ලැප් එකක් ගන්න ඕනේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හා අනේ කියන්නකෝ අයියන්ඩි :confused:

    :rofl: දැන් දූවගෙන ගිහින් ලිදේ පනින්න නම් එපා ඕන්...... :P

    :oo: ඕකේ ලෙඩ එන්න හේතුව තමා; ඕකට හරි යන කූලින් සිස්ටම් එකක් නෑති කම..... මිනි නෝට් බුක් එකකට එන සයිස් තඹ පතුරු සෙට් එකක්නේ ඈතුලේ තියෙන්නේ..... ඒ වගේම මිනි නෝට් බුක් එකකට එන සයිස් ෆෑන් එකක් තියෙන්නේ.... ඉතින් රස්නේ පිට වීම මදි..... ඉතින් බෝඩ් කේස්........ :baffled:

    මුලින්ම එන්නේ; ඕකේ ෆෑන් එක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා.... ඊට පස්සේ බෝඩ් එකට බඩු හරි යනවා..... ආයේ ඈතුලේ ස්පේස් එක මදි නිසා; රස්නේ පිට වීම අඩු නිසා; හාඩ් යනවා ඉක්මනට...... තව ඕනාද.....?? :P :baffled: :dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :rofl: මේකේ ඉන්න උන්ට HP ජරාව කියලා කට කැඩෙනකම් කිව්වත් අහන්නේ නෑ නේ...... :dull:

    :oo: ලැප් ඉතින් එක එක ගණන්...... :D

    e lap eka gaththe hadissiye. desktop eka kela una gaman hadissiye gihin athe thibba ganata gaththe eka. :baffled:

    i7, 4GB ram, 1TB hard ekak ekka hoda lap ekak gannawanam monawada oyage recommendation? price ehema kiyada?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    P50 i7 gaming walata bara wadata hodada paya ganak on eke thiyanna wage :dull:

    :rofl: මල්ලි මේ ටොෂිබා හොදේ....... :love: :yes: මම L655 එකක් පාවිච්චි කරන්නේ..... ඒක පට්ට ගහන පට්ට ගැහිල්ල දැක්කොත්; ටොෂිබා එකේ උන් ලිදේ පනිනවා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    e lap eka gaththe hadissiye. desktop eka kela una gaman hadissiye gihin athe thibba ganata gaththe eka. :baffled:

    i7, 4GB ram, 1TB hard ekak ekka hoda lap ekak gannawanam monawada oyage recommendation? price ehema kiyada?

    :oo: Asus i7 එකක් දෙන්නම් 2GB Dedicated VGA එක්ක..... 99500/= ට දැන් මාසෙකට කලින් වික්කේ...... :D තවමත් ඒ ගානම ඈති...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එහෙම නැත්නම් Toshiba i5 එක තියෙනවා ආයෙත් 2GB Dedicated VGA එක්ක..... 101000/= වගේ වෙනවා...... ගාන වැඩි Made in USA නිසා.... :dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :oo: Asus i7 එකක් දෙන්නම් 2GB Dedicated VGA එක්ක..... 99500/= ට දැන් මාසෙකට කලින් වික්කේ...... :D තවමත් ඒ ගානම ඈති...... :)

    toshiba nadda e ganata?
    Asus eka hodaida?
    elakiri samajikayanta wisesa wattam nadda? :rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙම නැත්නම් Toshiba i5 එක තියෙනවා ආයෙත් 2GB Dedicated VGA එක්ක..... 101000/= වගේ වෙනවා...... ගාන වැඩි Made in USA නිසා.... :dull:

    Toshiba i7 ekak gannawanam kiyak weida macho?
    mawa higamanata wateida danna?? :baffled:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    :rofl: මල්ලි මේ ටොෂිබා හොදේ....... :love: :yes: මම L655 එකක් පාවිච්චි කරන්නේ..... ඒක පට්ට ගහන පට්ට ගැහිල්ල දැක්කොත්; ටොෂිබා එකේ උන් ලිදේ පනිනවා...... :P
    :rolleyes: price & Spec kiyanna elakiriyek nisa aduwata demu neh :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Toshiba i7 ekak gannawanam kiyak weida macho?
    mawa higamanata wateida danna?? :baffled:

    :rofl: Toshiba i7 with 4GB Dedicated VGA 187500/= :D ඈයි අවුල් වගේද....??

    ඉස්සෙල්ලා කියපන්කෝ වියදම් කරන්න පුලුවන් ගාන...... :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :rofl: Toshiba i7 with 4GB Dedicated VGA 187500/= :D ඈයි අවුල් වගේද....??

    ඉස්සෙල්ලා කියපන්කෝ වියදම් කරන්න පුලුවන් ගාන...... :yes:

    hari ganak kiyala naha. gana danagaththata passe budget eka hadaganna puluwan shape eke. :)
    denna puluwan aduma kiyada?? :rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :oo: Toshiba එක ගණන් 4GB Dedi VGA එක නිසා....... :dull:

    :frown: විශේෂ වට්ටම් දෙන්න ඉස්සෙල්ලා වරෙන්කෝ ගන්න..... :yes:

    UK idala kelinma oheta enne. e nisa wattam set karala thiyanna hode. :love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    hari ganak kiyala naha. gana danagaththata passe budget eka hadaganna puluwan shape eke. :)
    denna puluwan aduma kiyada?? :rolleyes:

    :oo: හරි අඩුම ගණන් කියන්න ඉස්සෙල්ලා ගන්න ලෑස්ති වෙලා හිටපන්කෝ...... දැන් කියලා.... මාසෙකින් ගණන් ඈහුවහම; ඔය මොඩල් වත් හොයන්න නැති වෙයි...... :P