හා අනේ කියන්නකෝ අයියන්ඩි
දැන් දූවගෙන ගිහින් ලිදේ පනින්න නම් එපා ඕන්......
ඕකේ ලෙඩ එන්න හේතුව තමා; ඕකට හරි යන කූලින් සිස්ටම් එකක් නෑති කම..... මිනි නෝට් බුක් එකකට එන සයිස් තඹ පතුරු සෙට් එකක්නේ ඈතුලේ තියෙන්නේ..... ඒ වගේම මිනි නෝට් බුක් එකකට එන සයිස් ෆෑන් එකක් තියෙන්නේ.... ඉතින් රස්නේ පිට වීම මදි..... ඉතින් බෝඩ් කේස්........
මුලින්ම එන්නේ; ඕකේ ෆෑන් එක කන්ට්රෝල් කරගන්න බැරි වෙනවා.... ඊට පස්සේ බෝඩ් එකට බඩු හරි යනවා..... ආයේ ඈතුලේ ස්පේස් එක මදි නිසා; රස්නේ පිට වීම අඩු නිසා; හාඩ් යනවා ඉක්මනට...... තව ඕනාද.....??


කියලා තමා ගෙන්වගන්න වෙන්නේ..... 2.50ක් වත් වෙයි අඩුම......
මම L655 එකක් පාවිච්චි කරන්නේ..... ඒක පට්ට ගහන පට්ට ගැහිල්ල දැක්කොත්; ටොෂිබා එකේ උන් ලිදේ පනිනවා...... 
විශේෂ වට්ටම් දෙන්න ඉස්සෙල්ලා වරෙන්කෝ ගන්න.....