ලාස්ටික් කවර එක. ලැප් එක slim. ලස්සනක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ.
    (Full black). වෙබ්කැම් එක එහෙම හොදයි. Battery life එක 4hours. එත් speaker දෙක නම් මදි. සවුන්ඩ් පවර්ෆුල් මදි.(කාමරේකට නම් අවුලක් නැහැ..:yes: )

    අනික් එක ඔතන dedicated VGA එකක් තියෙනවා කියනවනේ. ඕකෙම dedicated නැති එකකුත් තියෙනවා. එක හින්ද nvidia ලෝගෝ එක තියෙනවද කියල බලල ගනින්. (මට එහෙම උනා....:P:P:P)

    ලැප් එකේ කියන්න තරමට වරදක් නැහැ. හාර්ඩ් එකේ අවුලක් තියෙනවා මගෙනම්...:angry::angry: (ආපහු ගිහින් දෙන්න ඉන්නේ...:angry::angry:). හැබැයි සමහරවිට ඔය ගානට ඔයිට වැඩිය හොද ලැප් එකක් හොයා ගන්න පුළුවන් වෙයි. එක හින්ද හොයල බලල ගන්න.

    ඕකම softlogicලගේ තියෙනවා 87i...මන් හිතන්නේ එකේ dedicated vga එකක් නැහැ...:no:
    Dell_Inspiron_3542_Laptop

    තව එකක් DELL Vostro කියන series එක business series එකක්.....එකේ screen size එක පොඩි...තව finger print scanner එකක් තියෙනවා....වෙන වෙනසක් නැහැ...
    උඹ හිතල බලල ගනින්....අනුනාවයක් කියන්නේ පොඩි ගානක් නෙවෙයිනේ....:D

    තව අහන්න දෙයක් තියෙනවනම් අහපන්....:D


    P.S : HP නම් මට අල්ලන්නේ නැහැ මොනව උනත්....:frown:
     
    Last edited:

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ජේමිස්බන්ඩා007;17469573 said:
    dell INSPIRON 3542 specification


    Intel i5-4210U (3MB Cache Memory , 1.7GHz up to 2.7GHz)

    8GB DDR3 RAM

    NVIDIA GeForce 820M 2GB DDR3L
    (Dedicated VGA)

    Hard Drive: 1 TB

    15.6 inch LED Backlit Display



    Metro politn eke balapan pioddk.seasn nisa adu ethi gaana...HP ekath hodai bn.oya okkma thiye(86,000)...Dell awlk ne lokuwata danna widiyat nm.parts nm thiyenawa machn...