Jock itch
lymphogranuloma venereum උත් වගේ. පොඩ්ඩක් කොලිෆයිඩ් ඩොක්ටර් කෙනෙක්ට පෙන්න ගන්ඩ
ඇවිල්ලාඕවට මේකේඉන්න උන්ගෙන් උපදෙස් අහලා වැඩක් නෑ.
රාගම කිට්ටුව ඉන්නවා dermatologist කෙනෙක් සුනිල් මෙන්ඩිස් කියලා.
අන්න එයාව හම්බවෙයං වැඩේ ගොඩ දාල දෙයි.

ඕවට මේකේඉන්න උන්ගෙන් උපදෙස් අහලා වැඩක් නෑ.
රාගම කිට්ටුව ඉන්නවා dermatologist කෙනෙක් සුනිල් මෙන්ඩිස් කියලා.
අන්න එයාව හම්බවෙයං වැඩේ ගොඩ දාල දෙයි.